ජාත්‍යන්තර මුල්‍ය අරමුදල

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    They will only bail out a country if they can ensure good governance and transparency.

    Will be difficult to get IMF grant when the country is run by a family

    Wimal ponna wansa used to criticize IMF back in the day when Mahinda was running the country to the ground in 2007 and they helped with a bailout.
     
    • Sad
    Reactions: HAneo

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,403
    1,672
    113
    Hebei un internal dewal walatath atha gahanwa naya dunnat passe. Un kiyana widihata inna oni kauru kauruth. Hebei itn ehma nethiwa lanakawa hadannath ba.

    Unge decisions gaddi wedi voting percentage ekak thiyenne USA walata mathaka widihata.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    They will only bail out a country if they can ensure good governance and transparency.

    Will be difficult to get IMF grant when the country is run by a family

    Wimal ponna wansa used to criticize IMF back in the day when Mahinda was running the country to the ground in 2007 and they helped with a bailout.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,790
    1
    58,039
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උන් දාන නීති ටිකත් ඔය වගේම කියපංකො මේකේ ඉන්න උඹලගේ බාලංශේ උන්ට දැනගන්න...🤣
    චීන්නු දාන නීතිද?

    චීන්නු ණය දෙන්නෙ චීන්නුන්ගෙ භාණ්ඩ හෝ සේවා ගන්න විතරයි. උදාහරණයක් විදිහට චීන්නුන්ගෙන් අපිට පාරක්, පාලමක්, ගුවන් තොටුපොලක්, වරායක් වගෙ ණයට ගන්න පුලුවන්. එතකොට උන් ඇවිත් චීනෙ බඩු ගෙනත් චීන ඉන්ජිනේරුවො ඇවිත් අටවල යනව. අපිට වෙන්නෙ ණය ගෙවන්න.

    ණයට පඩ ෂෝ දාන මහින්දල කරන්නෙ ඒව ණයට අරගෙන කොමිස් ගහනව.

    හැබැයි චීන කීයටවත් අපිට වෙන රටකට ගෙවන්න සල්ලි දෙන්නෙ නෑ. අඩුගානෙ පෙට්‍රල් ගන්නවත් 🤭
     
    • Like
    Reactions: HAneo