ජාතිකත්වය ලොවට පෙන්නමු

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පට්ට බන්, මම 2010 මැච් එකට ගියා melbourne වල තිබ්බ , උබලට මතක නම් අර මාලින්ගයි , මැතිව්ස් උයි විකෙට් 8k ක් අවුට් වෙලා තියෙද්දී chase කරේ , පිස්සු හැදෙනවා බන් එදා නම් , melbourne city එකට එන traines වල තනිකර නිල් පට t shirt ගහගට්ට ලංකාවේ එවුනුයි , ලංකාවේ කොඩියි.

    මේ මම එදා උඩ stand එකේ ඉදල ගත්ත ෆොටෝ එකක්


    23syqdl.jpg



    අඩූ පට්ටයි බන්... හැමදාම මේ විදිහට අපි එකමුතු වෙන්න ඔනෙ...