ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණුපාඨමාල&

Nadunrullz

Member
Oct 26, 2011
98
3
0
ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණුපාඨමාල&

වැඩබිමට නයිට්‍වරයෙක්(NAITA)
ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරිමේ අදිකාරි‍‍‍ය මගින් පවත්වනු ලබන පාඨමාලා අතරින්.

01.මොටර් රථ යාන්ත්‍රික ශිල්පි අවු -04
02.ඩිසල් ඵන්ජින් යාන්ත්‍රික ශිල්පි අවු ‍-02 1/2
03.මො‍ටර් රථ විදුලි ශිල්පි අවු-03
04.ශිතකරණ සහ වායුසමිකරන ‍යාන්ත්‍රික ශිල්පි අවු-02 1/2
05.ගුවන් විදුලි යාන්ත්රික ශිල්පි අවු-03
06.රුපවාහිනි යාන්ත්රික ශිල්පි අවු-02 1/2
07.කෝකි අවු-03
08.පරිගනක චිත්‍ර ශිලපි. අවු-02
09.‍මොටර් ස‍ය්කල් යාන්ත්‍රික ශිල්පි අවු-02
10.ත්‍රි රෝද රථ යාන්ත්‍රික ශිල්පි අවු-01
11.පෑස්සුම්කරු අවු‍-03
12.මොටර් රථ පින්තාරුකරු අවු-03
13.බේකරි සහ පේස්ට්රි කෝකි. අවු-01
14.ශීතකරන සහ ‍වායුසමිකරණ සේවාකරු. අවු-02

මෙරට සහ ‍‍අනතර්ජාතික රුකියා අවස්තාවන්,ඉහළ වැටුපක් ගන්න හො‍ද පා‍ඨමාලා මොනවද?.නැත්නම් තමන්ගෙම සේවා සේවා ස්ථානයක‍් පවත්වගෙන යන්න හදාරන්න ඔන පා‍ඨමාලා මොනවද?.අත්දැකීම් ඇති ස‍හ ව‍යසින් මුහුකුරා ගිය එළකිරි අය්යලාගෙන් උපදෙස් පතමි:)!

Last edited:

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    puluwannam machan cot ekakata set weyak matadana or kurunegala kuruna gala nama nexr year ekata set wenne electronic walaat niyama sir kenek.sirla dennam supiri.yanna asa field eka mulin hoyana e paththen yanan
     
    Nadunrullz

    Member
    Oct 26, 2011
    98
    3
    0
    puluwannam machan cot ekakata set weyak matadana or kurunegala kuruna gala nama nexr year ekata set wenne electronic walaat niyama sir kenek.sirla dennam supiri.yanna asa field eka mulin hoyana e paththen yanan

    මේ තන්ගල්ල මද්‍යස්ථානේ තියෙන ඒව‍ා. කුරුණැගල දුර වැඩිනේ.‍‍මෙක‍ට තියන පිලිගැනිම කොහොමද?
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මේ තන්ගල්ල මද්‍යස්ථානේ තියෙන ඒව‍ා. කුරුණැගල දුර වැඩිනේ.‍‍මෙක‍ට තියන පිලිගැනිම කොහොමද?

    piliganima hodayi machan.kokatath out wechcha batch ekak hoyala balahan mama mekaka neme igena ganne machan COT ekaka.mewwage upakarana thiyeda kiyala wagee ewwa thama wada gath wenne.anika kalayai syllabus ekayi wadagath machan.cot ekaka uparima 2 years yanne NCT part time 3 years.full time 2.mata meke kale wadiyi kiyala hithenawa syllabus eka poddak hoya ganna puluwannam cover wena area ekak shap weyida kiyala match karala balanna.apita sir hoda nisa godak deewal igena ganna puluwan.dan plc pic wagee ewwa danne naththam tikak wath job ekakata yanna amaruyi.plc kohomath dan thiyana eka ne issarahata aniwa ona wenawa :) hoda thanam hoya ganin machan hoyala.
     
    මේකේ උගන්නන්නේ වැඩ භුමිවලට දාලා.(Ex-Motor).මොකද්ද බන් cot කියන්නේ.ඔව් කාලයත් එක්ක මාර ගේමක් දෙන්නවෙන්නේ
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මේකේ උගන්නන්නේ වැඩ භුමිවලට දාලා.(Ex-Motor).මොකද්ද බන් cot කියන්නේ.ඔව් කාලයත් එක්ක මාර ගේමක් දෙන්නවෙන්නේ

    eka thama collage of technical kiyanne cot kiyana ekata machan
     
    jennis

    Active member
  • Nov 29, 2008
    384
    34
    28
    Srilanka
    Cot galle uth thiyenawa.. eketh okkoma course thiyenawa..NVQ 5/6 Courses walata hamathanama pili ganeemak thiyenawa..