ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණුපාඨමාල&
වැඩබිමට නයිට්වරයෙක්(NAITA)
ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරිමේ අදිකාරිය මගින් පවත්වනු ලබන පාඨමාලා අතරින්.
01.මොටර් රථ යාන්ත්‍රික ශිල්පි අවු -04
02.ඩිසල් ඵන්ජින් යාන්ත්‍රික ශිල්පි අවු -02 1/2
03.මොටර් රථ විදුලි ශිල්පි අවු-03
04.ශිතකරණ සහ වායුසමිකරන යාන්ත්‍රික ශිල්පි අවු-02 1/2
05.ගුවන් විදුලි යාන්ත්‍රික ශිල්පි අවු-03
06.රුපවාහිනි යාන්ත්‍රික ශිල්පි අවු-02 1/2
07.කෝකි අවු-03
08.පරිගනක චිත්‍ර ශිලපි. අවු-02
09.මොටර් සය්කල් යාන්ත්‍රික ශිල්පි අවු-02
10.ත්‍රි රෝද රථ යාන්ත්‍රික ශිල්පි අවු-01
11.පෑස්සුම්කරු අවු-03
12.මොටර් රථ පින්තාරුකරු අවු-03
13.බේකරි සහ පේස්ට්‍රි කෝකි. අවු-01
14.ශීතකරන සහ වායුසමිකරණ සේවාකරු. අවු-02
මෙරට සහ අනතර්ජාතික රුකියා අවස්තාවන්,ඉහළ වැටුපක් ගන්න හොද පාඨමාලා මොනවද?.නැත්නම් තමන්ගෙම සේවා සේවා ස්ථානයක් පවත්වගෙන යන්න හදාරන්න ඔන පාඨමාලා මොනවද?.අත්දැකීම් ඇති සහ වයසින් මුහුකුරා ගිය එළකිරි අය්යලාගෙන් උපදෙස් පතමි
!

Last edited: