ජාතික ඇතා

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,059
    13,703
    113
    පෘථිවිය
    ජාතික ඇතා ලෙඩක් දුකක් නැතිව හොඳට හිටියා
    එක පාරටම මැරුණා
    මේක කරේ රට කරන උන්ගේ සාපෙට වෙන බැරිද ?
    අනිවාර්යෙන්
    ඔබ හරි
    ඔය වස් වදින්නේ
    ඊළඟට පෝලිමේ ඉන්න එකා ජනාධිපති වෙන්න කලින් තියෙන වස් ඔක්කොම වැදිලා ඉවර වෙන්න එපැයි
    අවුලකට තියෙන්නේ ඊළඟට එන්න ඉන්න එකාටත් ඕක වැදිලා ගියොත් එන්න එකෙක් නැති වෙනවා
     
    • Like
    Reactions: CloudX64

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ජාතික ඇතා ලෙඩක් දුකක් නැතිව හොඳට හිටියා
    එක පාරටම මැරුණා
    මේක කරේ රට කරන උන්ගේ සාපෙට වෙන බැරිද ?
    puka deegena rata karana ewunwa genawe thopi ne yako.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    මිනීමරුවෙක් රටේ නායකයා උනාම ඔහොම දේවල් වෙන්න පුළුවන් කොසොල් රජ්ජුරුවන්ගේ සිහිනයකත් ඔහොම එකක් තිබ්බ වගේ මතකයි