ජාතික ක්‍රීඩා කවුන්සලය

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමති නාමල් රාජපක්ෂ විසින් ක්‍රීඩාව සංවර්ධනය උදෙසා උපාය මාර්ගික ක්‍රියාමාර්ග යෝජනා කිරීමට ක්‍රීඩා සංවර්ධන කමිටුවක් පත් කර තිබෙනවා.
    හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන එහි සභාපතිධූරයට පත් කර තිබෙනවා.

    එම කමිටුව පහතින්,

    1597980723395.png


    මහේල ජයවර්ධන - සභාපති
    ජූලියන් බෝලිං ( හිටපු පිහිණුම් ශූර)
    කස්තුරි විල්සන් ( හේමාස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිළධාරිනි)
    කුමාර් සංගක්කාර (හිටපු ටෙස්ට් නායක)
    දිලන්ත මාලගමුව (මෝටර් රථ ධාවන ශූර)
    මේජර් ජෙනරාල් රාජිත අම්පේමොහොට්ටි (පැරාඔලිම්පික් කමිටු සභාපති, හිටපු පැරාඔලිම්පික් ශූර)
    රොවීනා සමරසිංහ ( ක්‍රීඩා නීතිඥවරියකි)
    රුවන් කීරගල ( මාස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂක)
    ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා (යුධහමුදාපති)
    සුපුන් වීරසිංහ (ඩයලොග් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිළධාරී)
    යශ්වනාත් මුත්තෙට්ටුවේගම ( බාස්කට්බෝල් ක්‍රීඩක)
    ඒ.ජේ.එස්.එස් එදිරිසූරිය ( ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්)
    සංජීව වික්‍රමනායක ( ඒවිස් ව්‍යාපාරයේ සභාපති)
    තියුම් අබේසිංහ (ටෙනිස් ශූරි)
    රොහාන් ෆර්නෑන්ඩු ( එස්.එල්.ටී ව්‍යාපාරයේ අධ්‍යක්ෂක)


    (http://nethnews.lk/article/79578)
     

    DDasun

    Active member
  • Jun 11, 2018
    88
    52
    28
    කවුන්සල වැඩක් නැහැ කවුන්සල නිර්දේශ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්