ජාතික කොඩියේ සිංහයා

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    ජාතික කොඩියේ සිංහයා

    551426_360638614044345_385540559_n.jpg

    මුන්ගේ කතාව බලපන්කෝ සිංහ කොඩියේ සිංහයා යෝජනා කරෙ උන්ගේ ලෙබ්බේ කෙනෙක් ලු.. මුන් දැන් ඉතිහාසෙත් වෙනස් කරන්න පටන් ගෙන.

    මේ තියෙන්නේ ලිංකුව
    https://www.facebook.com/photo.php?...00001614878513&type=1&relevant_count=1&ref=nf

    මෙ තමා නිවැරදි දේ

    ශ්‍රී ලංකාව 1948, පෙබරවාරි 04 වැනි දින තම නිදහස මහා බ්‍රිතාන්‍යයෙන් ලබා ගත් අවස්ථාවේ නැවතත් ඔසොවන ලද්දේ අවසන් ශ්‍රී ලංකා රජ භාවිතා කළ එකී සිංහ කොඩිය වේ.

    නිදහස් ලංකාවේ අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතා නව ජාතික කොඩියක් සැලසුම් කිරීම පිළිබඳ ව රජයට උපදෙස් දීම සඳහා කමිටුවක් පත් කළේය. 1950 පෙබරවාරියේදී එම කමිටුව අනුමත කළ සැලැස්මෙහි කඩුව අතින් ගත් සිංහ සංකේතයක් බෝ කොළත් ඒ අයුරින්ම රඳවා කොළ පාට සහ කහ පාට සිරස් තීරු දෙකක් අලුතෙන් එකතු කෙරිණි. ජාතික කොඩිය පිළිබඳ කමිටුවේ අචසාන නිර්දේශ 1950 පෙබරවාරි 13 චෙනිදා පාර්ලිමේන්තුවට යෝජනා කොට . 1951 ‍පෙබරවාරි 27 වෙනිදා පාර්ලිමේන්තු‍වේ දී සභාගත කොට 1951 මාර්තු 02 වෙනිදා පාර්ලිමේන්තුවේ සභා සම්මත වී 1951 මාර්තු 31 වෙනිදා පැරණි පාර්ලිමේන්තුව ඉදිරිපිට ප්‍රධාන කොඩි ගසේ නිදහස් ශ්‍රී ලංකාවේ නව ජාතික ‍කොඩිය ගරු අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා විසින් ඔසවන ලදි. නව ජාතික කොඩිය සම්මත වීමෙන් අනතුරුව ප්‍රථම වරට නිදහස් උත්සවයකදී ඔසවනු ලැබුවේ 1952 පෙබරවාරී 4 වැනිදා ය. 1972 දී කොඩියේ රතු මුලු හතරේ තිබූ සම්ප්‍රදායික බෝපත් ලාංඡන වෙනුවට නිවැරැදිව බෝපත් හතරක් එකතු විය.
    ජාතික කොඩිය සකස් කිරී‍මෙි චිශේෂ කමිටුව

    එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා (සභාපති)
    ශ්‍රීමත් ‍ජෝන්.එල්. කොතලාචල මහතා
    ජේ.ආර්. ජයචර්ධන මහතා
    ආචාර්ය ලලිත් අභය රාජපක්‍ෂ මහතා
    ටී.බී. ජයා ම
    සෙනට් සභික එස්. නඩේසන් මහතා
    ආචාර්ය සෙනරත් පරණචිතාන මහතා (ලේකම්)
    ජාතික කොඩියේ එක් එක් සංකේතයේ සු‍විශේෂත්වය පහත සඳහන් පරිදි වේ

    කහ පාට සිංහයා – සිංහල ජාතීයත්, සිංහල ජනතාවගේ විනය ගරුකබව, නිර්භීතකම, අභිමානය නායකත්වය, සාධාරණත්වයත්, විදහා දක්වයි.
    කහ පැහැ අසිපත – ධාර්මිකව ද නීත්‍යනුකූලව ද යුක්තිගරුකව ද රට පාලනය කරමින් මව් බිමේ ආරක්‍ෂාව උදෙසා නැගී සිටීම.
    බෝපත් හතර – මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ ඇතුලු සියලු ආගම්වලට ගරු කිරීමේ උතුම් ගුණය.
    තද රතු/මෙරුන් පාට කොටස -ශ්‍රී ලාංකික සියලු ජනතාවගේ ජිව රුධිරය සහ පුරාණ සිංහල රාජකීය ධජයේ නියෝජනය.
    කොළ/හරිත හා තැඹිලී/රඹ පැහැ සිරස් පටි දෙක – දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ, ජා, වතු දෙමළ යනාදි සියලු සුඵ ජාතීන් නියෝජනය.
    එක සමාන පළලකින් වූ කහ පටිය – ජාතික කොඩියේ සියලු කොටස් එකට බැදී ති‍බේ. සියලු ජාතීන් අතර එකමුතුව. සාමය, ප්‍රඥාව හා අන්‍යෝන්‍ය අවබෝධය පැහැදිලි කරයි.
    සිංහයාගේ හිසේ කේශර හා වලිගයේ නැවුණු ඉහල කොටස – මෙම කොටස් දෙක එක සමාන මට්ටමේ පැවතීමෙන් පාලකයා හා රටවැසියන් අතර සමානත්මතාව පැවතීම සහ මැදි පිලිවෙතට ගරු කිරිම.
     
    • Like
    Reactions: 5tech

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,768
    1,280
    113
    Mars
    හම්බයො කියන්නෙ ඇයි මෙයාලට??

    මම දන්න හැටියට හම්බ කියන රුවල් ඔරු විශේෂයෙන් ලංකාව‍ට ගොඩබැස්ස නිසයි හම්බයො කියන්නෙ
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    551426_360638614044345_385540559_n.jpg

    මුන්ගේ කතාව බලපන්කෝ සිංහ කොඩියේ සිංහයා යෝජනා කරෙ උන්ගේ ලෙබ්බේ කෙනෙක් ලු..
    giggle26.gif
     
    Last edited:

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මචන්, දැං මුන්ට කියන්න කරන්න ේවල් ැති එේ තමා ඔොම රෙද්දවල් කියන්ේ කරන්ේ...

    අපි වට උඩ පනින්න නරකයි මචන්...පිස්සු සුකන්නලා ගෙරි තමිබි :angry:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    හප්පා අද දවසම හිනා වෙත හැකි මේක බලලා , අනේ පව් අප්පා තව වෙන මොනවද දන්නේ නෑ බුල්ලා මල්ලිලා යෝජනා කලේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    හම්බයො කියන්නෙ ඇයි මෙයාලට??

    ඇයි බන් බහු වචනෙන් කතා කරන්නේ? :P උබට ලැජ්ජද මෙතන උබ හම්බයෙක් කියලා කියන්න ?
     
    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    lol උඹ පව්

    When Vijaya, the first King of the southern parts of island of Sri Lanka, arrived in Sri Lanka from India in 486 BC, he brought with him a flag with a symbol of a lion on it. Since then the Lion symbol played a significant role in the history of Sri Lanka. It was used extensively by North Indian rulers who followed King Vijaya and it became a symbol of freedom and hope. When the King Dutugemunu embarked on the campaign in which he defeated the Tamil King Elara, who had ruled the northern and eastern parts of the island, he carried with him a banner which portrayed a lion carrying a sword on his right forepaw along with two other symbols, the Sun and the Moon.
    The banner was in use until 1815, when the reign of the last king of the Kandyan Kingdom, King Sri Vikrama Rajasinha, was brought to an end with the Kandyan nobility's signing of the Kandy convention on 2 March proclaiming King George III as King of Ceylon and replacing the Lion flag with the Union Flag as the national flag of Ceylon. The government of British Ceylon used its own flag. The Lion Flag was taken to England and kept at the Royal Hospital Chelsea.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    551426_360638614044345_385540559_n.jpg

    මුන්ගේ කතාව බලපන්කෝ සිංහ කොඩියේ සිංහයා යෝජනා කරෙ උන්ගේ ලෙබ්බේ කෙනෙක් ලු.. මුන් දැන් ඉතිහාසෙත් වෙනස් කරන්න පටන් ගෙන.

    මේ තියෙන්නේ ලිංකුව
    https://www.facebook.com/photo.php?...00001614878513&type=1&relevant_count=1&ref=nf

    මෙ තමා නිවැරදි දේ

    ශ්‍රී ලංකාව 1948, පෙබරවාරි 04 වැනි දින තම නිදහස මහා බ්‍රිතාන්‍යයෙන් ලබා ගත් අවස්ථාවේ නැවතත් ඔසොවන ලද්දේ අවසන් ශ්‍රී ලංකා රජ භාවිතා කළ එකී සිංහ කොඩිය වේ.

    නිදහස් ලංකාවේ අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතා නව ජාතික කොඩියක් සැලසුම් කිරීම පිළිබඳ ව රජයට උපදෙස් දීම සඳහා කමිටුවක් පත් කළේය. 1950 පෙබරවාරියේදී එම කමිටුව අනුමත කළ සැලැස්මෙහි කඩුව අතින් ගත් සිංහ සංකේතයක් බෝ කොළත් ඒ අයුරින්ම රඳවා කොළ පාට සහ කහ පාට සිරස් තීරු දෙකක් අලුතෙන් එකතු කෙරිණි. ජාතික කොඩිය පිළිබඳ කමිටුවේ අචසාන නිර්දේශ 1950 පෙබරවාරි 13 චෙනිදා පාර්ලිමේන්තුවට යෝජනා කොට . 1951 ‍පෙබරවාරි 27 වෙනිදා පාර්ලිමේන්තු‍වේ දී සභාගත කොට 1951 මාර්තු 02 වෙනිදා පාර්ලිමේන්තුවේ සභා සම්මත වී 1951 මාර්තු 31 වෙනිදා පැරණි පාර්ලිමේන්තුව ඉදිරිපිට ප්‍රධාන කොඩි ගසේ නිදහස් ශ්‍රී ලංකාවේ නව ජාතික ‍කොඩිය ගරු අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා විසින් ඔසවන ලදි. නව ජාතික කොඩිය සම්මත වීමෙන් අනතුරුව ප්‍රථම වරට නිදහස් උත්සවයකදී ඔසවනු ලැබුවේ 1952 පෙබරවාරී 4 වැනිදා ය. 1972 දී කොඩියේ රතු මුලු හතරේ තිබූ සම්ප්‍රදායික බෝපත් ලාංඡන වෙනුවට නිවැරැදිව බෝපත් හතරක් එකතු විය.
    ජාතික කොඩිය සකස් කිරී‍මෙි චිශේෂ කමිටුව

    එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා (සභාපති)
    ශ්‍රීමත් ‍ජෝන්.එල්. කොතලාචල මහතා
    ජේ.ආර්. ජයචර්ධන මහතා
    ආචාර්ය ලලිත් අභය රාජපක්‍ෂ මහතා
    ටී.බී. ජයා ම
    සෙනට් සභික එස්. නඩේසන් මහතා
    ආචාර්ය සෙනරත් පරණචිතාන මහතා (ලේකම්)
    ජාතික කොඩියේ එක් එක් සංකේතයේ සු‍විශේෂත්වය පහත සඳහන් පරිදි වේ

    කහ පාට සිංහයා – සිංහල ජාතීයත්, සිංහල ජනතාවගේ විනය ගරුකබව, නිර්භීතකම, අභිමානය නායකත්වය, සාධාරණත්වයත්, විදහා දක්වයි.
    කහ පැහැ අසිපත – ධාර්මිකව ද නීත්‍යනුකූලව ද යුක්තිගරුකව ද රට පාලනය කරමින් මව් බිමේ ආරක්‍ෂාව උදෙසා නැගී සිටීම.
    බෝපත් හතර – මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ ඇතුලු සියලු ආගම්වලට ගරු කිරීමේ උතුම් ගුණය.
    තද රතු/මෙරුන් පාට කොටස -ශ්‍රී ලාංකික සියලු ජනතාවගේ ජිව රුධිරය සහ පුරාණ සිංහල රාජකීය ධජයේ නියෝජනය.
    කොළ/හරිත හා තැඹිලී/රඹ පැහැ සිරස් පටි දෙක – දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ, ජා, වතු දෙමළ යනාදි සියලු සුඵ ජාතීන් නියෝජනය.
    එක සමාන පළලකින් වූ කහ පටිය – ජාතික කොඩියේ සියලු කොටස් එකට බැදී ති‍බේ. සියලු ජාතීන් අතර එකමුතුව. සාමය, ප්‍රඥාව හා අන්‍යෝන්‍ය අවබෝධය පැහැදිලි කරයි.
    සිංහයාගේ හිසේ කේශර හා වලිගයේ නැවුණු ඉහල කොටස – මෙම කොටස් දෙක එක සමාන මට්ටමේ පැවතීමෙන් පාලකයා හා රටවැසියන් අතර සමානත්මතාව පැවතීම සහ මැදි පිලිවෙතට ගරු කිරිම.

    ඉතින් මේකේ තියෙන්නේ කලින් තිබුන විදියටම කොඩිය පවත්වාගෙන යන එක නේද?..
    ඒකෙන්ම පේනවනේ කලින්ම සිංහයා කොඩියේ තිබිලා තියෙනවා... මේ කමිටිය කොඩිය ගැන තීරනයක් ගන්න කලින්ම ජාතික කොඩිය වශයෙන් පාවිච්චි කරපු කොඩියේ සිංහයා තිබිලා තියෙනවා කියන එක....කමිටුව කලේ අලුතින් පාට දෙක එකතු කරපු එක විතරයි.... අන්න ඒ සිංහයා ආව එක ගැනයි අර ෆේස්බුක් එකේ පෝස්ටරෙන් කියන්නෙ... පස්සෙ කමිටිය ගත්තු තීරනය ගැන නෙවෙයි... ඒකයි "කඩුව අතින් ගත් සිංහ සංකේතයක් බෝ කොළත් ඒ අයුරින්ම රඳවා..." කියන එක කියල තියෙන්නෙ...
    :yes:
     
    Last edited:

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මේවට නම් කොහෙන් හිනා වෙන්නද මන්දා:eek:.හම්බ කාළකන්නි අසුචි නානවා විතරක් නෙවෙයි ඒවා කනවනේ.ඈක්කා :lol::lol:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    මේවට නම් කොහෙන් හිනා වෙන්නද මන්දා:eek:.හම්බ කාළකන්නි අසුචි නානවා විතරක් නෙවෙයි ඒවා කනවනේ.ඈක්කා :lol::lol:

    3xvKHja.png
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    hambayo nawathath naagannawa
    උඹලා වගේ පරන්ගියොන්ට රෙද්ද උස්සපු පරම්පරාවේ කුරුසකාරයෝ තමයි අහින්සක බෞද්ධයන්ව සබන් ගාලම නාවන්නේ එකට ඉඳන් පුῶට කොටාගෙන...

    මෙන්න බලපන් තිත්ත ඇත්ත....

    AA1qe1h.jpg