ජාතික කොඩියේ සිංහයා
මුන්ගේ කතාව බලපන්කෝ සිංහ කොඩියේ සිංහයා යෝජනා කරෙ උන්ගේ ලෙබ්බේ කෙනෙක් ලු.. මුන් දැන් ඉතිහාසෙත් වෙනස් කරන්න පටන් ගෙන.
මේ තියෙන්නේ ලිංකුව
https://www.facebook.com/photo.php?...00001614878513&type=1&relevant_count=1&ref=nf
මෙ තමා නිවැරදි දේ
ශ්‍රී ලංකාව 1948, පෙබරවාරි 04 වැනි දින තම නිදහස මහා බ්‍රිතාන්‍යයෙන් ලබා ගත් අවස්ථාවේ නැවතත් ඔසොවන ලද්දේ අවසන් ශ්‍රී ලංකා රජ භාවිතා කළ එකී සිංහ කොඩිය වේ.
නිදහස් ලංකාවේ අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතා නව ජාතික කොඩියක් සැලසුම් කිරීම පිළිබඳ ව රජයට උපදෙස් දීම සඳහා කමිටුවක් පත් කළේය. 1950 පෙබරවාරියේදී එම කමිටුව අනුමත කළ සැලැස්මෙහි කඩුව අතින් ගත් සිංහ සංකේතයක් බෝ කොළත් ඒ අයුරින්ම රඳවා කොළ පාට සහ කහ පාට සිරස් තීරු දෙකක් අලුතෙන් එකතු කෙරිණි. ජාතික කොඩිය පිළිබඳ කමිටුවේ අචසාන නිර්දේශ 1950 පෙබරවාරි 13 චෙනිදා පාර්ලිමේන්තුවට යෝජනා කොට . 1951 පෙබරවාරි 27 වෙනිදා පාර්ලිමේන්තුවේ දී සභාගත කොට 1951 මාර්තු 02 වෙනිදා පාර්ලිමේන්තුවේ සභා සම්මත වී 1951 මාර්තු 31 වෙනිදා පැරණි පාර්ලිමේන්තුව ඉදිරිපිට ප්‍රධාන කොඩි ගසේ නිදහස් ශ්‍රී ලංකාවේ නව ජාතික කොඩිය ගරු අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා විසින් ඔසවන ලදි. නව ජාතික කොඩිය සම්මත වීමෙන් අනතුරුව ප්‍රථම වරට නිදහස් උත්සවයකදී ඔසවනු ලැබුවේ 1952 පෙබරවාරී 4 වැනිදා ය. 1972 දී කොඩියේ රතු මුලු හතරේ තිබූ සම්ප්‍රදායික බෝපත් ලාංඡන වෙනුවට නිවැරැදිව බෝපත් හතරක් එකතු විය.
ජාතික කොඩිය සකස් කිරීමෙි චිශේෂ කමිටුව
එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා (සභාපති)
ශ්‍රීමත් ජෝන්.එල්. කොතලාචල මහතා
ජේ.ආර්. ජයචර්ධන මහතා
ආචාර්ය ලලිත් අභය රාජපක්ෂ මහතා
ටී.බී. ජයා ම
සෙනට් සභික එස්. නඩේසන් මහතා
ආචාර්ය සෙනරත් පරණචිතාන මහතා (ලේකම්)
ජාතික කොඩියේ එක් එක් සංකේතයේ සුවිශේෂත්වය පහත සඳහන් පරිදි වේ
කහ පාට සිංහයා – සිංහල ජාතීයත්, සිංහල ජනතාවගේ විනය ගරුකබව, නිර්භීතකම, අභිමානය නායකත්වය, සාධාරණත්වයත්, විදහා දක්වයි.
කහ පැහැ අසිපත – ධාර්මිකව ද නීත්‍යනුකූලව ද යුක්තිගරුකව ද රට පාලනය කරමින් මව් බිමේ ආරක්ෂාව උදෙසා නැගී සිටීම.
බෝපත් හතර – මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ ඇතුලු සියලු ආගම්වලට ගරු කිරීමේ උතුම් ගුණය.
තද රතු/මෙරුන් පාට කොටස -ශ්‍රී ලාංකික සියලු ජනතාවගේ ජිව රුධිරය සහ පුරාණ සිංහල රාජකීය ධජයේ නියෝජනය.
කොළ/හරිත හා තැඹිලී/රඹ පැහැ සිරස් පටි දෙක – දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ, ජා, වතු දෙමළ යනාදි සියලු සුඵ ජාතීන් නියෝජනය.
එක සමාන පළලකින් වූ කහ පටිය – ජාතික කොඩියේ සියලු කොටස් එකට බැදී තිබේ. සියලු ජාතීන් අතර එකමුතුව. සාමය, ප්‍රඥාව හා අන්‍යෝන්‍ය අවබෝධය පැහැදිලි කරයි.
සිංහයාගේ හිසේ කේශර හා වලිගයේ නැවුණු ඉහල කොටස – මෙම කොටස් දෙක එක සමාන මට්ටමේ පැවතීමෙන් පාලකයා හා රටවැසියන් අතර සමානත්මතාව පැවතීම සහ මැදි පිලිවෙතට ගරු කිරිම.

උබට ලැජ්ජද මෙතන උබ හම්බයෙක් කියලා කියන්න ?
.හම්බ කාළකන්නි අසුචි නානවා විතරක් නෙවෙයි ඒවා කනවනේ.ඈක්කා