ජාතික කොඩිය ලෙලදීම නිර්මාණය cinema 4d
මේක මගේ වොයිස් එකෙන්ම හදල තියෙන්නේ....
(උබල හිනාවෙන්නේ එහෙම නෑ හරිද..
) බලල අඩුපාඩු කියන්න. තව tutorials හදල තියෙන්නේ ඒවා දාන්නේ ඔයාලගේ ප්රතිචාර අනුව. මේක බලල පොඩ්ඩක් ට්රයි කරලා බලන්න කරන්න පුලුවන්ද කියල. අවුලක තිබ්බොත් comments එකක් දාන්න... cinema 4d download කරගන්න ඕනනම් මෙතනින් ගන්න ..