ජාතික කොඩිය ලෙලදීම නිර්මාණය cinema 4d

ruwan viraj

Member
May 24, 2009
148
26
0
ජාතික කොඩිය ලෙලදීම නිර්මාණය cinema 4d

මේක මගේ වොයිස් එකෙන්ම හදල තියෙන්නේ....;) (උබල හිනාවෙන්නේ එහෙම නෑ හරිද..:no:) බලල අඩුපාඩු කියන්න. තව tutorials හදල තියෙන්නේ ඒවා දාන්නේ ඔයාලගේ ප්‍රතිචාර අනුව. මේක බලල පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න කරන්න පුලුවන්ද කියල. අවුලක තිබ්බොත් comments එකක් දාන්න... cinema 4d download කරගන්න ඕනනම් මෙතනින් ගන්න ..


 

sunjayasri

Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    000204AE.gif
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    වැඩේ එල. හැබැයි උබගේ sound එක මදි ඇහෙනවා. ලංකාවේ කට්ටිය ගොඩක් ඔය වැඩේ පටන් ගන්නවා විතරයි. දිගටම කරගෙන යන්නේ නැහැ. උබට පුලුවන්නම් දිගටම කරගෙන පලයන්. ඉගෙන ගන්න එකෙකුට ගොඩක් වැදගත් වෙයි. REP+2