ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම ගැන බොහොම ස&#350

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම ගැන බොහොම ස&#350


    සිංහල දෙමළ සහෝදරත්වයට පිළිගැනීමක් ලැබී ඇති බව, ජාතික ගීය දෙමළ බසින් ගැයීම තුළින් පෙන්නුම් කර ඇතැයි උතුරේ මහ ඇමති සී වී විග්නේශ්වරන් පැවසුවේය.
    ‘ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම ගැන බොහොම සන්තෝෂයි. ඒක පොඩි දෙයක් වුනාට දැන් ලංකාවේ සිංහල දෙමළ මිනිස්සුන්ගේ සහෝදරත්වය පිළිගන්නා බව පෙන්වමින් සියල්ල වෙනස් වෙමින් පවතිනවා. ඉතින් ඒ අදහස කියන්න හාමුදුරුවෝ හම්බවෙන්න මම නාග විහාරයට ආවා. සිංහල ජනතාව අපිව බලා ගන්න අඩියක් ඉස්සරහට ආවොත් අපි සිංහල ජනතාව ඉස්සරහට අඩි දහයක් එනවා කියල කියන්න සතුටුයි’ උතුරේ මහ ඇමතිවරයා සඳහන් කළේය.


    MORE - BBC SINHALA


    *** ඇත්තටම විග්නේශ්වරන්ගෙන් මේ වගේ POSITIVE අදහසක් ආපු එක ගැන සතුටු වෙනවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,985
    113
    සිංහල ජනතාව අපිව බලා ගන්න අඩියක් ඉස්සරහට ආවොත් අපි සිංහල ජනතාව ඉස්සරහට අඩි දහයක් එනවා

    පට්ටම ඇත්තක් කියල තියෙනව. මෙහෙම කියලත් තේරෙන්නෙ නැති හරක් රැලක් ඉන්නවනෙ මේ රටේ.

    අපි උන්ට දෙන්නෙ ජාතික ගීය එක පාරක් කියන්න විතරයි. දැන් එයාල ඒක මුලු ස්කෝල ඔක්කොටම කියවන්න හදන්නෙ. බලන්න කොච්චර හොද පියවර 10ක්ද කියල.