Oct 22 weddi uoota kade giyapu ewunge account tika thamayi hog gaala yanneසැප් 22 එලිවෙනකොට මාලිමාවට කෝටියක් දකිද්දී පොනිල් සීයා තමයි හොග් ගාලා යන්නේ
10K Utto
kawuda chathuragana ?පොඩ්ඩක් ඉවසල ඉන්න වෙනවා. Chathuranga තමා මේකට බර තියලා අදින්නේ මන් දන්න විදිහට. මේකට ගොඩක් industries වල ඉන්න top level එකේ කට්ටියගෙන් support එක හම්බ වෙනවා. ලේසි වැඩක් නම් නෙමේ හිතන තරම්..

Fuck IT
we need the economic policy

රටේ IT හදන්න මොකටද English Public Speaking කරන්න හැකියාවක් තියෙන්න ඕනෙ? පැහැදිලි කරපන්කො ඒක වෙන විදිහ?ඔක්කොම english වලින් තටමනකොට ලොක්ක සිංහලෙන් කියවනවා. රටේ IT එක හදන්න කලින් ඉන්න ගොතයන්ට english කියලා දෙන්න ඕනා.![]()
![]()
සිරාවට? ඌ රනිල්ට නේද සපෝට් කරේtechtrack malinda awith
මට හිතෙන විදියට නම් දිලිත් කරය තම ගොට 2.0 වෙන්නේ තනිකර ගොටගේ ක්‍රමයට යන්නේමම තාම පාවෙන ඡන්දයක් මූ කරන වැඩ ගෝඨගෙ කැම්පේන් එකමයි ඒ හින්දා පොඩි බයක් තියෙනව ගෝඨා 2.0 කියලා ( සිරා බයක් ඒක )
රනිල් සජියා උන්ට ආවෙනික ක්‍රමයක් ගෙනියන්නේ
අනුරයගේ කාන්තා බල මුළුව පොඩ්ඩක් වෙනසක් තියෙනවා ගෝඨාබයයේ එකට වඩා බලමු...
තාම අපේ පාවෙන ඡන්දය හරවන්න දෙයක් වුණේ නැහැ ...
අනුරයගේ අතින්![]()