ජාතික ජනබලවේගයේ IT ප්‍රතිපත්ති ප්‍රකාශය | 🔴LIVE

dilann

Well-known member
  • Jul 6, 2018
    67,660
    167,313
    113
    එකමත් එක රටක
    Dance Dog GIF by EsZ  Giphy World

    ප්‍රස්නෙ අහ අහ හිටපු එකාව නැවැත්තුව වෙලාව නැ කියල
    මේකද මේ යහපාලනය කියන්නෙ
    ------ Post added on Aug 13, 2024 at 9:59 PM
    අර සෝෂල් මිඩියා කැන්සර් එකක් කියපු එකාද ?
     
    • Like
    Reactions: Solo Rider

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,852
    113
    Event eke dapu kuweni song eke copyright issue ekak. Video eka edit karala aye danawa
    ඒක තමා පොන්නයො ඔය රෙද්ද හොග් ගාල යනව කිව්වෙ. කෝ ඇහැව්වද තොපි
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අර සෝෂල් මිඩියා කැන්සර් එකක් කියපු එකාද ?

    එක සුවර් නැහැ
    මම නිකන් පැත්තෙන් ස්ට්‍රිම් වෙන්න දාල තිබ්බෙ

    අහුනෙ එහෙම තමා, එකෙක් කිව්ව "ප්‍රස්නයක් ඇහුවම ආඅ, ම්ම් ගගා හිතන්න බැහැ, සොලිඩ් උත්තර දෙන්න ඔන කියල "

    මෙ යාප කියන්නෙ මොක්ද්ද කොපි රයිට් කතාවක්, බලමු තව ටිකකින්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,313
    113
    එකමත් එක රටක
    එක සුවර් නැහැ
    මම නිකන් පැත්තෙන් ස්ට්‍රිම් වෙන්න දාල තිබ්බෙ

    අහුනෙ එහෙම තමා, එකෙක් කිව්ව "ප්‍රස්නයක් ඇහුවම ආඅ, ම්ම් ගගා හිතන්න බැහැ, සොලිඩ් උත්තර දෙන්න ඔන කියල "

    මෙ යාප කියන්නෙ මොක්ද්ද කොපි රයිට් කතාවක්, බලමු තව ටිකකින්

    උගේ ප්‍රශ්නෙට උත්තර දුන්නනම් NPP එකට කෙළවෙන නිස යි ඌ බාග උත්තර දුන්නේ .
    ඌ සෝෂල් මිඩියා restrict කරන්න ඕනේ වගේ තැනක ඉදන් කතා කරේ .
    අන්තිමටම ඔයාලට තාම හරි අදහසක් නෑ වගේ කතවක් කියලා න්වත්තුව . ඌ ද ?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    උගේ ප්‍රශ්නෙට උත්තර දුන්නනම් NPP එකට කෙළවෙන නිස යි ඌ බාග උත්තර දුන්නේ .
    ඌ සෝෂල් මිඩියා restrict කරන්න ඕනේ වගේ තැනක ඉදන් කතා කරේ .
    අන්තිමටම ඔයාලට තාම හරි අදහසක් නෑ වගේ කතවක් කියලා න්වත්තුව . ඌ ද ?

    ඒ වගෙ තමයි
    සුදු ටී සර්ට් එකක් වගෙ ඇදගත්ත ටිකක් මහත එකෙක්