ජාතික ජනබලවේගයේ IT ප්‍රතිපත්ති ප්‍රකාශය | 🔴LIVE

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    කෝ යාපා ප්‍රතිපත්ති ප්‍රකාශය ?
    IT ගැන කතා කරනවා , copyright ගැන දන්නේ නැද්ද ?

    සමාජවාදී ක්‍රමයේ උඹට අයිති කියල දෙයක් නෑ. හැම එකම පොදු දේපල බොල 🥴 🥴
     
    • Haha
    Reactions: Solo Rider

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කවුද අර අමෙරිකාවෙන් අවා කියපු එකෙක් සෝෂල් මිඩියා තහනම් කරන්න ඕනේ කිව්වේ රනිලා සෙට් එකක් බස්සලා වගේ කඩා කප්පල් කරන්න
    එක ලොක්කෙක් මෙතෙක් කාලයක් නොකරපු වැඩක් කරනකොට ඉන්න බෑ සමහර වෙසවොන්ට
     
    • Haha
    Reactions: tharakaf

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    රන්න පොනිල් නැද්ද ? ආ මේක ලංකාවේ නපුංසකම නායකයා තෝරන තරඟය නෙවෙයිනේ :P


    ඔව් බන් මේක නපුසකයා තෝරන එකක් නෙවේ.. ප්‍රතිපත්ති ප්‍රකාශය දාන එකක්
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Whats-App-Image-2024-08-13-at-5-14-38-PM.jpg

    Whats-App-Image-2024-08-13-at-5-14-39-PM.jpg
    සාගලයගෙ මූණ
    Season 9 Lol GIF by The Office
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    උගේ ප්‍රශ්නෙට උත්තර දුන්නනම් NPP එකට කෙළවෙන නිස යි ඌ බාග උත්තර දුන්නේ .
    ඌ සෝෂල් මිඩියා restrict කරන්න ඕනේ වගේ තැනක ඉදන් කතා කරේ .
    අන්තිමටම ඔයාලට තාම හරි අදහසක් නෑ වගේ කතවක් කියලා න්වත්තුව . ඌ ද ?
    ඌට ඕනේ උනේ social media restrict කරනවා කියලා අරුන් ලව්වා කියව ගන්න. but screen time එක ගැන කියල address කරා issue එක .

    last question එක කිව්වට පස්සේ අයි ඌ අන්තිමට මැද්දෙන් ඇහුවේ uber වගේ forign investorsලා ආවොත් උන්ට tax cut එකක් දෙනවද කියලා, එතකොට chathurangaයා කිව්වා උන්ට එහෙම එක පාර speciialy tax cut එකක් දුන්නොත් local investorsලට උන් එක්ක compete කරන්න වෙනවා, එක ගැන concern කරන්න වෙනවා කියලා. එකට අරුට satisfy වෙන්න බෑ කියලා කිව්වේ.

    p.s.-
    ඒ අස්සේ හරීන්ටයි, රාජිතයටත් බැන්නා උගේ මොකක් හරි id card project එකක් implement කරන්න support එක්ක දුන්නේ නෑ කියල :baffled:
     
    Last edited:
    • Like
    Reactions: dilann

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    හරකෙක් කියන්න තරම් තීරණයකට එළැඹුණේ media වලින් කරන කතා දැකලද? නැත්තම් පවුද්ගලිකව දන්න නිසාද? :ROFLMAO: :ROFLMAO:
    මම ඉතින් මම දැක්ක දේ කිවේ.. ඕකට ඉතින් ටිකක් ඔලුව දාලා බලපුවාම තමා පෙනුනේ මේලෝ ප්‍රතිපත්තියක් හරියට තිබිලා නෑ හා පහුගිය ට්කේ යම් යම් කාරණා සම්බන්දව දැන් ඉන්න උනුත් positive විදිහට ප්‍රතිපත්ති සකසලා තියනවා කියලත්.

    ඕක ඉතින් හරියට කියන්න දන්නේ නෑ. අපිත් ඉතින් ගොටට ඡන්දෙ දුන්නේ නැති උනාට හිත යටින් හිතුවේ උගත් බයියෝ කියන විදිහට මේක රට ගොඩ දායි කියලා. එක එකට ඕනේ ඕනේ විදිහට නටන්න දෙන්නේ නැතිවෙයි කියලා... :ROFLMAO:
    ඌ public ඇදගෙන නානවා දැකල, නැතුව ඉතින් ඔකුන්ගේ ගෙවල් වල ගිහින් ආශ්‍රය කරලා බලන්න යෑ :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,536
    113
    පොඩ්ඩක් ඉවසල ඉන්න වෙනවා. Chathuranga තමා මේකට බර තියලා අදින්නේ මන් දන්න විදිහට. මේකට ගොඩක් industries වල ඉන්න top level එකේ කට්ටියගෙන් support එක හම්බ වෙනවා. ලේසි වැඩක් නම් නෙමේ හිතන තරම්..
    Oh No Omg GIF by Best in Miniature
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,311
    113
    එකමත් එක රටක
    IT ප්‍රතිපත්ති ප්‍රකාශය net එකට දාන්නේ නෑලු .
    පොඩි පොත් පිංචක් බෙදනවලු .
    නෙට් එකට දානවට වඩා ලග තියාගන්න පොත් පිංචක් පාවිච්චි කරන්න ලේසිලු .

    - මිට Npp හාදයෙක්