ජාතික නිදහස් පෙරමුණ...

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    චාමචා;8408862 said:
    ඔව් බන් 2005දී මෝඩයෝ ටික මහින්දට චන්දේ දුන්නේ නැත්නම් තාම ප්‍රභාකරන් ජීවත් වෙනවා නේද???:dull:

    Thamath oka thama market karanne.:nerd::dull:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    චාමචා;8408862 said:
    ?ඔව් බන් 2005දී මෝඩයෝ ටික මහින්දට චන්දේ දුන්නේ නැත්නම් තාම ප්‍රභාකරන් ජීවත් වෙනවා නේද??:dull:

    ඔව් බන්
    2005දී සරත් ෆොන්සේකා කියල කෙනෙක් හිටියෙ නැත්තන් තාම ප්‍රභාකරන් ජීවත් වෙනවා නේද??:dull:
     
    Oct 5, 2010
    52
    3
    0
    ඔව් බන් 2005දී සරත් ෆොන්සේකා කියල කෙනෙක් හිටියෙ නැත්තන් තාම ප්‍රභාකරන් ජීවත් වෙනවා නේද??:dull:

    මහින්ද නැත්නම් 2006දී ෆොන්සේකා මහත්තයා විශ්‍රාම ගිය නිකම්ම නිකං මේජර් ජෙනරාල් නේද???
    ඕවා දැන අමතක වෙලා????
    රනිල්ට 2002දි ඇයි ෆොන්සේකාව හමුදාපති කරන්න බැරි උනේ???
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    චාමචා;8408973 said:
    මචන් සරත් ෆොන්සේකා මාර්කට් කරන්නේ මොකක්ද???:nerd:

    Hamadama kiya kiya idapan oka. thawa awurudu 10 kinuth oka kiyanna redi wela idapan. oka withrai kiyanna dekata thiyenne. anika 4 elam war eka patan gaththe kohamada kiyala kattiyata amathaka wela wage.
    1 honda wadak hinda waradi wada 100kata ehei kiyanna tharam mole amaruwak mata naha.:nerd::nerd:
     
    උබෙන් අහපු දේට නෙමෙයි නේ උත්තර දෙන්නේ....
    මම ඇහුවේ සරත් ෆොන්සේකාත් මාර්කට් කරන්නේ යුද්දේ විතරයි නේද කියලා??? උබලා ආණ්ඩුවට කියන්නේ හැම තිස්සෙම මාර්කට් කරන්නේ යුද්දේ කියලා....
    මචන් මහින්ද යුද්දේ ඇරුණාම මේරටේ පාරවල් හැදුවා , වරායක් හැදුවා.. විදුලි බලාගාරහැදුවා, ගුවන් පාලම් හැදුවා, ලක්ෂ 6ක් වෙච්ච රාජ්‍යසේවය ලක්ෂ12ක් කරා....
    සරත් ෆොන්සේකා යුද්දේ ඇරුනාම වෙන මොනවද මවුබිමට කරලා තියෙන්නේ...
     
    arun1987

    Member
    Aug 27, 2008
    1,142
    113
    0
    Ayyooo oowa monavada ban Kilinocchi yanava kiyala madavacchi giya set ekata.. Anit eka yudda karanna oonema gonekuta puluvan kiyalath mama ahala tibuna...
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    චාමචා;8409138 said:
    උබෙන් අහපු දේට නෙමෙයි නේ උත්තර දෙන්නේ....
    මම ඇහුවේ සරත් ෆොන්සේකාත් මාර්කට් කරන්නේ යුද්දේ විතරයි නේද කියලා??? උබලා ආණ්ඩුවට කියන්නේ හැම තිස්සෙම මාර්කට් කරන්නේ යුද්දේ කියලා....
    මචන් මහින්ද යුද්දේ ඇරුණාම මේරටේ පාරවල් හැදුවා , වරායක් හැදුවා.. විදුලි බලාගාරහැදුවා, ගුවන් පාලම් හැදුවා, ලක්ෂ 6ක් වෙච්ච රාජ්‍යසේවය ලක්ෂ12ක් කරා....
    සරත් ෆොන්සේකා යුද්දේ ඇරුනාම වෙන මොනවද මවුබිමට කරලා තියෙන්නේ...

    SF ta warayawal hadanda bale hitiyada ban?ane manda ubalath ahana prashna:lol::lol::lol:
     
    Oct 5, 2010
    52
    3
    0
    SF ta warayawal hadanda bale hitiyada ban?ane manda ubalath ahana prashna:lol::lol::lol:

    මම අහන්නේ ෆොන්සේකා විකුනන්නේත් යුද්දේ නේද???
    ඇයි එහෙනෙම් ඒක ආණ්ඩුවටත් මාර්කට් කරන්න බැරි????
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    චාමචා;8409190 said:
    මම අහන්නේ ෆොන්සේකා විකුනන්නේත් යුද්දේ නේද???
    ඇයි එහෙනෙම් ඒක ආණ්ඩුවටත් මාර්කට් කරන්න බැරි????

    අපේ කොල්ලෝ මැරුනේ තොපිට ආණ්ඩුව ඇතුලේ කොටි තියාගෙන,
    රට බේරගත්ත කියල කෑගහන් නද? :nerd:
     
    Oct 5, 2010
    52
    3
    0
    අපේ කොල්ලෝ මැරුනේ තොපිට ආණ්ඩුව ඇතුලේ කොටි තියාගෙන,
    රට බේරගත්ත කියල කෑගහන් නද? :nerd:

    මචන් එහෙනම් 2002 - 2005 දී කොටි අපේ කොල්ලන්ට සරම උස්සලා පෙන්නද්දී උබලා කොහෙද හිටියේ... ෆොන්සේකා කොහෙද හිටියේ....
    සාම ගිවිසුම අහෝසි කරේ නැත්නම් ෆොන්සේකා යුද්ධ කරන්නේ කාත් එක්කද???
    ජ.වි.පෙ අපේ කොල්ලො කෙල්ලො කීයක් මැරුවද??? 17,000ක්
    හැබැයි දැන් ඉන්න මහ ප්‍රජාතන්ත්‍රවාදීයා වෙලා තියෙන්නේත් ජ.විපෙ නේද??
    කොටිත් අපේ කොල්ලෝ මැරුවා ජවිපෙත් අපේ කොල්ලො මැරුවා
    අමතක කරන්න එපා....
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    චාමචා;8409138 said:
    උබෙන් අහපු දේට නෙමෙයි නේ උත්තර දෙන්නේ....
    මම ඇහුවේ සරත් ෆොන්සේකාත් මාර්කට් කරන්නේ යුද්දේ විතරයි නේද කියලා??? උබලා ආණ්ඩුවට කියන්නේ හැම තිස්සෙම මාර්කට් කරන්නේ යුද්දේ කියලා....
    මචන් මහින්ද යුද්දේ ඇරුණාම මේරටේ පාරවල් හැදුවා , වරායක් හැදුවා.. විදුලි බලාගාරහැදුවා, ගුවන් පාලම් හැදුවා, ලක්ෂ 6ක් වෙච්ච රාජ්‍යසේවය ලක්ෂ12ක් කරා....
    සරත් ෆොන්සේකා යුද්දේ ඇරුනාම වෙන මොනවද මවුබිමට කරලා තියෙන්නේ...

    mewage lamai thamai diyunu wenne :yes: