rate modayo innakan MRta hodai
ඔව් බන් 2005දී මෝඩයෝ ටික මහින්දට චන්දේ දුන්නේ නැත්නම් තාම ප්රභාකරන් ජීවත් වෙනවා නේද???

rate modayo innakan MRta hodai

චාමචා;8408862 said:ඔව් බන් 2005දී මෝඩයෝ ටික මහින්දට චන්දේ දුන්නේ නැත්නම් තාම ප්රභාකරන් ජීවත් වෙනවා නේද???![]()

චාමචා;8408862 said:?ඔව් බන් 2005දී මෝඩයෝ ටික මහින්දට චන්දේ දුන්නේ නැත්නම් තාම ප්රභාකරන් ජීවත් වෙනවා නේද??![]()

rate ubala wage gon wahansela raja karanakan ithin deshapale thiththaie thama.aye ithin eke rasa wenda deyak ne.ponsekata mechchara dawas kade giyapu pawusi, midi thitha welalu, me thread eka damme![]()
ponsekata mechchara dawas kade giyapu pawusi, midi thitha welalu, me thread eka damme![]()

Thamath oka thama market karanne.![]()

ඔව් බන් 2005දී සරත් ෆොන්සේකා කියල කෙනෙක් හිටියෙ නැත්තන් තාම ප්රභාකරන් ජීවත් වෙනවා නේද??![]()
චාමචා;8408973 said:මචන් සරත් ෆොන්සේකා මාර්කට් කරන්නේ මොකක්ද???![]()

Hamadama kiya kiya idapan oka. thawa awurudu 10 kinuth oka kiyanna redi wela idapan. oka withrai kiyanna dekata thiyenne. anika 4 elam war eka patan gaththe kohamada kiyala kattiyata amathaka wela wage.
1 honda wadak hinda waradi wada 100kata ehei kiyanna tharam mole amaruwak mata naha.![]()
චාමචා;8409138 said:උබෙන් අහපු දේට නෙමෙයි නේ උත්තර දෙන්නේ....
මම ඇහුවේ සරත් ෆොන්සේකාත් මාර්කට් කරන්නේ යුද්දේ විතරයි නේද කියලා??? උබලා ආණ්ඩුවට කියන්නේ හැම තිස්සෙම මාර්කට් කරන්නේ යුද්දේ කියලා....
මචන් මහින්ද යුද්දේ ඇරුණාම මේරටේ පාරවල් හැදුවා , වරායක් හැදුවා.. විදුලි බලාගාරහැදුවා, ගුවන් පාලම් හැදුවා, ලක්ෂ 6ක් වෙච්ච රාජ්යසේවය ලක්ෂ12ක් කරා....
සරත් ෆොන්සේකා යුද්දේ ඇරුනාම වෙන මොනවද මවුබිමට කරලා තියෙන්නේ...

SF ta warayawal hadanda bale hitiyada ban?ane manda ubalath ahana prashna![]()
චාමචා;8409190 said:මම අහන්නේ ෆොන්සේකා විකුනන්නේත් යුද්දේ නේද???
ඇයි එහෙනෙම් ඒක ආණ්ඩුවටත් මාර්කට් කරන්න බැරි????

අපේ කොල්ලෝ මැරුනේ තොපිට ආණ්ඩුව ඇතුලේ කොටි තියාගෙන,
රට බේරගත්ත කියල කෑගහන් නද?![]()