මීට අමතරව මේකේ කහපාට , ලා කොල පාට මල් පිපෙන වර්ගත් තියනවා.
1 තමා හරිම එක. දම් පාට එක වැරදියි. ඒත් ඉස්සර ඉස්කෝල පොත්වල තිබ්බෙත් ඒ දම්පාට මල. දැන් නම් හරි මලේ පොටෝ එක ඉස්කෝල පොත්වලත් තියනවා.
ජාතික පුෂ්පය නිල්මානෙල්. දම් මානෙල් නෙමෙයි.මීට අමතරව මේකේ කහපාට , ලා කොල පාට මල් පිපෙන වර්ගත් තියනවා.
![]()
ඔව් දැන් මානෙල් තමයි ජාතික පුෂ්පය. නිල් මානෙල් නොවේ.ඉස්කෝලේ කාලේ ඉගෙනගත්තු එක නෙමේ නේද
දැන් මානෙල් මල නේද ජාතික පුෂ්පය
ඇයි බං ඔහොම ජාතික සත්තු, මල්, ක්රීඩා එහෙම නම් කරන්නේ.
මමත් එහෙම හිතුව බං ඒත් අපේ ක්රීඩාව වොලිබෝල්නෙ. (දැන් වෙනස් වෙලා නැනේ නේද) ජාතික ක්රීඩාව නම් කරපු උන් ගන්ජ ගහලද කොහෙද ඉඳලා තියෙන්නෙ.Rate ananyathawata bn.
E de e ratata awenikai mama danna vidiyata.
ඔය ලිපියේ උන් දාපු මලත් වැරදියි බන්. ඒක හයිබ්රිඩ් මලක්.


I was wrong.... it has been changed - so now we are with Bangladesh 