ජාතික රුපවාහිනියේ ගියපු කතා සෙට් එක

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,023
    1,298
    113
    Colombo, Sri Lanka
    Okkoma hari, mama beluwe mata "Round the twist" miss une kohomada kiyala. Eka balalama nea ne ban.

    mama ethakota iskole gihin 3-3.30 weddi gedara ewillama nedda? :baffled:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,599
    6,345
    113
    මේක බැලුව යන්තං මතකයි රෑ ගියේ
    ඔකේ මියුසික් එක නම් මතකයි ඔය හෙලිකොප්ටර් එක ඔකටම කස්ටම් හදපු එකක් නේද
    Ow.air wolf.music aka ahenakota Duwagena enne.
    Issara senevirathna kiyala pitakotuwe toy shop ekakin helicopter eka Genath dunne thaththa.dan e shop nathuwath athi.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    The Girl From Tommorow තීනවද? :angry::angry:
    මේක ටිකක් ලඟදි නේද ගියේ ITN එකේ පට්ටම සිරා මේක හදලා තිබ්බෙත් ස්පෙල් බයින්ඩර් හදපු සෙට් එකම හරි ඒ චැනල් එකෙන් හරි

    තව ඔය කාලෙ තිබුනු ඒවායින් මතකද? සමහර ඒව රූපවාහිනියෙ නෙමයි ගියේ
    ටාසන් ගොඩක්ම කලින් ගියේ මට ලාවට වගේ මතක. කතා මතක නැහැ සත්තු එක්ක ඉන්නවා මතකයි
    මෝව්ග්ලී ටැමිල් හෝ හින්දි කාටුන් එක
    තව සැමීගේ විද්‍යාගාරය කියලා පොඩි සයන්ස් එක්ස්පෙරිමන්ට් කරන ප්‍රෝගැම් එකක් තිබුනා
    ගලිවර්
    සෝරෝ
    හයිලෑන්ඩර්
    ලොස්ට් වර්ල්ඩ් - මේක ඒ දවස්වල ගෙදරින් බලන්න දෙන්නෙ නැහැ මේකෙ ඉන්න ගෑනු බාගෙට ඇඳගෙන ඉන්නෙ සහ කිස් කරන සීන් එහෙම තිබ්බද කොහෙද
    ටීම් නයිට්රඩර් - මේකෙත් ඒ කාලෙ හැටියට දරුනු ගනයේ සීන් තිබුනා
    ශීනා - අර වලල්ලක් වගේ එකකින් ෆයිට් කරන්නෙ බූමරංගෙ වගේ විසි කරාම ආපහු එනවා
    ඇමසන්
    බීස්ට් මාස්ටර් - මුගේ වගේ දෙකට කඩලා තියාගෙන ඉඳලා ඕන වෙලාවට සෙට් කරගන්න පුලුවන් පොල්ලක් එහෙමත් හදන්න ඒ කාලෙ ට්‍රයි කරා
    ඤානකතා මල්ලි

    තව රූපවාහිනියෙ ගියපු එපිසෝඩ් තුන හතරක කතාවක් මතකයි නම තිබ්බෙ Bermuda triangle වගේද කොහෙද
    හෙවුවට හොයාගනන් බැරි උනා
    සෙට් එකක් ප්ලේන් එකක් හෝ බෝට්ටුවක් කැඩිලා දූපතකට ගහගෙන එනවා
    ඒ දූපතේ ඉන්නෙ ටිකක් වෙනස් තාක්ශනයක් තියන සෙට් එකක් ඉන්නෙ. පාලනය කරන්නෙ කවුරු හරි කලින් ඉදපු මනුස්සයෙක්ගෙ මොලය විතරක්ද කොහෙද මැශින් එකක වගේ තියනවා
    ඒකට ශක්තිය විදියට කවුරු හරි මනුස්සයෙක්ව ඇබ්සෝබ් කරගන්න ඕන
    ඒකට අර ගොඩගහපු සෙට් එකේ කොල්ලෙක්ව එහෙම අල්ලගන්න ගේමක් යනවා අන්තිමට ඒ මැශින් එක සේරම මිනිස්සු අර විදියට ඇබ්සෝබ් කරගන්න යනවා අර සෙට් එක බේරෙන සීන් එක ස්ටෝරි එක විදියට තියෙන්නෙ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    The Girl From Tommorow
    youtube එකේ තිබ්බ,,

    මෝව්ග්ලී ටැමිල් හෝ හින්දි කාටුන් එක
    ටැමිල් එක, රුපවාහිනියේ ගියේ හවස, මේක මම හෙව්වා, හොයා ගන්න නැ..
    ලොස්ට් වර්ල්ඩ්
    මේ ලගදිත් download කරලා බැලුව..
    ------ Post added on Jul 8, 2022 at 8:05 PM
     
    • Like
    Reactions: SampathSandaruwan

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    මේක ටිකක් ලඟදි නේද ගියේ ITN එකේ පට්ටම සිරා මේක හදලා තිබ්බෙත් ස්පෙල් බයින්ඩර් හදපු සෙට් එකම හරි ඒ චැනල් එකෙන් හරි

    තව ඔය කාලෙ තිබුනු ඒවායින් මතකද? සමහර ඒව රූපවාහිනියෙ නෙමයි ගියේ
    ටාසන් ගොඩක්ම කලින් ගියේ මට ලාවට වගේ මතක. කතා මතක නැහැ සත්තු එක්ක ඉන්නවා මතකයි
    මෝව්ග්ලී ටැමිල් හෝ හින්දි කාටුන් එක
    තව සැමීගේ විද්‍යාගාරය කියලා පොඩි සයන්ස් එක්ස්පෙරිමන්ට් කරන ප්‍රෝගැම් එකක් තිබුනා
    ගලිවර්
    සෝරෝ
    හයිලෑන්ඩර්
    ලොස්ට් වර්ල්ඩ් - මේක ඒ දවස්වල ගෙදරින් බලන්න දෙන්නෙ නැහැ මේකෙ ඉන්න ගෑනු බාගෙට ඇඳගෙන ඉන්නෙ සහ කිස් කරන සීන් එහෙම තිබ්බද කොහෙද
    ටීම් නයිට්රඩර් - මේකෙත් ඒ කාලෙ හැටියට දරුනු ගනයේ සීන් තිබුනා
    ශීනා - අර වලල්ලක් වගේ එකකින් ෆයිට් කරන්නෙ බූමරංගෙ වගේ විසි කරාම ආපහු එනවා
    ඇමසන්
    බීස්ට් මාස්ටර් - මුගේ වගේ දෙකට කඩලා තියාගෙන ඉඳලා ඕන වෙලාවට සෙට් කරගන්න පුලුවන් පොල්ලක් එහෙමත් හදන්න ඒ කාලෙ ට්‍රයි කරා
    ඤානකතා මල්ලි

    තව රූපවාහිනියෙ ගියපු එපිසෝඩ් තුන හතරක කතාවක් මතකයි නම තිබ්බෙ Bermuda triangle වගේද කොහෙද
    හෙවුවට හොයාගනන් බැරි උනා
    සෙට් එකක් ප්ලේන් එකක් හෝ බෝට්ටුවක් කැඩිලා දූපතකට ගහගෙන එනවා
    ඒ දූපතේ ඉන්නෙ ටිකක් වෙනස් තාක්ශනයක් තියන සෙට් එකක් ඉන්නෙ. පාලනය කරන්නෙ කවුරු හරි කලින් ඉදපු මනුස්සයෙක්ගෙ මොලය විතරක්ද කොහෙද මැශින් එකක වගේ තියනවා
    ඒකට ශක්තිය විදියට කවුරු හරි මනුස්සයෙක්ව ඇබ්සෝබ් කරගන්න ඕන
    ඒකට අර ගොඩගහපු සෙට් එකේ කොල්ලෙක්ව එහෙම අල්ලගන්න ගේමක් යනවා අන්තිමට ඒ මැශින් එක සේරම මිනිස්සු අර විදියට ඇබ්සෝබ් කරගන්න යනවා අර සෙට් එක බේරෙන සීන් එක ස්ටෝරි එක විදියට තියෙන්නෙ

    Man hithanne uba kiyanne me series eke mul episodes deka

    https://m.imdb.com/title/tt0075503/
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,642
    567
    113
    Here on earth..
    Oya okkoma wage balala thiyenawa. Lassana mathaka.. Ei meaka

    Roswell.jpg
     
    • Like
    Reactions: SanjayRocks

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    Man hithanne uba kiyanne me series eke mul episodes deka

    https://m.imdb.com/title/tt0075503/
    අඩේ මේක තමයි
    මට මේක හොයාගන්න බැරිව හිටියෙ
    පට්ට පරන එකක් නේ
    යූටියුබ් එකේ සේරම තියනවා වගේ

    තව ලිස්ට් එකට දාන්න අමතක උනා
    Return to jupiter කියලා එකක් තිබුනා ටික කාලයක් බැලුවා ඒකත්
     
    • Like
    Reactions: madusha.stranger