

ado yashorawaya iwara wenne ohomada ban?
podi eka police yana scene, baladewaya aye maha gedarata ena eka thibba neda?
pothe witharada? mathaka ne




pothath tiyanawa baladewage wickramaya kiyala..drama ekath tibba..eka daai ekadigata ekama kathwa nisa bore wei kiyaka hitanna athi.rupavihini fb page eke kiwwanam hari apita ona kerena drama tika





අසල්වැසියෝ ඇත්තටම හාස්‍යට බර නාට්‍යයක් තමයි... හැබැයි ගොඩක් දේවල් තාත්විකයි... ඒ වගේම විජය නන්දසිරි හිටපු නාට්‍ය ටිකක් ඇරුණුකොට ඔයිට වඩා හොඳ ජෝක් නාට්‍යයක් මම හිතන්නේ තිබුනේ නැහැ....![]()