ජාතික රුපවාහිනියේ රාත්‍රී 9.00

May 8, 2016
100
20
0
ජාතික රුපවාහිනියේ රාත්‍රී 9.00

ජාතික රුපවාහිනියේ රාත්‍රී 9.00 ට මේ දවස්වල යන පරණ නාට්‍ය නියමයි ......
යශෝරාවය මුලින් ගියා දැන් අසල් වැසියෝ...............
මිස් කරගන්නේ නැතුව බලන්න.......
 
  • Like
Reactions: EUMA175

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    හොද කතා ගියේ ජාතික රුපවාහිනියේ තමයි. :yes:
     
    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    k8D5E_f-maxage-0_f-thumbnail-100-0.jpg
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    ado yashorawaya iwara wenne ohomada ban?

    podi eka police yana scene, baladewaya aye maha gedarata ena eka thibba neda?

    pothe witharada? mathaka ne
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    ado yashorawaya iwara wenne ohomada ban?

    podi eka police yana scene, baladewaya aye maha gedarata ena eka thibba neda?

    pothe witharada? mathaka ne

    pothath tiyanawa baladewage wickramaya kiyala..drama ekath tibba..eka daai ekadigata ekama kathwa nisa bore wei kiyaka hitanna athi.rupavihini fb page eke kiwwanam hari apita ona kerena drama tika
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    නෙදකින් ත්‍රඩ් එක කාල පකිස් බූරුවෙක්:angry::angry::angry::angry:
    පට්ට බං
    ආසාවෙන් බලන්න පුලුවන් අසල්වැසියෝ මගෙ හිතේ ඕක ඉස්සරලම පෙන්නුවේ 1989
    එතකොට කලු සුදු එකකින් කාර් බැටරියෙන් බැලුවෙ පට්ට කොමර්ෂල් බැංකුවට පිං..
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    pothath tiyanawa baladewage wickramaya kiyala..drama ekath tibba..eka daai ekadigata ekama kathwa nisa bore wei kiyaka hitanna athi.rupavihini fb page eke kiwwanam hari apita ona kerena drama tika

    kadulla dammanan patta..

    paligu manike, kande gedara :(

    anna drama bro!
     
    May 8, 2016
    100
    20
    0
    අසල්වැසියෝ ඇත්තටම හාස්‍යට බර නාට්‍යයක් තමයි... හැබැයි ගොඩක් දේවල් තාත්විකයි... ඒ වගේම විජය නන්දසිරි හිටපු නාට්‍ය ටිකක් ඇරුණුකොට ඔයිට වඩා හොඳ ජෝක් නාට්‍යයක් මම හිතන්නේ තිබුනේ නැහැ....:love::love::love::love::love:
     
    She90

    Member
    Jul 20, 2016
    27
    1
    0
    අසල්වැසියෝ ඇත්තටම හාස්‍යට බර නාට්‍යයක් තමයි... හැබැයි ගොඩක් දේවල් තාත්විකයි... ඒ වගේම විජය නන්දසිරි හිටපු නාට්‍ය ටිකක් ඇරුණුකොට ඔයිට වඩා හොඳ ජෝක් නාට්‍යයක් මම හිතන්නේ තිබුනේ නැහැ....:love::love::love::love::love:

    අසල්වැසියෝ හාස්‍යය අරන් තියෙන්නේ කම්බයින්ඩ් එෆට් එකකින්....හැබැයි විජය නන්දසිරි කලේ තනියම... ඒ දවස්වල හැම නාට්‍යයකම හාස්‍ය කොටස් තිබුන..යශෝරවයේත් ටිකක් තිබුන..අසල්වැසියෝ නම් හාස්‍යය මුලික කරගත්ත සුපිරි නාට්‍යයක්... කන්දේ ගෙදරත් හාස්‍යය තිබුන...වෙනස තියෙන්නේ අද තියන මේ ගොන් ජෝක් නෙමෙයි...