ඔය සීයාගේ සිය කතාව අර famous five එකේ කෙල්ල කියනවා මතකදඅන්න එකත් අයෙත් පෙන්නනවා..
ඊයේ කන්දේ ගෙදර ඉවර වුනා..
නියම ටෙලිනාට්‍ය...
ඔව් ඒක නම් පට්ට.තාරාදේවි කියල එකක් අද ඉඳල යනවා ඒක කලින් අහල වත් නැහැ බන් හොඳද දන්නේ නැහැ

ඔව් ඒක නම් පට්ට.
මාත් අහලවත් නෑ.![]()



යකෝ තොපි තාරාදේවි දන්නේ නැද්ද ජනප්‍රිය තැනැත්තියකගේ ජිවිත කතාවක් ඇසුරෙන් තමයි ඔය කතාව ගොඩ නැගෙන්නේ![]()
දන්නෙ නෑනේ බංදන්නෙ නෑනේ බං
අද හවස යන මල්ගුඩි බැලූවා බං පට්ට පොඩි කාලේ මතක් වුනා අපේ රසවින්දනය හැදෙන්න ටයි මාමා කරපු වැඩසටහන් ලොකු බලපැමක් කලා කියලා මම හිතනවා
ජනප්‍රිය තැනැත්තිය කවුද බන්යකෝ තොපි තාරාදේවි දන්නේ නැද්ද ජනප්‍රිය තැනැත්තියකගේ ජිවිත කතාවක් ඇසුරෙන් තමයි ඔය කතාව ගොඩ නැගෙන්නේ![]()

කතාව ඉවර වුනාම කියන්නම්




thara dewi athal eka kewa eka digata apu.
![]()
අද ඉදලා රෑ 9.30 ට ස්වරණවාහිණීයේ දඩුබස්නාමානය යනවා.
![]()

ow ban aparade yashorawaya2 dammanam patta ban...mekanam.melo rahak na appiriyayi..
yashorawaye okkoma giya neda ban?
part 2 ekak awada eke?
dan yana eka lagadima iwara weida ban?