ජාතික රූපවාහිණිය - පැරණි ටෙලිනාට්‍යය

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඊයේ කන්දේ ගෙදර ඉවර වුනා..
    නියම ටෙලිනාට්‍ය..:yes:
    .
    :yes: ඔව් ඒක නම් පට්ට.

    තාරාදේවි කියල එකක් අද ඉඳල යනවා ඒක කලින් අහල වත් නැහැ බන් හොඳද දන්නේ නැහැ

    මාත් අහලවත් නෑ. :sorry:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    :yes: ඔව් ඒක නම් පට්ට.

    මාත් අහලවත් නෑ. :sorry:

    යකෝ තොපි තාරාදේවි දන්නේ නැද්ද ජනප්‍රිය තැනැත්තියකගේ ජිවිත කතාවක් ඇසුරෙන් තමයි ඔය කතාව ගොඩ නැගෙන්නේ :angry::angry::angry:
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යකෝ තොපි තාරාදේවි දන්නේ නැද්ද ජනප්‍රිය තැනැත්තියකගේ ජිවිත කතාවක් ඇසුරෙන් තමයි ඔය කතාව ගොඩ නැගෙන්නේ :angry::angry::angry:

    :( දන්නෙ නෑනේ බං
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    :( දන්නෙ නෑනේ බං

    අද හවස යන මල්ගුඩි බැලූවා බං පට්ට පොඩි කාලේ මතක් වුනා අපේ රසවින්දනය හැදෙන්න ටයි මාමා කරපු වැඩසටහන් ලොකු බලපැමක් කලා කියලා මම හිතනවා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අද හවස යන මල්ගුඩි බැලූවා බං පට්ට පොඩි කාලේ මතක් වුනා අපේ රසවින්දනය හැදෙන්න ටයි මාමා කරපු වැඩසටහන් ලොකු බලපැමක් කලා කියලා මම හිතනවා

    අනිවාර්යෙන් මචං. ටයි මාමා කරපු වැඩසටහන් වලින් අපි හරවත් දේ රසවිදින්න පුරුදු උනා. ඒ වයසට ඒක මාර දායකත්වයක්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යකෝ තොපි තාරාදේවි දන්නේ නැද්ද ජනප්‍රිය තැනැත්තියකගේ ජිවිත කතාවක් ඇසුරෙන් තමයි ඔය කතාව ගොඩ නැගෙන්නේ :angry::angry::angry:
    ජනප්‍රිය තැනැත්තිය කවුද බන් :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අද ඉදලා රෑ 9.30 ට ස්වරණවාහිණීයේ දඩුබස්නාමානය යනවා. :)
    z_p38-Transcending%20synthetic02.jpg
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    දැන් අධිරංගනයක් කරන සමහර නලු නිලියන්ගේ තරුණ අවදියේ එයාලා කොයි තරම් සාර්තකව රගපාලා තියනවද කියලා අපිට මේකෙන් පේනවා.