ජාතික රූපවාහිණිය - පැරණි ටෙලිනාට්‍යය

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    නිකං හෙන ඩල් සීන් එකක් තියෙනවා නෙහ්

    ඔව් ට්‍රේලර් එකෙන් අවුල් ගියා ඔක්කොම
    :(:(:(:(:(
    චාටර් එකක් නම් ඉක්මනට ඉවර උනොත් හොදයි
    නැත්තම් ඕකටත් වෙන්නේ කලින් 4.00 රොබින්සන් අන්දරය වගේ ඒවා ගියේ
    ඒකට උන දේම තමයි හොද කතා ඉවර උනාම එහෙම්ම බැලිල්ල නැවතුනා දැන් මොනවා යනවද දන්නේ නෑ
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    man gawa thiye eka :yes:
    sandagalathanna nam maru neda?
    ekath thiye :D

    සදගලතැන්න හොදයි
    ඒත් අර කලින් කිව්ව දෙකත් එක්ක බලද්දි කුජීතයි
    බෝගල සවුන්දිරිස් නම් සුප්පා
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    කොපි කරලා ආයිත් කොහේ හරි සේව් කරන්න කියලද කියන්නේ උඹ
    :lol::lol::lol::lol::lol:

    එකක් මකන්න හැදුවේ එක අමතක වෙලා :lol:
     

    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    අද ඉදන් තරාදේවී කියල එකක් යන්නේ..පොඩි මතකයක්වත් නෑ මේ කතාව ගැන නම්:confused::confused: (මතකයක් නොමැත්තේ මතක් කරගැනීමට තරම් නොවටිනා නිසා මතකයෙන් අමතක කර දැමු වක් නිසාවත්ද?:sorry:) එසේ නොවේවා යැයි පතමු..

    මින් පසු කඩුල්ල හෝ ඇල්ල ළග වලව්ව පෙන්නනවා නම් හොදය..:cool: