![]()
යශෝරාවය
අසල්වැසියෝ
දෙකම බැලුව ඊලඟට මේක බලන්න රෙඩිවෙලා ඉන්නෙ
ඉන්දියන් ජරාවල් වගේ නෙවෙයි
පට්ට කතන්දර, අරියට අපේ ඒව වගේ,
අනිවාර්යෙන්. අයිටීඑන් එකේ පරණ සිංදු යනවා හවස 6 ට. මටනම් ඒ වෙලාවේ බලන්න අමාරුයි. නැත්තං මරු.
අනිවාර්යෙන් බොරු පොෂ් බව නැති ටෙලිනාට්‍යය. මේකප් පවා හරිම තාත්විකයි. දැන් ඕනවට වඩා කමර්හල්වෙලා හැමදේම කෘතිම වෙලා තියන්නේ.




aniwa aniwa.
math kalin dekama baluwa hamadama
udeta kana gaman office yanna kalin samahara welawta rewind karalath balanawa PEO tv eke..
mekata passe waadiya / bodima / dadubasnamanaya / bogala saundiris / sakisada eliyas / sabada pabilis / isuru yogaya wage ewath digatama yaida danne na.
ara chakablass seen eke tiyenne mekeda?
Rathurosa
ela ela..
ekeda ban ara jackson jackson kiyala ballata katha karanne?
mathakath na dan..
Ai aul kiyanne
මේ ටික නැනේ
1.මිනිස්සු තුන්දෙනා ගෙදරින් එලියට බහිනවද, නැත්නම් එළවනවද ?(මේ කැල්ල තිබුනනම් සුපිරි )
2.දෙවෙනි කෙල්ල ශ්‍රියන්ත මෙන්ඩිස්ව බදිනවද?
1) එලියට යනවා
2)බදින්නෙ නහැ..
එහෙම නෑ පහුගිය කතා දෙකම ඉවර වෙනකන් ගියාහැම එකම බාගෙට නේ බන් යන්නෙ. හොදම හරියට ආවම නවත්තනවා රෙද්ද
කන්දෙ ගෙදර යනවද? පට්ට පට්ට.. බලන්ඩ ඕනෑ...



අප්පේ උඹත් බලනවද ඕවායශෝරාවය අසල්වැසියෝ දෙකම බැලුව බන්. යශෝරාවය හරියට අපේම ජිවිත කතාවක් වගේ සමහර සිද්දි.

අනිවාර්යෙන් බං. පරණ ඒවා කොයිතරම් ලස්සනදparana katha kochchara baluwath epa wenne na ban. dan me redde mega nisa TV balillath epa wela
ජැක්සන්, ශ්‍රියන්ත වගේ අයගේ කොලු කාලේ රගපැම් එක්ක දැන් එව්න්ට හැරනේනවත් බෑ. දැන් රගපාන්නේ කොල්ලොද කියලා හිතෙනවා. ගෑනුබාග වගේ සුකොමල විදිහට චන්ඩිපාට් දානවා දැක්කම.Jackson, Shriyantha mendis wage ayage e kale acting pattai.
Mama me langadi thamai beluwe lankawe hadapu palaweni tele drama eka (Kadulla by Dharmasena Pathiraja). eka thamai mama balapu highest ma standard eka lankawe hadapu teledrama walin.
හැමකතාවෙම අවසානයේ සියල්ල පැහැදිලි කරන්නෙ නෑ මචං. හිතන්න යමක් ඉතුරු කරන කතාත් තියනවා. අසල් වැසියෝ එක ඉවර කරේ ප්‍රේක්ෂකයන්ට යමක් හිතන්න තියලා.apith balano
asalvasiyo nam patta athal
habai end eka awul
දැන් යන කතා ඉවර උනාම ගියාද කියලවත් මතක නෑනේ. ඒත් මේ පරණ ඒවට මිනිස්සු තාම ආසයි.Niyama thread eka ban. dan kale yana guuu teledrama ekka beluwama me wage teledrama wala thiyena lassana gena kiyala wedak ne. math balanawa 9ta. yashoravaya asal wesiyo dekama baluwa.

eegawata Dhadabima hari Kadawara hari yanawanm maru

අකාල සන්ධ්‍යා එහෙම යයිද දන්නේ නෑ නේද

aniwa aniwa.
math kalin dekama baluwa hamadama
udeta kana gaman office yanna kalin samahara welawta rewind karalath balanawa PEO tv eke..
mekata passe waadiya / bodima / dadubasnamanaya / bogala saundiris / sakisada eliyas / sabada pabilis / isuru yogaya wage ewath digatama yaida danne na.
ara chakablass seen eke tiyenne mekeda?
ah paligu manike..
![]()
Rathurosa
Hiruta Muwawen
රතු රෝස, වෙද හාමිනේ, ලාහිරු දහසක්,
අඩේ අඹ යාලුවෝ 
ela ela..
asalvasiyo nm beluwa..
kande gedarat blanna ona...
patta katha tika..


bump

mamath balanawa ban me wage ewa dan dakinnth nahane

