ජාතික රූපවාහිණිය - පැරණි ටෙලිනාට්‍යය

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    chicken-run-smiley-emoticon.gif


    යශෝරාවය
    අසල්වැසියෝ
    දෙකම බැලුව ඊලඟට මේක බලන්න රෙඩිවෙලා ඉන්නෙ
    ඉන්දියන් ජරාවල් වගේ නෙවෙයි
    පට්ට කතන්දර, අරියට අපේ ඒව වගේ,

    අනිවාර්යෙන්. අයිටීඑන් එකේ පරණ සිංදු යනවා හවස 6 ට. මටනම් ඒ වෙලාවේ බලන්න අමාරුයි. නැත්තං මරු.


    අනිවාර්යෙන් බොරු පොෂ් බව නැති ටෙලිනාට්‍යය. මේකප් පවා හරිම තාත්විකයි. දැන් ඕනවට වඩා කමර්හල්වෙලා හැමදේම කෘතිම වෙලා තියන්නේ.

    aniwa aniwa.
    math kalin dekama baluwa hamadama
    udeta kana gaman office yanna kalin samahara welawta rewind karalath balanawa PEO tv eke..
    :love::love::love::love:

    mekata passe waadiya / bodima / dadubasnamanaya / bogala saundiris / sakisada eliyas / sabada pabilis / isuru yogaya wage ewath digatama yaida danne na.
    ara chakablass seen eke tiyenne mekeda?
     
    Last edited:

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    aniwa aniwa.
    math kalin dekama baluwa hamadama
    udeta kana gaman office yanna kalin samahara welawta rewind karalath balanawa PEO tv eke..
    :love::love::love::love:

    mekata passe waadiya / bodima / dadubasnamanaya / bogala saundiris / sakisada eliyas / sabada pabilis / isuru yogaya wage ewath digatama yaida danne na.
    ara chakablass seen eke tiyenne mekeda?

    Rathurosa
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Ai aul kiyanne

    මේ ටික නැනේ

    1.මිනිස්සු තුන්දෙනා ගෙදරින් එලියට බහිනවද, නැත්නම් එළවනවද ?(මේ කැල්ල තිබුනනම් සුපිරි )

    2.දෙවෙනි කෙල්ල ශ්‍රියන්ත මෙන්ඩිස්ව බදිනවද?
     

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0

    මේ ටික නැනේ

    1.මිනිස්සු තුන්දෙනා ගෙදරින් එලියට බහිනවද, නැත්නම් එළවනවද ?(මේ කැල්ල තිබුනනම් සුපිරි )

    2.දෙවෙනි කෙල්ල ශ්‍රියන්ත මෙන්ඩිස්ව බදිනවද?

    1) එලියට යනවා
    2)බදින්නෙ නහැ..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    1) එලියට යනවා
    2)බදින්නෙ නහැ..

    ඕකේ මට මතක තිබ්බා පරණ ගිය එකේ ගේට්ටුවට වෙන ඉබ්බෙක් දානවා වගේ සිද්දියක් තිබුනා. එහෙම දෙයක් මේකේ තිබුනද? නැත්තං මට මතක වෙන එකක්ද දන්නෙ නෑ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හැම එකම බාගෙට නේ බන් යන්නෙ. හොදම හරියට ආවම නවත්තනවා රෙද්ද
    එහෙම නෑ පහුගිය කතා දෙකම ඉවර වෙනකන් ගියා

    කන්දෙ ගෙදර යනවද? පට්ට පට්ට.. බලන්ඩ ඕනෑ...
    :yes::D:love:
    යශෝරාවය අසල්වැසියෝ දෙකම බැලුව බන්. යශෝරාවය හරියට අපේම ජිවිත කතාවක් වගේ සමහර සිද්දි.
    අප්පේ උඹත් බලනවද ඕවා :D
    parana katha kochchara baluwath epa wenne na ban. dan me redde mega nisa TV balillath epa wela
    අනිවාර්යෙන් බං. පරණ ඒවා කොයිතරම් ලස්සනද
    Jackson, Shriyantha mendis wage ayage e kale acting pattai.

    Mama me langadi thamai beluwe lankawe hadapu palaweni tele drama eka (Kadulla by Dharmasena Pathiraja). eka thamai mama balapu highest ma standard eka lankawe hadapu teledrama walin.
    ජැක්සන්, ශ්‍රියන්ත වගේ අයගේ කොලු කාලේ රගපැම් එක්ක දැන් එව්න්ට හැරනේනවත් බෑ. දැන් රගපාන්නේ කොල්ලොද කියලා හිතෙනවා. ගෑනුබාග වගේ සුකොමල විදිහට චන්ඩිපාට් දානවා දැක්කම.
    apith balano

    asalvasiyo nam patta athal
    habai end eka awul
    හැමකතාවෙම අවසානයේ සියල්ල පැහැදිලි කරන්නෙ නෑ මචං. හිතන්න යමක් ඉතුරු කරන කතාත් තියනවා. අසල් වැසියෝ එක ඉවර කරේ ප්‍රේක්ෂකයන්ට යමක් හිතන්න තියලා.
    Niyama thread eka ban. dan kale yana guuu teledrama ekka beluwama me wage teledrama wala thiyena lassana gena kiyala wedak ne. math balanawa 9ta. yashoravaya asal wesiyo dekama baluwa.
    දැන් යන කතා ඉවර උනාම ගියාද කියලවත් මතක නෑනේ. ඒත් මේ පරණ ඒවට මිනිස්සු තාම ආසයි. :D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    eegawata Dhadabima hari Kadawara hari yanawanm maru
    :cool:
    අකාල සන්ධ්‍යා එහෙම යයිද දන්නේ නෑ නේද
    :yes:
    aniwa aniwa.
    math kalin dekama baluwa hamadama
    udeta kana gaman office yanna kalin samahara welawta rewind karalath balanawa PEO tv eke..
    :love::love::love::love:

    mekata passe waadiya / bodima / dadubasnamanaya / bogala saundiris / sakisada eliyas / sabada pabilis / isuru yogaya wage ewath digatama yaida danne na.
    ara chakablass seen eke tiyenne mekeda?

    ah paligu manike..
    :love::love::love:

    Rathurosa

    Hiruta Muwawen

    ඇයි සුසිමා :cool: රතු රෝස, වෙද හාමිනේ, ලාහිරු දහසක්, :cool: අඩේ අඹ යාලුවෝ :love:
    hqdefault.jpg

    රූපවාහිනියට දානව නම් කතා තියනවා ඇති වෙන්න. දැනු සමහරවිට දිගටම යයි. මොකද ඇඩ් එහෙමත් සෑහෙන්න ලැබිලා තියනවා පරණ කතා වලට.

     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මෙන්න නාට්ටි උබලට මතකද ගිරය නාට්ටිය තව ඇල්ල ලග වලව්ව . සුපිරි නාට්ටි:yes::yes: