7.30 දියණියෝ - පබෝදා සන්දීපනී, සුජානි මේනකා, ශලනි තාරකා, තිසුරි යුවනිකා, වොල්ගා, රම්‍යා වනිගසේකර, කාවිංග, නෙතලි නානායක්කාර, දීපානි Etc.
8.30 සත් පතිනි - බිමල් ජයකොඩි, මේනකා පීරිස්, ලූෂන් බුලත්සිංහල, චමිලා පීරිස්, ජනක් ප්‍රේමලාල්, වසන්ති රංවල, පුබුදු ගමගේ Etc.

thawth jara wak da ?ජාතික රූපවාහිනියේ පහුගිය දවස් ටිකේම 19න් පස්සෙ මොකද වෙන්නෙ කියල දැම්ම.
ඇත්තටම මැයි 19න් පස්සෙ ලොකු වෙනසක් වෙනව තමයි.
මේ දවස් වල හැම චැනල් එකේම යන ඒකාකාරී ටෙලි නාට්‍ය රටාවෙන් මිදිල ලොකු වෙනසක් කරන්නයි ලෑස්ති වෙන්නෙ.
ජාතික රූපවාහිනියෙ පහුගිය කාලෙ ගිය A/L ඉවරයි හැමෝම බලන්න ඇති නේ..
අන්න ඒ වගේ ඇඟට පතට දැනෙන පට්ට ටෙලි නාට්‍ය 19 ඉඳල රෑ 7.30 ට පටන් ගන්නව
අනික රෑ 8.30 ට
එහෙනම් හැමෝම සෙට් වෙලා බලමු
රෑ 7.30 ට දියණියෝ
රෑ 8.30 ට සත් පතිනි
ඊළඟ කෑල්ල...sorry මට වැරදුනා. ඊළඟ කොටස තවත් රසවත්
මේ නාට්‍යය දෙකම බලලා මේ thread එකේම ගුණ දොස් එහෙමත් කියමු...
එහෙම නැත්තං බම්පියක් වත් දාගෙන යමු![]()
ඉස්සර රොබින්හුඩ් දැම්ම වගේ, ඊට පස්සේ රොබින්සන් අන්දරය, මායාබන්ධන දැම්ම වගේ ලස්සන කතා අරං හඩකවල හෝ උපසිරසි එක්ක දැම්මනම් කව්රුත් ජාතික රූපවාහිනියට ආදරේ කරයි මචං. අපි බලපු ඔය වගේ කතා සහ දොස්තර හොදහිත, හාහාහරි හාවා වගේ කාටුන් නිසා අපි තාම ජාතික රූපවාහිනියට ආදරෙයි. ටයි මාමා තාම අපිට විෂේශයි. උඹ රූපවාහිනියෙ වැඩ කරනව නම් ඔන්න ඔය වගේ දේවල් ගැන පොඩ්ඩක් පාළකයෝ දැනුවත් කරන්න බලන්න. මොකද අතුල රන්සිරිලාල් වගේ මහත්වරුන්ගේ හැකියාවෙන් මේ රටේ ලමා, වැඩිහිටි පරපුරේ රසවින්දනය වැඩි කරනන් පුලුවන් නම් ඒක ගොඩක් වටිනවා. තව ඉස්සර ගිය 9.5 වගේ වාර්තා වැඩසටහන් යනවනම් ගොඩක් වටිනවා. හේමනලින් කරුනාරත්න වගේ අය සම්බන්ධ කර ගන්න පුලුවන් නම් මොනතරම් හොදද

Machan rupavahiniye giya parana teledrama ehema ganna thanak thiyenawada?ara roo entertainment kiyana eka thama thiyenawada?
rupawahini eken ubata gewanawada
Mase Anthimata Padi denava 

pennapanko hoda english tv series tikak channel eye eke. ntv kiyanne mokakdaL![]()

ඉස්සර රොබින්හුඩ් දැම්ම වගේ, ඊට පස්සේ රොබින්සන් අන්දරය, මායාබන්ධන දැම්ම වගේ ලස්සන කතා අරං හඩකවල හෝ උපසිරසි එක්ක දැම්මනම් කව්රුත් ජාතික රූපවාහිනියට ආදරේ කරයි මචං. අපි බලපු ඔය වගේ කතා සහ දොස්තර හොදහිත, හාහාහරි හාවා වගේ කාටුන් නිසා අපි තාම ජාතික රූපවාහිනියට ආදරෙයි. ටයි මාමා තාම අපිට විෂේශයි. උඹ රූපවාහිනියෙ වැඩ කරනව නම් ඔන්න ඔය වගේ දේවල් ගැන පොඩ්ඩක් පාළකයෝ දැනුවත් කරන්න බලන්න. මොකද අතුල රන්සිරිලාල් වගේ මහත්වරුන්ගේ හැකියාවෙන් මේ රටේ ලමා, වැඩිහිටි පරපුරේ රසවින්දනය වැඩි කරනන් පුලුවන් නම් ඒක ගොඩක් වටිනවා. තව ඉස්සර ගිය 9.5 වගේ වාර්තා වැඩසටහන් යනවනම් ගොඩක් වටිනවා. හේමනලින් කරුනාරත්න වගේ අය සම්බන්ධ කර ගන්න පුලුවන් නම් මොනතරම් හොදද

දැනෙන වෙනස ලබ්බ..
පුළුවන්නම් උඹේ මහලොකු චැනල් එකේ ඉන්න උන්ට කියල ගේම් ඔෆ් ත්‍රෝන්ස් එක එපිසොඩ් එකක් කිසිම තැනක කොටු දාන්නැතුව, කියන දේවල් කපන්නැතුව සම්පූර්ණයෙන් පෙන්නන්න කියපං...![]()
![]()
eztv ettv rox![]()
![]()
![]()

අපි ආයේ රූපවාහිනිය ඒ තත්වෙට ගේන්න උත්සහයක් ගන්නව. ස්තුතියි සහෝ..Issara discovery tv eke documentry programme ehema sinhalen hada kawala jathika eke giya neda dan ewa pennane naththe ai ? Anna e wage adyapanika dewal danna puluwannam hodai.
අපි ආයේ රූපවාහිනිය ඒ තත්වෙට ගේන්න උත්සහයක් ගන්නව. ස්තුතියි සහෝ..