ජාතික රූපවාහිනියේ දැනෙන වෙනසක්..

retroarc

Active member
  • Sep 19, 2014
    318
    59
    28
    Kurunegala
    පුලුවන්නම් ඔය 6.30 ට යන කොරියන් කතා ටික නවත්තන්න කියපන් බන් ඔක්කොම එක වගේ යන යන එක ඉදකින් :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    7.30 දියණියෝ - පබෝදා සන්දීපනී, සුජානි මේනකා, ශලනි තාරකා, තිසුරි යුවනිකා, වොල්ගා, රම්‍යා වනිගසේකර, කාවිංග, නෙතලි නානායක්කාර, දීපානි Etc.

    8.30 සත් පතිනි - බිමල් ජයකොඩි, මේනකා පීරිස්, ලූෂන් බුලත්සිංහල, චමිලා පීරිස්, ජනක් ප්‍රේමලාල්, වසන්ති රංවල, පුබුදු ගමගේ Etc.
    සත්පත්තිනි එකේ නම් හොඳ අය ටිකක් ඉන්නවා..:D
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ජාතික රූපවාහිනියේ පහුගිය දවස් ටිකේම 19න් පස්සෙ මොකද වෙන්නෙ කියල දැම්ම.
    ඇත්තටම මැයි 19න් පස්සෙ ලොකු වෙනසක් වෙනව තමයි.
    මේ දවස් වල හැම චැනල් එකේම යන ඒකාකාරී ටෙලි නාට්‍ය රටාවෙන් මිදිල ලොකු වෙනසක් කරන්නයි ලෑස්ති වෙන්නෙ.
    ජාතික රූපවාහිනියෙ පහුගිය කාලෙ ගිය A/L ඉවරයි හැමෝම බලන්න ඇති නේ..:P
    අන්න ඒ වගේ ඇඟට පතට දැනෙන පට්ට ටෙලි නාට්‍ය 19 ඉඳල රෑ 7.30 ට පටන් ගන්නව
    අනික රෑ 8.30 ට

    එහෙනම් හැමෝම සෙට් වෙලා බලමු
    රෑ 7.30 ට දියණියෝ
    රෑ 8.30 ට සත් පතිනි
    ඊළඟ කෑල්ල...:shocked: sorry මට වැරදුනා. ඊළඟ කොටස තවත් රසවත්

    මේ නාට්‍යය දෙකම බලලා මේ thread එකේම ගුණ දොස් එහෙමත් කියමු... :cool:
    එහෙම නැත්තං බම්පියක් වත් දාගෙන යමු :yes:
    thawth jara wak da ?
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    Machan rupavahiniye giya parana teledrama ehema ganna thanak thiyenawada?ara roo entertainment kiyana eka thama thiyenawada?
     
    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    ඉස්සර රොබින්හුඩ් දැම්ම වගේ, ඊට පස්සේ රොබින්සන් අන්දරය, මායාබන්ධන දැම්ම වගේ ලස්සන කතා අරං හඩකවල හෝ උපසිරසි එක්ක දැම්මනම් කව්රුත් ජාතික රූපවාහිනියට ආදරේ කරයි මචං. අපි බලපු ඔය වගේ කතා සහ දොස්තර හොදහිත, හාහාහරි හාවා වගේ කාටුන් නිසා අපි තාම ජාතික රූපවාහිනියට ආදරෙයි. ටයි මාමා තාම අපිට විෂේශයි. උඹ රූපවාහිනියෙ වැඩ කරනව නම් ඔන්න ඔය වගේ දේවල් ගැන පොඩ්ඩක් පාළකයෝ දැනුවත් කරන්න බලන්න. මොකද අතුල රන්සිරිලාල් වගේ මහත්වරුන්ගේ හැකියාවෙන් මේ රටේ ලමා, වැඩිහිටි පරපුරේ රසවින්දනය වැඩි කරනන් පුලුවන් නම් ඒක ගොඩක් වටිනවා. තව ඉස්සර ගිය 9.5 වගේ වාර්තා වැඩසටහන් යනවනම් ගොඩක් වටිනවා. හේමනලින් කරුනාරත්න වගේ අය සම්බන්ධ කර ගන්න පුලුවන් නම් මොනතරම් හොදද

    :yes:
     
    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    Machan rupavahiniye giya parana teledrama ehema ganna thanak thiyenawada?ara roo entertainment kiyana eka thama thiyenawada?

    මීට කලිනුත් එක සහෝදරයෙක් මේ ගැන අහල තිබුන. පරණ ටෙලි නාට්‍ය, කාටුන්, වාර්තා වැඩසටහන් වගේ ගොඩක් දේවල් ගන්න පුලුවන්
    එන විදිය පහල Link එකේ තියෙනව
    http://www.elakiri.com/forum/showthread.php?p=16637756#post16637756
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඉස්සර රොබින්හුඩ් දැම්ම වගේ, ඊට පස්සේ රොබින්සන් අන්දරය, මායාබන්ධන දැම්ම වගේ ලස්සන කතා අරං හඩකවල හෝ උපසිරසි එක්ක දැම්මනම් කව්රුත් ජාතික රූපවාහිනියට ආදරේ කරයි මචං. අපි බලපු ඔය වගේ කතා සහ දොස්තර හොදහිත, හාහාහරි හාවා වගේ කාටුන් නිසා අපි තාම ජාතික රූපවාහිනියට ආදරෙයි. ටයි මාමා තාම අපිට විෂේශයි. උඹ රූපවාහිනියෙ වැඩ කරනව නම් ඔන්න ඔය වගේ දේවල් ගැන පොඩ්ඩක් පාළකයෝ දැනුවත් කරන්න බලන්න. මොකද අතුල රන්සිරිලාල් වගේ මහත්වරුන්ගේ හැකියාවෙන් මේ රටේ ලමා, වැඩිහිටි පරපුරේ රසවින්දනය වැඩි කරනන් පුලුවන් නම් ඒක ගොඩක් වටිනවා. තව ඉස්සර ගිය 9.5 වගේ වාර්තා වැඩසටහන් යනවනම් ගොඩක් වටිනවා. හේමනලින් කරුනාරත්න වගේ අය සම්බන්ධ කර ගන්න පුලුවන් නම් මොනතරම් හොදද

    :yes::yes::yes::yes::yes:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    Issara discovery tv eke documentary programme ehema sinhalen hada kawala jathika eke giya neda dan ewa pennane naththe ai ? Anna e wage adyapanika dewal danna puluwannam hodai.
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දැනෙන වෙනස ලබ්බ..
    පුළුවන්නම් උඹේ මහලොකු චැනල් එකේ ඉන්න උන්ට කියල ගේම් ඔෆ් ත්‍රෝන්ස් එක එපිසොඩ් එකක් කිසිම තැනක කොටු දාන්නැතුව, කියන දේවල් කපන්නැතුව සම්පූර්ණයෙන් පෙන්නන්න කියපං... :dull: :dull: :dull:
    eztv ettv rox :dull: :dull: :dull:
     
    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    දැනෙන වෙනස ලබ්බ..
    පුළුවන්නම් උඹේ මහලොකු චැනල් එකේ ඉන්න උන්ට කියල ගේම් ඔෆ් ත්‍රෝන්ස් එක එපිසොඩ් එකක් කිසිම තැනක කොටු දාන්නැතුව, කියන දේවල් කපන්නැතුව සම්පූර්ණයෙන් පෙන්නන්න කියපං... :dull: :dull: :dull:
    eztv ettv rox :dull: :dull: :dull:

    ඔයාට ඒ වගේ වෙනසක්ද ඕනෙ සහෝ.. :D:D:D
     
    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    Issara discovery tv eke documentry programme ehema sinhalen hada kawala jathika eke giya neda dan ewa pennane naththe ai ? Anna e wage adyapanika dewal danna puluwannam hodai.
    අපි ආයේ රූපවාහිනිය ඒ තත්වෙට ගේන්න උත්සහයක් ගන්නව. ස්තුතියි සහෝ..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අපි ආයේ රූපවාහිනිය ඒ තත්වෙට ගේන්න උත්සහයක් ගන්නව. ස්තුතියි සහෝ..

    අඩෝ සිරාවට ආයෙ ඒව පෙන්නන්න ගන්නවද ? :shocked: :shocked:
    එහෙනං මාත් ආයෙ ටීවී බලන්න පටං ගන්නව :D :D :D