ඇයි එහෙම අහන්නේ ?uba igena gaththe kiya wasara wenakanda?????
ඇයි එහෙම අහන්නේ ?
V එන්නේ ලංකාවේ ජන්ද තියෙන අයට ලංකාවේ පුරවැසිභාවය තියෙන අයට
x එන්නේ ලංකාවේ නොවන අයට
ඔය කතාව මම දන්නවා මට තියෙනවා වෙන ගැටළුවක් බන් එකයි අහන්නේ මම
අපේ අම්මා ගේ x එනවා බන් එත් අම්මා ලංකාවේ කෙනක් බන් පිටරටකට ගිහින් වත් නැහැ ඕක 78 ලු හැදුවේ ඉස්කෝලෙන් මට දැන ගන්න ඕනේ ඉස්කෝලෙන් හදපු නිසාද කියලා එහෙම දැම්මේithin moda harako, tho oya tika dannawa kiyala , a tikama ahala thiyenne ai??
thota thiyana wena getaluwa ahala neha neda thread eke???
anika x enne lankawe nowana ayata newei
එක එල මචන් ලොකු අවුලක් වෙලා හිටියේDan aluthen ena id wala V akurak enne na. Issarahata ipaduna year eka ennne.
Eg:-199077733888me wage
අපේ අම්මා ගේ x එනවා බන් එත් අම්මා ලංකාවේ කෙනක් බන් පිටරටකට ගිහින් වත් නැහැ ඕක 78 ලු හැදුවේ ඉස්කෝලෙන් මට දැන ගන්න ඕනේ ඉස්කෝලෙන් හදපු නිසාද කියලා එහෙම දැම්මේ
Ekanan hariyata danne na machan. Apahu aluthen hadanawanan aluth 4to ekak yawanna one athi samaharawita.එක එල මචන් ලොකු අවුලක් වෙලා හිටියේ
Photo එක ගහලා වැරදි අක්ෂරයක් දුන්නා කියලා හිතමු
අයෙත් ගහන්න ඕනේ ද photo එක ? තියෙන එකම යවන්න ද ? උන් හොයලා හදනවා ද ?
90 ගනම් වල NIC එක කැඩිලා තියෙන්නේoka maha loku deyak newei,
90 ගනම් වල NIC එක කැඩිලා තියෙන්නේ
හැමදේටම Use කරේ පැන්ෂන් ID එක අම්මා.
දැන් බැංකුවෙන් කිව්වා ගිය මාසේ මේ මාසේ පඩි දෙන්නේ නැහැ කියලා ID එක හදන්න දීලා ග්රාම සේවක දෙන කොලේ අරන් ආවේ නැත්තම් කියලා
කැඩුන ID එක අරන් බලලා අද එකේ x තියෙන්නේ අංකය නෑ එකේ photo එක නෑ නමුත් යන්තම් අකුර පේනවා, බැංකු වලට දීලා තියෙන්නේ V කියල බන්.
මම අම්මා ගෙන් ඇහුවා උන් id එක බලන්නේ නැතුව Account Open කරන්නේ නැනේ
ජන්ද හිමි නාමලේඛනයේ තියෙන්නේ V කියලා බන්
ID එක බලලා photo ගහලා තියෙන්නේ x කියල දාලා ID එක හදලා ආවාම බැංකු වලින් කෙස් එකක් එයිද කියලා බන් ප්රශ්නය මට
අම්මා තමා බන් ප්රශ්න වැඩි කරන්නේ , තනියම හිටියා නම් උබලා වගේ තමා වෙලාවට හිතෙනවා ඔකොම දමලා ගහලා වෙනම කොහේ හරි ගිහින් තනියම ඉන්න,mata hitha gann beri, loke thiyana hema magulakma wenne ubata witharamai???