ජාතික හදුනුපතේ අගට එන අකුර - Help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    මචන්ලා V අකුර නැතුව X එහෙම තියෙනවා ද උබලගේ ?

    ලංකාවේ පදිංචිය තියෙන අයටත් X එනවා ද ?

    School වලින් ID හදනකොට වෙන අකුරක් ද එන්නේ V නැතුව ?
     
    • Like
    Reactions: saja

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    uba igena gaththe kiya wasara wenakanda?????
    ඇයි එහෙම අහන්නේ ?

    V එන්නේ ලංකාවේ ජන්ද තියෙන අයට ලංකාවේ පුරවැසිභාවය තියෙන අයට
    x එන්නේ ලංකාවේ නොවන අයට

    ඔය කතාව මම දන්නවා මට තියෙනවා වෙන ගැටළුවක් බන් එකයි අහන්නේ මම
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඇයි එහෙම අහන්නේ ?

    V එන්නේ ලංකාවේ ජන්ද තියෙන අයට ලංකාවේ පුරවැසිභාවය තියෙන අයට
    x එන්නේ ලංකාවේ නොවන අයට

    ඔය කතාව මම දන්නවා මට තියෙනවා වෙන ගැටළුවක් බන් එකයි අහන්නේ මම

    ithin moda harako, tho oya tika dannawa kiyala , a tikama ahala thiyenne ai??
    thota thiyana wena getaluwa ahala neha neda thread eke???

    anika x enne lankawe nowana ayata newei
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    ithin moda harako, tho oya tika dannawa kiyala , a tikama ahala thiyenne ai??
    thota thiyana wena getaluwa ahala neha neda thread eke???

    anika x enne lankawe nowana ayata newei
    අපේ අම්මා ගේ x එනවා බන් එත් අම්මා ලංකාවේ කෙනක් බන් පිටරටකට ගිහින් වත් නැහැ ඕක 78 ලු හැදුවේ ඉස්කෝලෙන් මට දැන ගන්න ඕනේ ඉස්කෝලෙන් හදපු නිසාද කියලා එහෙම දැම්මේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    Dan aluthen ena id wala V akurak enne na. Issarahata ipaduna year eka ennne.

    Eg:-199077733888 👈 me wage
    එක එල මචන් ලොකු අවුලක් වෙලා හිටියේ

    Photo එක ගහලා වැරදි අක්ෂරයක් දුන්නා කියලා හිතමු

    අයෙත් ගහන්න ඕනේ ද photo එක ? තියෙන එකම යවන්න ද ? උන් හොයලා හදනවා ද ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අපේ අම්මා ගේ x එනවා බන් එත් අම්මා ලංකාවේ කෙනක් බන් පිටරටකට ගිහින් වත් නැහැ ඕක 78 ලු හැදුවේ ඉස්කෝලෙන් මට දැන ගන්න ඕනේ ඉස්කෝලෙන් හදපු නිසාද කියලා එහෙම දැම්මේ

    oka maha loku deyak newei,
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    එක එල මචන් ලොකු අවුලක් වෙලා හිටියේ

    Photo එක ගහලා වැරදි අක්ෂරයක් දුන්නා කියලා හිතමු

    අයෙත් ගහන්න ඕනේ ද photo එක ? තියෙන එකම යවන්න ද ? උන් හොයලා හදනවා ද ?
    Ekanan hariyata danne na machan. Apahu aluthen hadanawanan aluth 4to ekak yawanna one athi samaharawita.
     
    • Like
    Reactions: Nadun26

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home

    NIC number until 2015​

    NICs issued before 1 January 2016, each NIC has a unique 9 digit number and a letter, in the format 000000000V (where 0 is a digit and V is a letter). The first two digits of the number are the holder's year of birth (e.g.: 91xxxxxxxx for someone born in 1991). The next three digits contain the number of days in the year of the person's birth. For females, 500 is added to the number of days. The next three digits are serial number of the issued day. The next digit is the check digit. The final letter is generally a 'V' which indicates that the holder is eligible to vote in the area. In some cases the final letter can be 'X' which usually indicates the holder is not eligible to vote; possibly because they were not permanent residents of Sri Lanka when applying for an NIC.

    සාමාන්‍යයෙන් 'V' ලකුණක් දරන්නා ප්‍රදේශයේ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති බව පෙන්නුම් කරයි. සමහර අවස්ථාවල අවසාන අකුර 'X' විය හැකි අතර, සාමාන්‍යයෙන් දරන්නා ඡන්දය දීමට සුදුසුකම් නොලබන බව පෙන්නුම් කරයි; ජාතික හැඳුනුම්පතක් සඳහා අයදුම් කිරීමේදී ඔවුන් ශ්‍රී ලංකාවේ ස්ථිර පදිංචිකරුවන් නොවූ නිසා විය හැක.

    https://en.wikipedia.org/wiki/National_identity_card_(Sri_Lanka)#NIC_number
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    oka maha loku deyak newei,
    90 ගනම් වල NIC එක කැඩිලා තියෙන්නේ

    හැමදේටම Use කරේ පැන්ෂන් ID එක අම්මා.

    දැන් බැංකුවෙන් කිව්වා ගිය මාසේ මේ මාසේ පඩි දෙන්නේ නැහැ කියලා ID එක හදන්න දීලා ග්‍රාම සේවක දෙන කොලේ අරන් ආවේ නැත්තම් කියලා

    කැඩුන ID එක අරන් බලලා අද එකේ x තියෙන්නේ අංකය නෑ එකේ photo එක නෑ නමුත් යන්තම් අකුර පේනවා, බැංකු වලට දීලා තියෙන්නේ V කියල බන්.

    මම අම්මා ගෙන් ඇහුවා උන් id එක බලන්නේ නැතුව Account Open කරන්නේ නැනේ

    ජන්ද හිමි නාමලේඛනයේ තියෙන්නේ V කියලා බන්

    ID එක බලලා photo ගහලා තියෙන්නේ x කියල දාලා ID එක හදලා ආවාම බැංකු වලින් කෙස් එකක් එයිද කියලා බන් ප්‍රශ්නය මට
     
    mata hitha gann beri, loke thiyana hema magulakma wenne ubata witharamai???
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    mata hitha gann beri, loke thiyana hema magulakma wenne ubata witharamai???
    අම්මා තමා බන් ප්‍රශ්න වැඩි කරන්නේ , තනියම හිටියා නම් උබලා වගේ තමා වෙලාවට හිතෙනවා ඔකොම දමලා ගහලා වෙනම කොහේ හරි ගිහින් තනියම ඉන්න,
     
    • Haha
    Reactions: SLK_sri