ආදරනීය vegan,
දරු පව්ල නඩත්තු කීරීමට ගරාජයෙන් ලැබුනු සොච්චම් පඩිය මදි වීම හේතුවෙන් ගරාජයේ පාරිභෝගිකයන්ගෙන් සන්තෝසම් ලබාගතිමි. මෙය අසුවීම නිසා ගරාජයේ රැකියාවෙන් මා නෙරපා හැරියේය. දැන් තැබිලි බෑම, කෑලි ගානට කේලම් කීම, හිගන්නෝ නෑවීම, හැලප එතීම, බල්ලෝ නෑවීම, කාවයියෝ ඇල්ලීම වැනි සුලු සුලු රැකියා කර එදිනේදා වේල සරි කර ගන්නෙමි.
මහත්මයානෙනි, නැවත මාතෘකාව දෙසට යොමුවුවහොත්,මා මුසල්මානුවකු උවත් ඔබ සිංහල ජාතික කෙරේ දක්වන ඇල්ම ඉහලින් අගය කරන අතර ඒ වෙනුවෙන් කෘතඥ වෙමි, වාහනයක කලු දුම දැමීම ඇන්ජිමේ ලිහිසිකාරක දැවීම නිසා හෝ ගෑස්කට් පිලිබද ගැටලුවක් විය නොහැක. එවැනි ගැටලුවක් ඇති විටදී පිටවනුයේ සුදු දුමයි. කලු දුම යනු ඉන්දන පූර්න දහනයක් සිදු නොවීම නිසා ඇතිවන ගැටලුකාරී තත්වයකි.
කුලී වැඩක් නොලැබුන දිනක දරු පව්ල නඩත්තු කිරීම වෙනුවෙන් ඔබතුමාගේ රාජකාරියට පැමිනීමට මා කැමැත්තෙමි. ජංගම දුරකතනය උගසට තමා හාල් කිලෝවක් ලබාගත් බැවින් දුරකතන පහසුකම් නොමැත. පැමිනීම සදහා වලංගු ආකාරයකින් (විදුලු බිල්පතක්, වර්පනම් බිල්පතක් හරහා ) ලිපිනය ලබාදෙන්න. මා රාමසාන් උපවාසයේ යෙදෙන බැවින් හවස් වරුවක කටයුතු යොදාගන්නේ නම් මැනවි.
අල්ලා දෙවි පිහිටයි.
රත්තරං