ඒකත් හරියට පරන හනමිටි ජවිපේ සමාජිකයෙක් වෙලා මාලිමාවෙන් ඉල්ලනවා වගේ නේදUNP eke leadership eka thiyagena podu apekshaka lu. Mewane gok![]()
වජිර ස කියන්නඅගමැති වජිර අබේවර්ධන![]()
bcilta sa kinwa nam wjrata sa kiwama mkd wanna?වජිර ස කියන්න
රනිල් හැරුනහම යූඇන්පී එකේ මගේ ෆේවරිට්ම ඇමතිතුමාඅගමැති වජිර අබේවර්ධන![]()
jeppo follow krnn ep ponsbump
ඒකත් හරියට පරන හනමිටි ජවිපේ සමාජිකයෙක් වෙලා මාලිමාවෙන් ඉල්ලනවා වගේ නේද
------ Post added on Jul 28, 2024 at 3:01 PM
එයා අපේ සියුමැලි සිගිති @yapa100 aka @ruchira55ජෙප්පෙක් ඇවිල්ලා dislike දාලා ගිහින් තියෙන්නේ ඡන්ද 50,000ක් ගත්ත එකෙක්ටත් බය වෙලාද![]()
පේන විදියට ගෝටා පාට් 2 එන්න හදන්නේ බන්.. දැන්ම යන්න ලෑස්ති වෙන එක හොදයි.Ratata adare nam ranilta deepalla..
JVP Awoth aye yanna hithan inne
New Zealand da?Ratata adare nam ranilta deepalla..
JVP Awoth aye yanna hithan inne
පොඩ්ඩක් මේක පැහැදිලි කරපන්ලංකාවේ 1948 පස්සෙ ඉතිහාසයේ ලොකුම චන්දදායක රැවටීම මේ චන්දෙදි පොහොට්ටුවෝ කරනවා