ජාතියේ හැව හැලීම සහ අස්ගිරියේ ඇස් ඇරීම

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මල්වත්ත පාර්ශවය මේ වෙනකං ජාතිය ගැන බැලුවේ දේශපාලන කණ්ණාඩියකින්....
    මේ අවස්ථාව හැසිරීම අනුව සැබෑ ජාතිකත්වය බලාගන්න පුලුවන්වෙයි.... :yes:
    ඔය දෙපාර්ශවයම බැලුවේ දේශපාලන කණ්ණාඩියෙන්..
    ඒක ප්‍රසිද්ධ කරුණක්...
    දෙපාර්ශවයම ඒ නැඹුරුතාව පසෙකලා අවංක කැපවීමක් කරන්නම වෙනවා..
    හැබැයි මම නම් දකින්නේ නෑ රටේ මහ ජනතාවගේ තරම් කුරුහල් වුනු මානසිකත්වයක් දෙපාර්ශවයේම...
    ඒ නිසා ප්‍රාර්තනා කරනවා උත්සාහය සාර්තක වේවා කියලා
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    ඉතින් බලපන්කො ඒකත් අස්ගිරියෙන් එකයි මල්වත්තෙන් එකයි තව තියෙන තියෙන ඒවගෙන් එක එක ගානේ ලාහට ගෙම්බෝ අහුලනව වගේ නෙ ප්‍රකාශ නිකුත් කරන්නෙ. ඔක්කොටම බැරිද මේ ගැන කතා කරලා ලංකාවේම සංඝයා වහන්සේලාගේ මතය මේකයි කියල රටට කියන්න. හාමුදුරුවරු අතර සමගියක් නැති එකේ සිංහල මිනිහ සමගි සම්පන්න වෙලා ඉඳි කියල බලාපොරොත්තු වෙන්නෙ කොහොමද :baffled:

    මටනම් හිතෙන්නෙ මලිවත්ත පැත්ත එක්තරා දේශපාලන පක්ෂයකට ටිකක් ලැදියි කියල. ඒ පැත්තට බල කරන්න දිව නැමෙනව අඩුයි වගේ, මෙක මම දකින විදිය
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    ඉතින් බලපන්කො ඒකත් අස්ගිරියෙන් එකයි මල්වත්තෙන් එකයි තව තියෙන තියෙන ඒවගෙන් එක එක ගානේ ලාහට ගෙම්බෝ අහුලනව වගේ නෙ ප්‍රකාශ නිකුත් කරන්නෙ. ඔක්කොටම බැරිද මේ ගැන කතා කරලා ලංකාවේම සංඝයා වහන්සේලාගේ මතය මේකයි කියල රටට කියන්න. හාමුදුරුවරු අතර සමගියක් නැති එකේ සිංහල මිනිහ සමගි සම්පන්න වෙලා ඉඳි කියල බලාපොරොත්තු වෙන්නෙ කොහොමද :baffled:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඉතින් බලපන්කො ඒකත් අස්ගිරියෙන් එකයි මල්වත්තෙන් එකයි තව තියෙන තියෙන ඒවගෙන් එක එක ගානේ ලාහට ගෙම්බෝ අහුලනව වගේ නෙ ප්‍රකාශ නිකුත් කරන්නෙ. ඔක්කොටම බැරිද මේ ගැන කතා කරලා ලංකාවේම සංඝයා වහන්සේලාගේ මතය මේකයි කියල රටට කියන්න. හාමුදුරුවරු අතර සමගියක් නැති එකේ සිංහල මිනිහ සමගි සම්පන්න වෙලා ඉඳි කියල බලාපොරොත්තු වෙන්නෙ කොහොමද :baffled:

    හැම ආගමකම කුල බෙදිලා නිකාය බෙදිලා ඉන්නව වගේ
    බුද්දගමේත් එක එක ලබ්බවල් වලට බෙදිලා
    ඉදකින් මෙහෙමත්
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    hama sinhalayama ekathumak nathhnam me prekasha waling kisima wadak nha
    muslim wun okkoma ekathuwela desapaluwawa hasuranawa wage api ekathu wunoth oya hama desapaluwama dana ghagana ei
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    අස්ගිරිය පාර්ශවයේ ගරුතර මහානායක ස්වාමීන්වහන්සේ ලා ප්‍රමාදව හෝ මෙම කතිකාවතට මුල පිරීම අගය කළ යුතු කරුණක් ලෙස දකිමි. මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ සුුමංගල ස්වාමීන්වහන්සේ ද මේ හඩට එක් විය යුතු යයි සිතමි. නමුත් අවාසනාවකට උන්වහන්සේට ඇත්තේ එක්සත් ජාතික පාක්ෂික නැඹුරුවක් බව දකිමි.

    අවසන දී තේරුම් ගත යුතතේ එකකි. ඒ අප ජාතියක් ලෙස සිතිය යුතු බවය. මේ අවසන් අවස්ථාවය. මෙය මග හැරියොත් විනාශය මිස කිසිවක් ඉතිරි නොවේ.

    දේශපාලන බෙදීම් පසෙක තබා, සිංහලයිනි, එදාත් අදත් මේ රට, ජාතිය වෙනුවෙන් කහ සිවුර වටා එක් වූවා සේ මෙවර දඑක් වෙමු.

    :yes::yes::yes:
    හාමුදුරුවෝ දිගටම මේවට එරෙහිව නැගිසිටින්න ඕනේ. මේක සෝඩ බෝතලේ කැඩුව වගේ වේවිද දන්නේ නැහැ
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    හම්බයන්ගෙ වැඩිම බලපෑමක් ඇති නගරයක් තමයි නුවර.... මේවා මේ පන්සල් දෙකම හොඳටම දන්නවා... අස්ගිරි පන්සලෙන් පවත්වාගෙන යන ඉස්කෝලෙකට තමයි මගෙ පුතා යන්නේ.. එයලට ඒ දවස් වල ඉදන් ම මේ ආක්‍රමණය ගැන ඉස්කෝලෙන් කියලා දීලා තියෙනවා. ඒත් පන්සලෙන් මේ වගේ ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් කරපු පලවෙනි අවස්ථාව.

    ඒත් එක්කම පසුගියදා වෙච්ච සිද්ධිත් ඒක්ක මුන්ගෙ බලපෑම වැඩි වෙලා තියෙන්නේ. මම ඉන්න පැත්තේ ඉන්න උන් උන්ගෙ වාහන පාරෙ මැද නවත්තන්නෙ. සිංහල අයගෙ වාහන ගන්න වෙන්නේ අමාරුවෙන්..... යන වාහන වලට තට්ටු දානවා.... කථා කරන්න ගියාම අපි ජාතිවාදී වෙනවා...... :(
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    පරක්කු වෙලා හරි ස්වාමින් වහන්සේලා මේ තීරණය ගත්ත එක හොඳයි. අද ගොඩක්ම ඉන්නේ බෞද්ධ කියල උප්පැන්න සහතිකේ තියෙන නිසා, ලේබල් එකට විතරක් බෞද්ධ ජනතාවක්.:sorry: පන්සිල්වත් රකින කීදෙනාද ඉන්නේ.:dull: හැමෝම වගේ සල්ලි පස්සේ දුවනවා, තමන් ගැන විතරයි හිතන්නේ, රට ගැන හිතන්නේ පස්සේ. නායකයාගේ ඉඳන් සේවකයා වෙනකන්ම එහෙම තමයි. රටක් හදන්න නම් මුලින්ම මිනිස්සුන්ගේ ආකල්ප හදල ඉන්න ඕනේ.:yes: අපේ රටේ එහෙම වැඩපිළිවෙලක් නෑ:growl:. ඉස්කෝලවල විෂය නිර්දේශ පවා වෙනස් වෙන්න ඕනේ. සිංහල මිනිහෙක්, දියුණු වෙන සිංහල මිනිහෙක් ගේ කකුලෙන් අදින්න බලාගෙනයි ඉන්නේ:(("ඊර්ෂයාවත්, මසුරුකමත් නිසා තමයි ගැටුම් ඇතිවෙන්නේ"-සක්කපඤ්හ සූත්‍රය[සංයුක්ත නිකාය]). මේ ගොඩක් දේවල් මමත් එහෙන් මෙහෙන් කියවපු, අහපු එව්වා. මේවා ගැන මිනිස්සු දන්නවා, නමුත් ක්‍රියාත්මක වෙන්නේ නෑ.:(

    කොහොම උනත් මේ ලෝකේ ටිකෙන් ටික විනාශ වේගෙන යන්නේ(ස්වභාවික විපත්, ජනගහනය වැඩිවීම, ත්‍රස්තවාදය, ගෝලීය උණුසුම):(. සියලු දේ වෙනස් වන ස්වභාවයෙන් යුක්ත බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නොවැ. මේවා කොහොමත් ආපහු හදන්න අමාරු වෙයි. එත් වෙන එක පරක්කු කරන්න හරි උත්සාහ කරන්න ඕනේ.


    ප.ලි. : මේ fake account එකක් නෙමෙයි. හා ද:lol:. (සමහර අය ෆේක් කියල කැගහනවා, bump එකක්වත් දාන්න බැ)
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අනේ බන් අස්ගිරියෙ උන්නාණ්සෙලා ටික ගැන නම් කතා කොරල වැඩක් නෑ.. :no::no:

    රටේ යහපැවැත්ම සම්පූර්නයෙන්ම පාලනය කරන්න පුලුවන් මේ අය මොනවද කරන්නේ අද ? කාල බීලා ප්‍රාඩෝ තියාගෙන ඔහෙ ඉන්නවා.. දුකයි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අනේ බන් අස්ගිරියෙ උන්නාණ්සෙලා ටික ගැන නම් කතා කොරල වැඩක් නෑ.. :no::no:

    රටේ යහපැවැත්ම සම්පූර්නයෙන්ම පාලනය කරන්න පුලුවන් මේ අය මොනවද කරන්නේ අද ? කාල බීලා ප්‍රාඩෝ තියාගෙන ඔහෙ ඉන්නවා.. දුකයි
    මොනව උනත් රටේ දේසපාලුවෝ අස්ගිරි මල්වතු හාමුදුරුවන්ට පණ බයයි, ඒකනේ හැමදාම දේකට නැවීගෙන යන්නේ බැහැදකින්න. මෙයාල ඒ බලේ ප්‍රයෝජනේ ගන්න දන්නේ නෑ.
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    ඇතැම් විට මේ ජාතියක් වශයෙන් අප හට ලැබෙන අවසාන අවස්ථාවද විය හැකිය.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    කෝ බන් ඉස්සර මේ වගේ දේවල්වලදී එලකිරිය දෙවනත් වෙන්න කෑ ජාතිමාමෙන් ගහපු එවුන් ? මල්වතු හාමුදුරුවෝ වගේ unp වෙලා?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,976
    2
    116,112
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඊයේ අස්ගිරි ප‍්‍රකාශයේ ඉතා වැදගත්ම කොටස වූයේ සිංහලයාගේ චන්දෙන් බලයට පැමිණ අන්තිමටම සිංහලයාටම විරුද්ධව වාචාලකම් කියන සිංහල දේශපාලූවන් දේශපාලන වශයෙන් පරාජය කළ යුතු බවය. එනම් සිංහලයන් කුමන පදනමකින්වත් එවැනි අවජාතකයින්ට මින් ඉදිරියට එන කිසිදු මැතිවරණයක දී චන්දය නොදිය යුතු බවයි. ඌ කොළ ද නිල් ද රතු ද කහ ද යන්න වැදගත් නොවේ.
     

    Sootin Ayya

    Active member
  • Mar 8, 2017
    149
    37
    28
    උඹල හිතන්නෙ මොකද මල්වතු පාර්ශවයෙත් ඇස් ඇරෙයිද... දිගටම සැතපෙයිද... උඹලට හිතෙන්නෙ මොකද්ද..?

    කිව්වත් වගේ... තාමත් සැතපිලා නේද...?