ඔය දෙපාර්ශවයම බැලුවේ දේශපාලන කණ්ණාඩියෙන්..මල්වත්ත පාර්ශවය මේ වෙනකං ජාතිය ගැන බැලුවේ දේශපාලන කණ්ණාඩියකින්....
මේ අවස්ථාව හැසිරීම අනුව සැබෑ ජාතිකත්වය බලාගන්න පුලුවන්වෙයි....![]()
ඒක ප්රසිද්ධ කරුණක්...
දෙපාර්ශවයම ඒ නැඹුරුතාව පසෙකලා අවංක කැපවීමක් කරන්නම වෙනවා..
හැබැයි මම නම් දකින්නේ නෑ රටේ මහ ජනතාවගේ තරම් කුරුහල් වුනු මානසිකත්වයක් දෙපාර්ශවයේම...
ඒ නිසා ප්රාර්තනා කරනවා උත්සාහය සාර්තක වේවා කියලා


පන්සිල්වත් රකින කීදෙනාද ඉන්නේ.
හැමෝම වගේ සල්ලි පස්සේ දුවනවා, තමන් ගැන විතරයි හිතන්නේ, රට ගැන හිතන්නේ පස්සේ. නායකයාගේ ඉඳන් සේවකයා වෙනකන්ම එහෙම තමයි.
. ඉස්කෝලවල විෂය නිර්දේශ පවා වෙනස් වෙන්න ඕනේ. සිංහල මිනිහෙක්, දියුණු වෙන සිංහල මිනිහෙක් ගේ කකුලෙන් අදින්න බලාගෙනයි ඉන්නේ
. (සමහර අය ෆේක් කියල කැගහනවා, bump එකක්වත් දාන්න බැ)