Jathivadi novee pitarata Bahujathika samagam valata puka denna kiyaladha uba kiyanne.

යකො බහුජතික සමාගම් වලට රටෙ සල්ලි මහාපරිමානෙන් ගරාගන්න ඉඩ දෙනවට වැඩිය සින්හල දෙමල මුස්ලිම් කොතොලික වෙව දෙශිය ව්යාපරිකයින්ගෙන් දෙශිය නිශ්පදකයින්ගෙන් දෙයක් ගන්න පුලුවන්නම් එක උබ රටට කරන එක විදිහක සෙවයක් ...උබලට පොශ් විදිහට බඩු ගන්න ලොකු ලස්සන දිලිසෙන සුපර් මාකට් අතිවෙන එක හොදයි එත් එකෙ නරක පැත්ත තමයි එකෙන් බඩෙ පාර වදින්නෙ ආහින්සක පොඩි ව්යාපරිකයට ,වත්තෙ පිටියෙ වැවෙන එලවලු ටික පොලෙ විකුනගෙන ජිවත් උනු අහින්සක මිනිහට
මටනම් කියන්න තියෙන්නෙ පුහු පුම්බන ලද වෙලද නාමයන් වලට පොශ් කමට රැවටෙන්නෙ නැතුව පුලුවන් හැම වෙලාවකම ලන්කාවෙ මිනිහෙක්ගෙ බඩුවක් ගනින් ,පොඩි ව්යාපරිකයෙක්ට උදවුවක් වෙයන් ,පුලුඅන් හැම් වෙලවකම ලන්කාවෙ සල්ලි ලන්කාවෙම ඉතුරු කරගන්න උදවුවක් වෙයන්
Your support will help a family to live, help children to go school and build great citizens in our beautiful country.
-srilankan memes
![]()