ජාති භේදයකින් තොරව සියලු ජාතීන් මස් කනවා සත්තු මරනවා.
එහෙම තමයි ඒක කොහොමත් තිබුනෙ.
ඒ ත්රෙඩ් එකට දාලා තියන නම බලන්න. :
![]()




ඕක ටියුටෝරියල් එකක් හැටියට ගන්නත් පුලුවං..මම හිතුවෙ උඹ ජාති වාදය අවුස්සන හැටි ගැන ටියුටෝරියල් එකක් හදලා දාලා කියලා![]()
ඕක වෙනස් කරන්න තමයි ඌ පෝස්ට් එක edit කරලා ට්රයි එකක් දීලා තියෙන්නෙ.
ඕක වෙනස් කරන්න බැරි නිසා තියල![]()

ඕක වෙනස් කරන්න තමයි ඌ පෝස්ට් එක edit කරලා ට්රයි එකක් දීලා තියෙන්නෙ.![]()

පවසා ඇති දේ :
වාර්තා කර ඇති හැටි :
සර්පයා දුටුවාද ?




පවසා ඇති දේ :
වාර්තා කර ඇති හැටි :
සර්පයා දුටුවාද ?
ඇත්තටම කවුද මස් කන්නේ? කවුද සත්තු මරන්නේ? මහ ජාතියද සුලු ජාතීන්ද?