මචන්ලා මට ආරන්චියක් අවා Fb එකේ හම්බයොන්ට බයින එවුන් පස්සෙ CID එක පන්නවා කියලා....
…පොඩ්ඩක් හොයල බලපල්ලා....






…පොඩ්ඩක් හොයල බලපල්ලා....













ඉනටනෙට් කෙරුමොන්ට කෙලවල ඉවරවෙනකන් උඹ සද්ද නැතුව හිටපන්![]()


ඕක බොරුවක් බං.. ඕවා ගණන් ගන්ඩ එපා..
මෙහෙම සීන් එකකුත් තියෙනවා.. නිකන් බොරුවට මුස්ලිම් අයට බැනලා වැඩක් නැහැ.. උන්ගෙන් අපේ ජාතියට ආගමට අසාධාරණයක් වෙන අවස්ථාවකදි නැගිටල කෑගැහුවට කිසිම අවුලක් නැහැ.. බොරුවට හේතු නැතුව රණ්ඩු වෙන්නෙ නැතිව..


