ජාතිවාදී ඔපන් මයින්ඩ්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    උඹ ඔය කියන්නේ Secular state එහෙම නැත්තම් නිරාගමික රජයක් ගැන. ඕක කිව්වොත් අපේ ශින්ගලු උඹව කොටු මස් කරයි :P

    ඔවු ඒක එහෙම වෙන්න ඕනෙ. ඒත් කවදාවත් ඒක වෙන්නෙ නෑ. මොකද ඕනම කෙනෙක්ට Bias එකක් තියනව. නායකයා අනුව කුමන ආගමටද රාජ්‍ය අනුග්‍රහය එන්නෙ කියල තීරණය වෙන තැනට ඒවි. එහෙම ගිහින් නිකමට හිතමු තම්බියෙක් ජනාධිපති උනා කියල. බෞද්ධ අනුග්‍රහය තියන පාලනය යටතේ සමාකාමීව තිබ්බ රටට මොකද වෙන්නෙ. පාලනාධිකාරිය සියළු ආගම් වලට සමානව ක්‍රියා කරනව කියන එක කවදාවත් වෙන්නෙ නෑ. මොකද ආගමික දූතයන් පාලනාධිකාරියට රිංගල තමන්ගෙ පොපගන්ඩා එක ඔස්සෙ වැඩ පටන්ගන්නව. මනුශ්‍ය සිතේ ස්වභාවයත් එක්ක න්‍යායාත්මක පද්ධති වැඩක් වෙන්නෙ නෑ. ප්‍රායෝගිකත්වය වෙනම දෙයක්.

    මේ ලෝකෙ හැමදේම ක්‍රියා කරන්නෙ සමතුලිතයක් එක්ක. සමාජය උනත් එහෙමයි. එකපාරටම මේවගේ ලොකු වෙනසක් වුනොත් සමාජ සමතුලිතයම බිදෙනව. තිබ්බට වඩා අන්ත වෙන්න තියන ඉඩ වැඩියි. ඒ නිසා පවතින ක්‍රමයේ අඩුපාඩුකම් හදාගන්නව මිස ප්‍රතිපලය නොදන්න පූර්ණ වෙනස්කම් වඩා විනාශකාරියි.

    Edit: පරිපූර්ණ පද්ධති නෑ. අඩුපාඩුකම් කියන්නෙත් පද්ධතියේම කොටසක්

    ඔව් මේ කියන දේට සෑහෙන ප්‍රතිරෝධයක් තිබිය හැකියි. නමුත් මෙසේ නොකිරීමෙන් එන්න එන්න ප්‍රශ්න වැඩි වීමයි සිද්ද වෙන්නේ. ජාති හා ආගම් වාදය දේශපාලනයේ ප්‍රධාන අවි කරගන්නවා අවස්තාවාදී දේශපාලකයෝ.

    එහෙම උනහම එක පැත්තකින් දේශපාලනයේ ගැටලු ඇති වෙනවා. හරියට ආන්ඩුවක් පිහිටවන්න ඉතා අසීරු වෙනවා සුලුජාතී චන්ද පදනමක් නැතුව, කේවල් කිරීම් ඇති වෙනවා, රටේ හොද අමාත්‍යාංශ දක්ශයාට නොව කේවල් කරන්නාට යනවා, රස්සා හා අවස්ථාවන් ඒ ඒ ඇමති හැටියට ඒ ඒ ජනකොට්ටාශයට යනවා, තමන්ගේ ජනකොට්ටාශය අතින් වරදක් උනහම ඒක වහගන්න රජයකට බලපෑම් කිරීම් වෙනවා, සංවර්ධන ‍යෝජනා රටේ සමානත්වයෙන් බෙදෙන්නේ නැති වෙනවා බෙදුනත් සමහර ජනපිරිස් එසේ නොවේ යැයි සිතන මානසිකත්වයක් දේශපාලකයාට ගොඩ නැගීමේ හැකියාව ලැබෙනවා, බෙදුම්වාදී මත ජනගත කරන්න දේශපාලකයන්ට අවස්තාව ලැබෙනවා මේ වගේ අවුල් නිසා පාලන තන්ත්‍රයට වෙන්නේ මේ වගේ වැඩකට නැති ගැටලු විසදමින් තමන්ගේ පාලන කාලය ගෙවා දමන්න අනික ජාතික වශයෙන් වැදගත් තීරන ගන්න එකත් ප්‍රදේශය ජාති ආගම් නිසා බලපෑම් වලට ලක් වීමෙන් රටේ දියුනුවට බලපෑම් වෙනවා. මීට අමතරව වෙන රටවල් වලට තමන්ගේ රටේ ඉන්න ජාතිය අනුව අපේ රටට බලපෑම් කිරීමේ අවස්ථාව හිමි වෙනවා. මීට අමතරව ප්‍රදාන පක්ශ හා පොදු සංවිධාන වෙනුවට ජාති ආගම් වශයෙන් බෙදුනු ඒවා හැදෙනවා.

    අනික් අතට රටේ මහජනයාත් අනවශ්‍ය ගැටුම් වලට යනවා, ව්‍යාපාර සදහා බාදා ඇතිවෙනවා, සමාජය තුල බෙදීම් ඇති වෙනවා, තාර්කික හැකියාවක් නැති එක් එක් ජාති ආගම් වලට බැදුනු ජනතාවක් බිහිවෙනවා.

    තවත් පැත්තකින් ආගම් වල මූලික හරය වන මිනිසාගේ ආධ්‍යාත්මික සුගතිය අත්කර දීම වෙනුවට දේශපාලනයේ දේවල් වලට පෙලබවීම කරනවා. ආගම් අතර අසහනකාරී හා තරගකාරී වාතාවරණයක් ඇති වෙනවා. ලවුකික සංවර්ධනය ආගමික ඇසෙන් බැලීමෙන් සමහර සංවර්ධන කටයුතු අඩාල වෙනවා. මුදල් හා තාන්න මාන්න අරබයා ආගම හා ජාතිය මෙහෙයවීම සිද්ධ වෙනවා.

    ඉහත දැක්කුවේ මට මතක් උන ටික තව ඒවා ඇති ඔබලාටත් පුලුවන් ඌනපූර්න එකතු කරන්න. පහුගිය කාලේ ටිකක් රට තොට වෙන දේවල් ගැන අවදියෙන් හිටියා නම් මම ඔය ඉහත කිව්ව ඒවා සම්බන්ධ සත්‍ය සිද්ධි මතක් වේවි.

    තව දෙයක් මේකට එකතු කරන්න ඕන මේක මගේ අදහසක්. පූර්න ලිබරල් ක්‍රමයක් වෙනුවට ඒ ඒ ආගමික නියෝජනයක් තිබෙන මන්ඩලයක් මගින් රජයට කරුනු දැක්වීමක් වෙන ක්‍රමයක් තිබුනා නම් හොදයි කියලා හිතෙනවා. මේ මන්ඩලය සෑම අවුරුද්දකම ඒ ඒ ආගම් වල සියලු පූජකයන් මගින් චන්දයකින් පත් කරගන්නවා නම් හොදයි. එසේ කිරීමෙන් ඒ ඒ ආගම් වල දුශ්කර තත්වයන් යටතේ ඉන්න ස්වාමීන් වහන්සේලාටත් අවස්ථාවන් ඒමෙන් ඒ අයට යම් දියුනුවකට මග පෑදේවී. වෙන වෙනම ආගම් වශයෙන් මේ මන්ඩල හදලා ඒ ඒ ආගම්වල දියුනුවට උපදෙස් දීගන්නත් මේ මගින් පුලුවන්. නිකායන් වශයෙන් මන්ඩල හදාගත්තත් කමක් නැහැ නමුත් මහා මන්ඩලයක් තිබිය යුතුයි. ඒ මන්ඩලයෙන් නියෝජනයක් ආවාම ඇති රජයට අනුශාසනා කිරීමට නමුත් අත්‍යාවශ්‍යයෙන්ම ඒ නියෝජිතයා උගත් නියෝජනයක් විය යුතුයි.

    මේ මන්ඩලය මගේ අදහසක් මෙයින් උපදෙස් ලබා ගනුයේ ආගමික කටයුතු සම්බන්දයෙන් පමනයි. අඩුප්පාඩු ඇතොත් පෙන්නා දෙන්න.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    මේ ඇතිවෙන ප්‍රෂ්න වල ප්‍රධාන හේතුව ආගම නෙමෙයි. දේශපාලනය. ඊටපස්සෙයි තමන්ගෙ දේශපාලනික හේතු වලට ආගම යොදා ගන්නෙ. ආගම අතකොලුවක් කරගන්නෙ. දේශපාලනික ප්‍රශ්න මුලින් විසඳුවනම් ආයිත් ආගම් ගැන කතා කරන්න දෙයක් නෑ. ගොඩක් රටවල ආගමික ප්‍රශ්න අඩුයි ඒත් බයිබලේට අත තියල පත්වීම් දෙන්නෙ. ඒකට හේතුව හොයල බැලුවොත්,

    ආගම සඳහා වෙන්ව දේශපාලන පක්ෂ නෑ.
    ජාතිය සඳහ වෙන්ව දේශපලන පක්ෂ නෑ.
    ආගම සඳහ වෙන්ව පාසල් නෑ.

    අපේ රටේ දේෂපාලන පක්ෂ ආගම නමින් ජාහ්ටිය නමින් ඉන්න නිසා තමයි ඔය ප්‍රශ්න ඇති වෙන්නෙ.

    ඕක තහනම් කලොත් ඔය පක්ෂම තමන්ගෙ ජාති වාදී ආගම්වාදී අරමුණ වෙන නමකින් කරන්න එන්න පුලුවන්නෙ. ඒකට කරන්න ඔනේ, මහ මැති වරණයකදී නාම යෝජනා පිලිගන්නනම් ඒ නාම යෝජනා ලයිස්තුවෙ, ඒ ඒ පලාතේ ජන අනුපාතයට සමානුපතිකව හැම ජාතියකම ආගමකම නියෝජනයන් තියෙන්න ඕනෙ. ජාතික ලයිස්තුවෙත් එම පලාතෙ සුළු ජාතික කෙනෙක්ට ආසනයක් එන්න ඕනෙ. උදාහරණයක් විදියට බස්නාහිර පලාතෙ 70%ක් බෞද්ධ නම් 30%ක් මුස්ලිම් නම්. නාම යෝජනා එන්න ඕනෙ, 17ක් බෞද්ධ 8ක් මුස්ලිම්.

    ගොඩක් අපේ වගේ රටවල ප්‍රශ්න තියෙන්නෙ දේශපාලන ක්‍රමයෙයි ආර්තිකයෙයි. ඒ ප්‍රශ්න ගොඩදාගත්ත හැම රටකම ආගම කියන එකේ වෙනසක් නෑ. කාලයක් ඒවි මිනිස්සුන්ගෙ අතමිට සරු වන ඒවගේම ආගම කියන දේ අවශ්‍ය නොවන. ඒවගේ කාලෙක නිකන්ම නරාගමික රාජ්‍ය බිහිවේවි. ඒ තත්වෙට ගිය බට හිර රටවල් දිහා බලල අපේ උන්දැල කියනව නිරාගමික නිසයි ඒ රටවල් දියුනු උනේ කියල. ඒත් ඇත්තටම දියුනු උන නිසයි නිරාගමික උනේ.
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857

    මම හිතන විදියට ආගම හා රටේ පාලනය අතර ඝට්ටනය හෙතුවෙන්නෙ අපේ රටේ නිතියේ ආධිපත්‍යයක් නොමැතිවිම. එක එක දේශපාලකයාට අවශ්‍ය විදියට නිතිය නැමීමට හැකියාවක් තියෙන නිසා ජාතිවාදි හෝ ආගම්වදි නැබුරුවක් තියෙන දේශපාලකයින්ට තමන්ගෙ අවශ්‍යතාවන්ට අනුව නිතිය වෙනස් කිරිමට අවස්තාව ලැබෙනවා. තෙල්දෙනිය ප්‍රශ්නය හා සහරාන් ගැටලුව දෙකෙදීම මුලික අවස්තාවේදීම නිතිය දේශපාලන මැදිහත්වීමකින් තොරව ක්‍රියාත්මකවුනා නම් ඒ ගැඅලු ඇතිවෙන්නේ නෑ.

    :yes::yes::yes:
     
    කෝ මේක තවත් එක් ආකාරයක දැක්මක් මම ආගමෙන් වෙන බලපෑම මොනවද කියලා පැහැදිලි කරා ඒ වගේම ඔයාලගේ අදහස් අනුව ඒකෙන් වෙන බලපෑම මොකක්ද කියලා තවදුරටත් පැහැදිලි කළොත් ඒක තේරුම් ගන්න ලේසි වෙයි.