ජාති ජාති.... තද තද .....

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ජාති ජාති.... තද තද .....

    ජාති ජාති.... තද තද .....

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    පේස් බුකියේ වයස අවුරුද 15ත් 17ත් අතර වගේ ඇටිකිත්තන් කොල්ලෝ උන්ගේ යාලුවන්ගේ photo වලට comment දානකොට

    ජාති ජාති.... තද තද .....

    ජාති බ්‍රෝ ජාති....

    තද තද ..... ඩෝ

    තද තද .....

    කියල දාල තියනවා...

    මොනවද බන් මේවගේ තේරුම ??

    ප . ලි .

    billythekid කිව්වම මතක් උනේ... "අපි නෑ උඹලට පදිරි..." කියලත් දාල තියනවා දැක්ක...

    විශේෂයෙන් කාර් එකක් හරි bike එකක් හරි එක්ක ගන්න photo වලට ඔහොම දානවා

     
    Last edited:

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka

    මොකද්ද බන් ජාති ජාති.... තද තද ... කියන එකේ තේරුම ?

    අපි අහලා තියෙන්නේ ජාති ජාති සංසාරේ පාර්ථනා දම් පුරමු අපි දෙන්නා ;);)
    තද තද කියන්නේ බන් ඇදගෙන ඉන්න ජංගිය හිරයි කියන එක බන් :D:D:D
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඇයි බන් නිගා කියලත් කියාගන්නවනේ උන් නිගා ලු මේ බලපන් නිගා කියුවම උන්ට පලපනින විදිහ අපේ උන් උන්ටම කියාගන්නව
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඇයි බන් නිගා කියලත් කියාගන්නවනේ උන් නිගා ලු මේ බලපන් නිගා කියුවම උන්ට පලපනින විදිහ අපේ උන් උන්ටම කියාගන්නව

    නිගා කියන්නේ සිංහලෙන් නිග්‍රහ කරනවා කියන එක බන් :D
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0


    අපි අහලා තියෙන්නේ ජාති ජාති සංසාරේ පාර්ථනා දම් පුරමු අපි දෙන්නා ;);)
    තද තද කියන්නේ බන් ඇදගෙන ඉන්න ජංගිය හිරයි කියන එක බන් :D:D:D

    :D
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    බැහැල එන්නේ හදන් ඩෝ .බොක්කනම් බොක්ක ටෝක්කනම් ටොක්ක ...ආදරෙයි හුත්තෝ
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඕවයෙ තේරුම් හොයන්න තොට පිස්සුද ? ඇච්චො බැච්චො කොහෙන්හරි කුනුහබ්බයක් ඉගෙන ගෙන රැප් කියල ෆේස්බුක් එකේ දානවා. පවු බන් පොඩි එවුන්. :confused:
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ඕවයෙ තේරුම් හොයන්න තොට පිස්සුද ? ඇච්චො බැච්චො කොහෙන්හරි කුනුහබ්බයක් ඉගෙන ගෙන රැප් කියල ෆේස්බුක් එකේ දානවා. පවු බන් පොඩි එවුන්. :confused:

    නෑ බන්, පොඩි කුතුහලයක් ආව....

    අනික බන් මේවා දන්නේ නැතුව අපි කොහොමද පොඩි එකෙක් එක්ක කතා කරන්නේ... :baffled:
    තේරුම දන්නේ නැතුව චීනේ ජපානේ ගියා වගේ ඉන්න වෙන්නේ.. :sorry::sorry:
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    12592232_484942368381080_7628993523967037635_n.png
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    රැප් හිවල්ලු කිරියේත් ඉන්නවා බන් .මේ ලඟදි එකෙකුට මම බැනල රෙප් කපල ගිහින් තිබුන .උන් එකෙක්ගෙන් ඇහුවනම් හරි