ජානකි සූරියආරච්චි.....

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :love::love::love:
    sira pissu hadena voice eka bn..

    හ්ම්... මට ආසයි ඒ හඬින් ලාවට කෙඳිරියක්... වගේ එකක්... පහත් ස්වරයේ සිට කමකමයෙන් උච්ච ස්වරයට ලංවෙන විදියට... ශ්‍රවනය කරන්න...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    මේක පොළොවේ පයගහල ඉන්න එකක් නෙමෙයි බන්...වතුර උනූකරලා...අයේ ඇල්කරලා...ඇල්වතුරත් නිවල..... පොවන්න ඕනේ...නැත්නම් බොන්නේ නෑ
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,378
    20,788
    113
    Panadura
    මේක පොළොවේ පයගහල ඉන්න එකක් නෙමෙයි බන්...වතුර උනූකරලා...අයේ ඇල්කරලා...ඇල්වතුරත් නිවල..... පොවන්න ඕනේ...නැත්නම් බොන්නේ නෑ

    :lol: :lol: :lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේක පොළොවේ පයගහල ඉන්න එකක් නෙමෙයි බන්...වතුර උනූකරලා...අයේ ඇල්කරලා...ඇල්වතුරත් නිවල..... පොවන්න ඕනේ...නැත්නම් බොන්නේ නෑ

    දුක හිතුන සිංහලු.... :dull:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේක පොළොවේ පයගහල ඉන්න එකක් නෙමෙයි බන්...වතුර උනූකරලා...අයේ ඇල්කරලා...ඇල්වතුරත් නිවල..... පොවන්න ඕනේ...නැත්නම් බොන්නේ නෑ

    උඹ මෙයාව අඳුනනවද...? මමත් මේ නොකිය නොකියා හිටියෙ, කතා කරද්දිත් සුකෝමලයි... පොත් වලත් ගොඩක් තියෙන්නෙ සිහින ලෝක... හික්... හික්...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    උඹ මෙයාව අඳුනනවද...? මමත් මේ නොකිය නොකියා හිටියෙ, කතා කරද්දිත් සුකෝමලයි... පොත් වලත් ගොඩක් තියෙන්නෙ සිහින ලෝක... හික්... හික්...

    Poddak withara :rolleyes:... Serious karana wargaye kallak nemeyi me machan....
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    මෙයාගේ වොයිස් එකට කැමති උන් තමා බාල අපරාද වලට පෙලබෙන්නේ :rofl::rofl::rofl: :P:P:yes::yes: