ජානම් දේකලෝ - සිංහල සිංදුව හීනෙන් ඇහුනා
මචං.. උඹලට සමහර දවස් වලට මීටර් ඇති උදේ නැගිට්ටම දවස් දෙක තුනකට කලින් ඇහුව සිංදුවක් හීනෙන් වගේ ඇහිල උදේ ඉඳන් ඒක මුලු දවසම ඔලුව ඇතුලෙ Play වෙනව කැසට් එකක් දැම්ම වගේ
මාර සීන් එක කියන්නෙ අද උදේ නැගිටිද්දි මගේ ඔලුවෙ Play උනේ අර ජානම් දේකලෝ හිංදි සිංදුවට අපේ උන් ටිකක් ගහපු මෙලෝ රහක් නැති සිංදුව කියහංකො..

උදේ ඉඳන්. බොක දාද්දි මූන හෝදද්දි දත් මදිද්දි හැම වෙලේම ඒක Play වෙන්නෙ ඔලුවෙ

හොඳම සීන් එක කියන්නෙ සිංදුව අස්සෙ CBR එකක් Bruuuun ගාල යනව ඇහෙන එක බන්...
කවුද බන් මට කොඩිවිනයක් කරපු එකා මේකෙ?