ජාවාරමේ නායකයා පූසෙක්

suta86

Active member
  • Aug 2, 2011
    471
    147
    43
    ජාවාරමේ නායකයා පූසෙක්

    හිරකරු ජාවාරමේ නායකයා පූසෙක්

    සිරකරුවන්ගේ ජාවාරම් වලට හවුල් වූ සිව්පා සගයෙකු අල්ලා ගැනීමට බ්‍රසීලයේ අලගොස් ප්‍රාන්ත සිරගෙදර නිළධාරීහු සමත් වූහ.

    මේ හවුල්කරු පූසෙකි.සිරගෙදරට ඇතුළු වන ගේට්ටුවෙන් රිංගා එන මේ අමුත්තා ගැන සැක සිතූ නිලධරයෝ අමුත්තා ‘අත්අඩංගුවට ගෙන‘ පරීක්ෂා කිරීමේදී පූසාගේ බඩ යට පිටතට නොපෙනෙන සේ එල්ලා තිබූ මල්ලක වූ ජංගම දුරකථනයක්,බුරුම කටු හා කියත් පටි ආදිය සොයා ගත්හ.

    ජංගම දුරකථනය ඇතුළු අනෙකුත් ආම්පන්න කවර සිරකරුවෙකු වෙත ලැබීමට සූදානම් කර තිබුණේදැයි සොයා ගැනීමට බලධරයෝ අපොහොසත් වූහ. සිරකරුවන් 263 දෙනාගේම දායකත්වය මේ ජාවාරමට ලැබී ඇතැයි සැක කරයි. ප්‍රධාන සැකකරුවා පූසෙකු වීම නිසාම නිදහසට කරුණු විමසීමට හා සාක්කි ලබාගැනීමට මගක්ද නොමැති බව බලධරයෝ කීහ.





    :lol::lol::lol::lol::lol::lol:
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    හොර පුසා
    avatar312489_42.gif