මේ දවස් වල ගොඩක් අය JAVA ඉගෙන ගන්න ගොඩක් මහන්සි වෙනව.
OCPJP exams එහෙම සැරටම තියන .ඉතින්
කුරුණෑගල ජාවා උසස් තාක්ෂණික ආයතනයේ ඉගෙනගන්න අපි ජාවා ඉගෙන ගන්න යට පොඩියට හරි උදව්වක් කරන්න ඕනේ කියල හිතුව.අපිට නම් ඉතින් note දෙන්නේ නෑ.note අපි හදාගන්න ඕනේ.
අපිට හොදට තේරෙන විදියට අපේ භාෂාවෙන් තම ඉතින් note හදාගන්නේ.
ඒ නිසා මේ PDF එක බලන අයට ලේසි වෙයි මේවා තේරුම් ගන්න.මුලින්ම OOPC 1 ඒ කියන්නේ
object oriented programming concepts වල පලවෙනි කොටස තමා මෙතන තියෙන්නේ.බලල ඉගෙන ගත්තොත් අපිටත් සතුටුයි.මේවා වැඩ්ඩොන්ට කියවන්න නම් නෙමෙයි තියෙන්නේ තාම ඉගෙනගන්න අයට .

!!!!!අතිශයින්ම
වැඩ්ඩොන්ට නොවේ!!!!!ලින්ක් - http://pcusershub.blogspot.com/2015/05/java.html





