ජාවා ඉගෙනගන්න

Sir_Jackson

Junior member
  • Sep 16, 2014
    189
    17
    18
    Kurunegala
    java_cert_prog.gif

    මේ දවස් වල ගොඩක් අය JAVA ඉගෙන ගන්න ගොඩක් මහන්සි වෙනව.
    OCPJP exams එහෙම සැරටම තියන .ඉතින්
    කුරුණෑගල ජාවා උසස් තාක්ෂණික ආයතනයේ ඉගෙනගන්න අපි ජාවා ඉගෙන ගන්න යට පොඩියට හරි උදව්වක් කරන්න ඕනේ කියල හිතුව.අපිට නම් ඉතින් note දෙන්නේ නෑ.note අපි හදාගන්න ඕනේ.
    අපිට හොදට තේරෙන විදියට අපේ භාෂාවෙන් තම ඉතින් note හදාගන්නේ.
    ඒ නිසා මේ PDF එක බලන අයට ලේසි වෙයි මේවා තේරුම් ගන්න.මුලින්ම OOPC 1 ඒ කියන්නේ
    object oriented programming concepts වල පලවෙනි කොටස තමා මෙතන තියෙන්නේ.බලල ඉගෙන ගත්තොත් අපිටත් සතුටුයි.මේවා වැඩ්ඩොන්ට කියවන්න නම් නෙමෙයි තියෙන්නේ තාම ඉගෙනගන්න අයට . :)

    !!!!!අතිශයින්ම
    වැඩ්ඩොන්ට නොවේ!!!!!

    ලින්ක් - http://pcusershub.blogspot.com/2015/05/java.html
     
    • Like
    Reactions: Utumesh

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ආ මේ අර තුංමුල්ලේ හොර ජාවා පොට් එකේ ශාඛාවක් නේද:rofl::lol::lol:
    උබ නිකමට ගිහින් කියපන්කෝ ඔගොල්ලෝ අපිට උගන්නන ටික දාලා මං blog එකක් හැදුව කමක් නෑද්ද කියල. එහෙම කිවුවට පස්සේ උන් කියපු උත්තරෙත් මෙතන දාපන්. :rofl:

    anyway ඉතින් හොදයි ඉතින් තමන් දන්න දේ බෙදාගන්න එක නම් :yes:
     
    Sir_Jackson

    Junior member
  • Sep 16, 2014
    189
    17
    18
    Kurunegala
    ආ මේ අර තුංමුල්ලේ හොර ජාවා පොට් එකේ ශාඛාවක් නේද:rofl::lol::lol:
    උබ නිකමට ගිහින් කියපන්කෝ ඔගොල්ලෝ අපිට උගන්නන ටික දාලා මං blog එකක් හැදුව කමක් නෑද්ද කියල. එහෙම කිවුවට පස්සේ උන් කියපු උත්තරෙත් මෙතන දාපන්. :rofl:

    anyway ඉතින් හොදයි ඉතින් තමන් දන්න දේ බෙදාගන්න එක නම් :yes:

    Uba igena ganna ekek neme nam wedak bala gnin mchn kakulen adina chater seen epa.krna deyak thamanta tiyei peace! mama meka demme anith ewunta blna misak gon athal walata neme!
     
    උබ නිකන් පුka දෙන්න ගියාට ඔය හොර ජාවා ගුහාවට පුka දීලා ඇනගත්ත උන් සෑහෙන්න ඉන්නවා මේ එලකිරියෙ. search කරල බලපන්. උබ blog නෙවේ CD හදල බෙදුවත් මට කමක් නැ ඒකනෙ මම Post එකේ යටින් කියල තිබුනෙ. ඔය එක එක දෙකයි පනහේ චාටර් තැන් market කරන්න එපා. උබටත් පව් සිදුවෙනවා :lol:
     
    Sir_Jackson

    Junior member
  • Sep 16, 2014
    189
    17
    18
    Kurunegala
    උබ නිකන් පුka දෙන්න ගියාට ඔය හොර ජාවා ගුහාවට පුka දීලා ඇනගත්ත උන් සෑහෙන්න ඉන්නවා මේ එලකිරියෙ. search කරල බලපන්. උබ blog නෙවේ CD හදල බෙදුවත් මට කමක් නැ ඒකනෙ මම Post එකේ යටින් කියල තිබුනෙ. ඔය එක එක දෙකයි පනහේ චාටර් තැන් market කරන්න එපා. උබටත් පව් සිදුවෙනවා :lol:

    ubata mkak hari sure ekatama wela athi ekai me keghne ai uba exam pass un nadda?
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඉතින් දාපන්කෝ.. :)

    මේ ජාවා විතරක් java institute එකෙන් ඉගෙන ගන්ඩ බැරිද,එකට කීයක් යනවද,,කාලය.. එහෙම කොහොමද,විස්තර ටිකක් කියන්ඩකෝ
     
    Sir_Jackson

    Junior member
  • Sep 16, 2014
    189
    17
    18
    Kurunegala
    මම බෙනා;18338826 said:
    ඉතින් දාපන්කෝ.. :)

    මේ ජාවා විතරක් java institute එකෙන් ඉගෙන ගන්ඩ බැරිද,එකට කීයක් යනවද,,කාලය.. එහෙම කොහොමද,විස්තර ටිකක් කියන්ඩකෝ

    java vitharak nam be mchn software engineering degree ektama 3 yrs SQA qualified
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අපිත් යනව බන් හැබැයි මෙලෝ පිළිගැනීමක් නැහැ මචං
    අනිත් ඉන්ස්ටියුට් එක්ක බලද්දී කුජීතයි හැබැයි තියරිය හොඳයි
    අදිනවා ඇදිල්ලක් අවුරුද්දෙන් කරන එක 6කින් විතර ඉවර කරන්න පුළුවන්
    සල්ලි ගන්න වැඩ නම් වෙලාවටත් කලින් කරනවා කොල්ලන්ගෙන්
    තුම්මුල්ලෙ උගන්නන පොරවල් වලින් කිහිප පොළයි සෙට් වෙන උන් ඉන්නෙ
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ආ මේ අර තුංමුල්ලේ හොර ජාවා පොට් එකේ ශාඛාවක් නේද:rofl::lol::lol:
    උබ නිකමට ගිහින් කියපන්කෝ ඔගොල්ලෝ අපිට උගන්නන ටික දාලා මං blog එකක් හැදුව කමක් නෑද්ද කියල. එහෙම කිවුවට පස්සේ උන් කියපු උත්තරෙත් මෙතන දාපන්. :rofl:

    anyway ඉතින් හොදයි ඉතින් තමන් දන්න දේ බෙදාගන්න එක නම් :yes:

    sirawata mchn. java horu. :lol:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    තරහට නෙමේ කියන්නේ උඔ ඕකේ උගන්නන එකෙක් නෙමේ නම් :lol:
    ඉගෙන ගන්න යන එකකේ නම් කියන්නේ
    Java වලින් විතරක් කොහොමද Degree දෙන්නේ :shocked: :lol: :lol:

    IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව

    අපරාදේ සල්ලි

    attachment.php

    d

    Attachments

    • Untitled.png
      Untitled.png
      10.4 KB · Views: 75
    Last edited:

    Sir_Jackson

    Junior member
  • Sep 16, 2014
    189
    17
    18
    Kurunegala
    තරහට නෙමේ කියන්නේ උඔ ඕකේ උගන්නන එකෙක් නෙමේ නම් :lol:
    ඉගෙන ගන්න යන එකකේ නම් කියන්නේ
    Java වලින් විතරක් කොහොමද Degree දෙන්නේ :shocked: :lol: :lol:

    IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව

    අපරාදේ සල්ලි

    attachment.php

    d

    java walin degree denne na manussayo java institute kiyanne nama witharai java kiyanne degree ekata tiyana eka language ekak witharai
     
    Last edited: