ජාවා වලින් හදවත් රෝග සුවකිරීමද?

keshan

Member
Jul 7, 2006
21
3
3
ජාවා වලින් හදවත් රෝග සුවකිරීමද?

:P:P:P:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:


ශරීරයට ඇල්පෙනෙත්ති තුඩක පමණවත් හානියක් නොකර අඩු වියදමකින් blocks තිබෙන හදවත් සුව කරන අලුත්ම ක්‍රමය:

මේ දිනවල කලාකරුවෝ ඇතුලු බොහෝ දෙනෙක් හදවත් රෝග වලින් මිය ගියා. ලංකාවේ දිනපතා මිය යන අය අතරේ වැඩි දෙනෙක් මිය යන්නේ හදවත් රෝග වලින් බව ඔබ දන්නවාද? ඒත් හදවත් රෝග සෑහෙන ප්‍රතිශතයක් බයිපාස් සැත්කම් ස්ටෙන්ට් දැමීමෙන් තොරව හොදකිරීමේ හැකියාවක් නූතන වෛද්‍ය විදාවට අනුව දැන් ලෝකෙ පුරා ඇතිබව ඔබ දන්නවා ද? ඒත් කණගාටුවට කරුණක් නම් ශරීරයට ඇල්පෙනෙත්ති තුඩකවත් හානියක් නොකර ලොකෙ පුරා ප්‍රසිද්ධ හදවත් සුවකිරීමේ මේ ක්‍රමය ගැන අද ලංකාවේ 95% වඩා නොදැනීමයි. ඒ නිසා බේරා ගැනීමට හැකිවී තිබූ බොහෝ ජීවිත අද අකාලයේ මිය යයි. සාම්ප්‍රදායි ක්‍රමයට බයිපාස් හෝ ස්ටෙන්ට් දැමීමට පෙර කරන ඇන්ජියෝග්‍රැම් පරීක්ෂණය කරන විටද එයට යොදන ඩයි එක නිසා මිනිස් ජීවිත අහිමි වන බව ඔබ දන්නවාද. මේ පිලිබද පහත දැක්වෙන නොමිලයේ කෙරෙන සම්මන්ත්‍රනයට ඔබද සහභාගී වී අනාගතයේ ඔබේ ජිවිතය මෙන්ම ඔබේ නෑදෑ හිත මිතුරන්ගේ ජීවිත ද බේරා ගන්නට ඔබත් උතසහ දරන්න.
පපුවේ වේදනාව සමඟ ඇතිවන හුස්ම ගැනීමේ අපහසුතාවය ඇතිවිට හඳවත් සැත්කම් කිරීමෙන්, ස්ටෙන්ට් දැමීමෙන් හා ඇන්ජියෝග්‍රැම් ගැනිමෙන් වැලකීමේ ක්‍රමය කියාදෙන නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණය මේ ඉරිදා 9.30 සිට 12.30දක්වා පැවැත්වේ. පහත දුරකථන අංක වලට ඇමතුමක් දී ආසනයක් කලින් වෙන් කරවා ගන්න.

මේ සම්මන්ත්‍රණයට සහභාගී වීමෙන් ඔබට බෙහෙත් වලින් සහ ආහාර වලින් පමණක් සුව කරගත හැකි අයට එය කෙසේද කරන්නේ, නිවැරදි ඇවදීමකින් සුව කර ගත හැකි අයට එය කරන්නේ කෙසෙද, නවීණ විද්‍යාණු කූලව හොද කර ගන්නේ කෙසේද ආදි සම්පූර්ණ විස්තරයක්/දැනුමක් මෙහිදී ලබා ගත හැක.

Date : This Sunday

Venue : Java Institute for Advanced Technology,

3B 1/4, Havelock Road, Colombo 05.

Time : 9.30am to 12.30pm

0778420736, 0786500045

Please share අන් අයටත් දැනගැනීම සඳහා හැකි පමණ Share කරන්න
-----------------------------------------------------------------------------------------------
EECP ප්‍රතිකාරය සිදුකරන ආකාරය වීඩියෝවකින්
VIDEO PRESENTATION OF EECP TREATMENT

This video has been done under the authority of Dr. Ramasamy Subramanian.
Dr. Ramasamy is a physician who has a PhD in Cardiology and a Fellowship in Clinical Cardiology.
He is an international expert in EECP cardiac treatment and is the pioneer and leader in India for EECP Treatment Technology. Currently, more than 25 EECP treatment centres in India are operating under him.

Dr. Ishantha Siribaddana
Certified Counsellor - EECP Treatment and Technology
Chairman of Java Institute for Advanced Technology, Sri Lanka is an IT Specialist and a Medical Researcher.
Former Board Member - Former Board Member - Vocational Training Authority and National Apprentice and Industrial Training Authority (NAITA)

වැඩිදුර කියවන්න:
http://www.acc.org/…/clinical-trials/2017/11/02/08/26/orbita
Video Discussion:
https://www.facebook.com/crc.EECP.Sri.Lanka/videos/2073724846206461/
-------------------
EECP ගැන සම්පූර්ණයෙන් දැනුවත් වීමට සිංහල භාෂාවෙන්
https://www.facebook.com/crc.EECP.Sri.Lanka/posts/2087901368122142
------------------
THENURI'S PERSONAL EXPERIECNE ABOUT EECP TREATMENT
https://www.facebook.com/crc.EECP.Sri.Lanka/videos/2084989365080009/ ---------------

EECP CAN CURE MANY CRITICAL ILLNESSES CAUSED BY HIGH BLOOD PRESSURE - Sihalese Medium
https://www.facebook.com/crc.EECP.Sri.Lanka/videos/2086315911614021/
-------------------
EECP Can Cure Brain Damage Caused by a Stroke
https://www.facebook.com/crc.EECP.Sri.Lanka/videos/2085542141691398/
----------------
NO USE OF STENT FOR STABLE ANGINA - ORBITA TRIAL PROVES
https://www.facebook.com/crc.EECP.Sri.Lanka/videos/2086429928269286/
 

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    ඉසාන්ත කියන්නේ ජාවා කඩේ මුදලාලි පට්ටම නුල් සුත්තර කාරයෙක්. ඔය යකාට මමත් අහුවෙලා තියෙනවා ජාවා එකේ නිකන් කරන්න පුළුවන් exam එකට 25000SLR ගත්තා;
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඉසාන්ත පල් හොරාට කියල දියන් ඔය බයිපාස් ක්‍රමේ.. ඌටපලවෙනි බයිපාස් එක කලේ අහිංසක ලමයිට ජාවා හීන පෙන්නලා සල්ලි හුරන් කාපු නිසා..මේකෙ පරණ ත්‍රෙඩ් එකක් තිබ්බා මුගෙ කෙරුවාව ගැන. පල් හොරා
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මං හිතුව java programmers ලට හාට් ඇටෑක් අඩුයි වගේ මොකක් හරි කියල :sorry:
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Me operation karana ewa apita train karanne mona pukakatada ban?

    Lamayinta Video tikak pennala sandwich ekak kawala asarana ammalage salli kadaganna wadak nemei ne???

    Wes muhunu badan awata api naa rawatenneee....
     

    keshan

    Member
    Jul 7, 2006
    21
    3
    3
    I havent gone to his place. But I think any dummy can tell that this is not true. Doctors should evaluate this kind of alternate medicine to before it takes away lives of innocent people.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,316
    26,846
    113
    Kandy
    ඉසාන්ත සිරිබද්දන කියන එකා හොරා තව ගෑනු කෙනෙක් හිටියා අසංකා වගේ නමක් තියෙන
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    ඉසාන්ත සිරිබද්දන කියන එකා හොරා තව ගෑනු කෙනෙක් හිටියා අසංකා වගේ නමක් තියෙන


    ජාවා කඩේ හිටියා කෙට්ටු ගැණියක් ඔෆිස් එකේ. ඒකටත් ගැහුවා කියලා ආරංචියක් ආවා.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,316
    26,846
    113
    Kandy
    ijts asankaa kiyala google karanna oya gani CEO ishantayai ekatu wela tama issara hora degree dunne dan nam ratada koheda ee ganu kena
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    පෝරිසාදයා;23951808 said:
    ඉසාන්ත පල් හොරාට කියල දියන් ඔය බයිපාස් ක්‍රමේ.. ඌටපලවෙනි බයිපාස් එක කලේ අහිංසක ලමයිට ජාවා හීන පෙන්නලා සල්ලි හුරන් කාපු නිසා..මේකෙ පරණ ත්‍රෙඩ් එකක් තිබ්බා මුගෙ කෙරුවාව ගැන. පල් හොරා

    :yes:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    මං හිතුව java programmers ලට හාට් ඇටෑක් අඩුයි වගේ මොකක් හරි කියල :sorry:

    Java programmers from IJTS can cure heart attacks now.
    This is entirely the next level of programming.
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    EECP is used to treat chr0nic but stable angina, specially when stents or bypass surgery cannot be performed due to other reasons. It's not the mainstream treatment but can be considered.
     

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    vM25dCh.gif