ethulata wara..
Java Multiplayer Game එකක් කරන්න ඕන වෙලා තියෙයි මචං. මේක මාසයක් වගේ කාලයකින් හදන්න වෙනවා
මට දැනගන්න ඕන
* ඩෙස්ක්ටොප් ඇප් එකක් විදියට හදලා නෙට්වර්ක් විදියට කනෙක්ට් කරන්න පුලුවන් වෙන්න හදන එකද?
* බ්‍රවුසර් ඇප් එකක් විදියට (බ්‍රවුසර් එකේ රන් වෙන ඔන්ලයින් ගහන්න පුලුවන්) හදන එකද හොද
මේ කාලය තුල හදන්න පුලුවන් පහසු ක්‍රමය මොකද්ද? ඒත් එක්කම යොදාගන්න ඕන frameworks මොනවාද? (industry එකේදි වැදගත් වෙන විදියට)
බම්ප් එකක් දාන්න අනික් අය...ලොකු පිනක් දන්න අය උදව් කරන්න

java thamai use karanna thiyenne..