මචංලා මේකයි සීන් එක මට ජාවා ඉගන ගන්න ආසාවක් තියෙනවා.මුල ඉදලම ඉගන ගන්න ඕන. මුල ඉදන් ඉගන ගන්න කෙනෙක්ට හොද web sites,ebooks,videos ටිකක් කියන්න පුළුවන්ද?සරලව විස්තර කරලා තියෙන එවා නම් වැඩිය හොදයි.තව අර ER Diagrams එහෙම අදින්නෙ කොහොමද කියල දැන ගන්නත් ඕන.දැනමුතු උතුමන්ලාගෙන් උදවු උපකාර බලාපොරොත්තු වෙමි.


