ජැක්මා උස්සලා කියන්නේ ඇත්තද ?

SIB

Active member
  • Aug 18, 2015
    199
    170
    43
    මොකද්ද බන් වෙලා තියෙන්නේ ඇත්තටම
    ඌ මාස 2 k විතර පේන්න ඉදල නෑලු .Shedule කරලා තිබ්බ ඒවත් cancel කරලලු.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඔව් බං උස්සලා.. උනාට ආයේ බිමින් තිබ්බලු... තිබ්බ තැන දැන් ඒකා හොයාගන්න නෑලු.
     
    • Haha
    Reactions: mr.Z and SIB

    SIB

    Active member
  • Aug 18, 2015
    199
    170
    43
    ඔව් බං උස්සලා.. උනාට ආයේ බිමින් තිබ්බලු... තිබ්බ තැන දැන් ඒකා හොයාගන්න නෑලු.
    :lol::lol::lol:
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    හිටපන් පොඩ්ඩක් ඉවසලා... වැරදි ප්‍රොඩක්ට් එකක් කියලා ආපහු රිටර්න් කලොත් එහෙම...... :unsure: :unsure:
     
    • Haha
    Reactions: SIB