කවුද බං සිරාවටම ජකලීන් කියන්නේ..... ලංකාවේ නිලියක්ද බං
බඩුවක් බ්න්

කවුද බං සිරාවටම ජකලීන් කියන්නේ..... ලංකාවේ නිලියක්ද බං

පහත දැක්වෙන්නේ වැලිසර අබාන්ස් වෙළඳ සැලේ දුරකථන අංක.
+94 112981335
+94 114818904
+94 114818905
Mobile: +94 773707622
ප්‍රධාන කාර්යාලය
+94 112565251 - 60
අබාන්ස් ප්‍රධාන කාර්යාලයේ ඊමේල් ලිපිනය. (complaint resolution system)
[email protected]
ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 10.00 ත් රාත්‍රී 10.00 ත් අතරතුර එම දුරකථන අංක වලට ඇමතුමක් ගෙන, හෝ ඊමේල් එකක් යවා අසාධාරණ ලෙස සේවිකාවන් දෙදෙනෙක්ව රැකියාවෙන් දොට්ට දැමීම ගැන ඔබගේ විරෝධය පළ කරන්න. දුරකථන ඇමතුම් සහ ඊමේල් දිගට හරහට ලැබෙද්දී ජැක්ලයින්ගේ හිවල් නාදයට වඩා ඔබගේ සිංහ නාදය බලවත් වේවි.
Sinhala Buddhist

ආෆ්ටර් අ ලොන්ග් ටයිම්...To Manager, Abans.
Dear Sir,
I read about a news article on how you fired two sales assistants due to not paying respect to a certain celebrity who paid a visit to the shop. As I fully understand, customer relationship management is a vital part in large organizations like yours, and if a customer makes a complaint, you should fully pay attention to it. However, as humans, we should have some sort of humanity in us, that we would not fire two poor salesgirls for being hostile to a customer.
I beg you not to fire those two girls, but provide them with a good training session, including being nice and friendly to customers, so that unpleasant things like that would not happen in the future.
You, sir, are the management. It is your job to take decisions when a customer makes a complaint, and by firing them according to what that celebrity suggested just make you look like you are not good enough for this post, and just act like a puppet of hers.
I again request you to re-think of the decision you make, since the news is being spread around quite fast, and it might lead to a considerable bruise in your company's reputation.
Thank you so much.


හොඳ වැඩේ කැ* බල්ලොන්ට. 
අපේ සමහර එවුන්ට ඉතින් සිංහල කතාකරන්න බැරි පොත්ත සුදු ගෑනියෙක් දැක්කම ඊට වඩා දෙයක් නෑනේ.. මහා රැජිනට වගේ තමයි සලකන්නේ. 

මචන්ලා .... මේකේ දෙපැත්තක් තියෙනවා ...
අපි පු* උඩ දාගෙන බනින්නේ ජැක්ලයින් complain කරලා අර දෙන්නගේ රස්සාව නැති වෙච්චා හින්දනේ.එයා ප්‍රසිද්ද හින්දනේ complain ඒකට action අරන් තියෙන්නේ
අනේ උඹලට පෙන් නැද්ද තේරුමක් නැද්ද මන්දා .. ලංකාවේ ගොඩක් සාප්පු වලට ගියහම
customers ල සතේකට ගණන් ගන්නේ නැහැ. නිකන් පොල් කුඩු ගානට .... නිකන් බඩු ගන්න ආපු ගානට තමයි සැලකිල්ල . නොදන්නා දෙයක් ඇහුවම කින්ඩි හිනා දානවා. සේල්ස් කට්ටිය හිනා වේවි කතා කර කර ඒ අයගේ ලෝක වල.පොඩ්ඩක් කඩ්ඩෙන් කෙටුවහම තමයි ආයි පොඩ්ඩක්වත් උදවු කරන්නේ .. ගානවත් හරියට කියන්නේ.
(vision care එකේ කණ්නාඩියක මිල අහන්න කෙනෙක් එනකන් පැය බාගයක් බලන් හිටිය මං .. මට serve කර කර හිටපු එකා එකා පාරටම ගිහිල්ල අලුතෙන් කඩේට ආපු කඩ්ඩෙන් කොටන කෙල්ලක් ගාව හුරතල් වෙනවා )
හම්බ සාප්පු වලට ගියහම ආ සෙර් එන්න මොනවාද බැලුවේ කියල අහල ඔලුව අතගාල බඩු විකුනනවා.
ජැක්ලයින් වරදක් දැකල ඒ ගැන පෙන්නලා දුන්නා වෙන්න බැරිද ??? දෙපැත්තේම story ය නොදැන නිකන් කුණු හබ්බ කියන එක නරකයි ...
දැන් මේකට thumbs down දාපල්ලා ....



Jacks ta akamathi kawuru hari hadapu fake news ekak da!Me thread eka dapu member gen mama ahanne....
ubata seen eka sure da?
kawda ubata kiwwe?
Machan oya kiyana widiye kisisma deyak welath na, kawruwath ain karalath na....
meka machan Fake news ekak.......
Oya kiyana widiye kisima Girl kenekwa Susupend karala na machan
wela tiyenne mekai
jaquiline kiyala kenek complain karala abans head office ekata mail ekak dala tiyenawa....passe Head office eken inquiry ekak gihilla tiyenawa Welisara barnch ekata
Check karala baladdi ethana wada karana kisisma kenek ehema kenek awilla tiyenawa dakala na......anith eka ගම්බද සේවිකාවන් kiyala kattiya ehe na machan. wada karana okkoma aya Welisara awata inna aya
jaquiline ge photo ekak staff ekata pennalath na......ehema deyak welath na machan....
kattiyama ahana hinda security camera passata aran check karalath balala tiyenawa...
oya kiyana timeline eke oya kiyana kena awilla na machan welisara Branch ekata
ubala nikan calla karala Email karala time eka waste karanna epa......kawruwath suspend karala na machan....
Mail eka ewala tiyenne Jaqline Fernandez kiyala kenek. Eth real kenage name eka Jaqline ferdinandez. surname eka wenas machan, ithin methaninma penawane ban kawru hari natt paga gena tiyenawa kiyala
onna oka thama atta....... meeta passe me wage deyak danna kalin hodata hoyala balala dammoth hodai ne
Source;- from Abans Inside

Oya Shop Eka Ape Ge Issaraha Ban Thiyenne
Cha Seen Eka Thamai
Karala Thiyenne

Oya Shop Eka Ape Ge Issaraha Ban Thiyenne
Cha Seen Eka Thamai
Karala Thiyenne
ehema kisisma deyak wela na ban....kawru hari boru news ekak deela ban![]()
අයියෝ බන් උබවත් අබාන්ස් එකේ ඉදල පන්නපු එකෙක් නේ බන් යුරෙනි ගේ ගල බලන්ඩ ගිහින් උබට දැන් ඒවා මතක නැ නේද (වැඩි විස්තර් පසුව)
ප.ලි - අමතක කරන්ඩ එපා බන් අබාන්ස් එකේ උන් හුගක් එළකිරි එකකේ ඉන්නවා
(කොහොම උනත් උන් කරලතියෙන්නෙ බලු වැඩක් තමයි )
මගුලක් කතා කරනවා....... ඕක නෙවේ ඔතන වෙන්න ඈත්තේ..... ඔය නිලියෝ කොහොමත් මාර උණෙන් ඉන්නේ..... ඕක වගේම දෙයක් මට වුනා, අබාන්ස් වැඩ කරද්දි...... අර යුරේනි ඈවිල්ලා...... ඒකිව මම ගණන් ගත්තේ නෑ කියලා, ඒකි හෙඩ් ඔෆිස් කම්ප්ලේන් කරලා, මගුලක් වුනා....... මම ඒකිව ගණන් ගත්තේ නෑ නෙවේ..... ඒකිව සාමානයය කස්ටමර් කෙනෙක් විදිහටම සැලකුවා..... ඒකිට ඒක මදි වෙලා.......!!
![]()






we would like to inform everyone that the information being published about ABSTRACT is false and that actress Jacqueline Fernandez did NOT visit our outlet and none of our employees have lost their jobs. Hope this clears up any misunderstandings. Thank You.
AWorldFashion

....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
මිනිස්සුන්ගෙ
පෙනුමට සහ තරාතිරමට ගරු කරන මෝඩ හිවල්ලු
උන් ජකලින් ලට ගරු කරන්නෙ දෙනෝදාහක් ඉදිරියෙ අඩනිර්වස්ත්‍රව දඟලන නිසා වෙන්න ඇති
උන් අපේ අහින්සක මනුස්සයොන්ට ගරු නොකරන්නෙ උන් කටවත් වැරැද්දක් නොකර චාම් විදියට ජිවත් වෙන නිසා වෙන්නැති
අද සමාජයේ ඉඩක් ලැබිල තියෙන්නෙ මෙ වගේ වැඩකට නැති උන් ට විතරයි,අහින්සක වැදගත් මිනිස්සු අද දෙකේ කොලේට වැටිල
මිනිස්සුන්ගෙ චින්තනේ වැරැද්ද තමයි,
පිදිය යුත්තා පිදිය යුතුයි.!
Okane mama mulinma kiwwe seen eka boruwak kiyala....koheda ithin ape eun hoyala balanne nathuwa dagalanawane......
mona unath waraddak unama e gana hoyala balana kollo tikak ape Elakiri eke inna eka gana mama sathutu wenawa![]()



FB දාලා තිබ්බේ බන් එකයි පොඩ්ඩක් උබලව දෑනුවත් කලේ![]()
