ජැක්සන්ගේ ට්‍රොලි ප්‍රශ්නය ...

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මොන ලබ්බක් වත් තේරුණේ නෑ බන්.
    බයිල වැඩක් නෑ ඔය හෑලි බයියගෙන් අහපන්කො “ඔය වගේ මැෂින් එකට හයිකරලා ඉන්න(ජීවත්වෙන කියන්න බෑ) අය හැමෝගෙම පවුලෙ අයගෙ කැමැත්තට විතරද මැෂින් ගලවන්නෙ කියලා. ඒකට උත්තරේ “ඔව්” නං ඔච්චර හෑලි ලියන්න දෙයක් නෑ. “නෑ” නං ඔතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉස්සෙල්ල ඒක තේරුම් ගනිල්ලා.

    කෙටියෙන් කියනවා නං “ආචාරධර්ම ප්‍රශ්නයක්” විතරක්ම නෙවෙයි. රටේ හැම පුරවැසියාටම එක නීතියක් නැති තුප්පහි රටක සිස්ටම් එකේ ප්‍රශ්නයක්.
    oya halle kiyanne bro doctor ta machine galawanna kiyana ayata chance eka dunnoth eyala machine eka galawayi da kiyala..
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ඕක ගැන හිතුවම ඔලුව අවුල් වෙනවා. ඕන එකෙක් ඕන ලබ්බක් කරගනින් කියල මම ඕක අමතක කළා.

    බහුතරයක් විදිහට මිනිසුන්ට එකම හැන්දෙන් බෙදන කාලෙක ආයේ ඕව ගැන හිතනවා. ඒ කියන්නේ මගේ ජීවිතේට ආයේ'ඒ ගැන හිතන්න වෙන්නේ නෑ . සන්තෝසයි ඒ ගැන.

    මේක ලියපු එකා සමාජවාදියෙක්
    ජෙප්පෝ කියන්නේ සමාජවාදියෝ නෙමෙයි.
    ------ Post added on Apr 12, 2023 at 8:09 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,671

    එහෙනන් මූ ජෙප්පෙක් නෙවෙයි.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    ක්‍රිස් නෝලන් මහත්මයගෙ සම්භාව්‍ය බුද්ධිමත් නිර්මාන ජරාජීර්ණ දේශපාලනය වෙනුවෙන් නොගෙන ඉඳපන් තිරිසනෝ හෙනගහනව කල්දේරා බොට. අපේ බටහිර සුදු සංස්කෘතිය කනවා මේ පන්ඩිත වම්මු.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    "නාකි මයිනා බේරෙනවානම් බයියෝ කීයක් මළත් කමක් නෑ" මහා බයි න්‍යාය
     
    • Like
    Reactions: jennt

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,671
    113
    ක්‍රිස් නෝලන් මහත්මයගෙ සම්භාව්‍ය බුද්ධිමත් නිර්මාන ජරාජීර්ණ දේශපාලනය වෙනුවෙන් නොගෙන ඉඳපන් තිරිසනෝ හෙනගහනව කල්දේරා බොට. අපේ බටහිර සුදු සංස්කෘතිය කනවා මේ පන්ඩිත වම්මු.
    හැබැයි මේක ආතල්. එකක් ඌ තියරි එක මෙහෙමයි කිව්ව ගමන් ගහල තියෙන මැසින් එක දන්නෙත් නැති උන් හම්මෝ මෙන්න මූ බයියෙක් කියනව.

    මේක උන්ගෙ පවුලෙ උන්ටයි ඩොක්ටස්ලටයි බේරගන්න දියන් කිව්වම කියනව ප්‍රශ්නෙ උබේ නොවෙනතාක් උබට ඕක තේරෙන්නෙ නෑ කියල.

    උබ ගිහින් මැසින් එක ගලවපන් එහෙනන් කිව්වම ආයෙ කියනව ඒක ඩොකාල තමා තීරණය කරන්න ඕනි කියල.

    දැන් මේ මැසින් එක කියන්නෙ රෙදි හොදන මැසින් එකක්ද නැත්තන් වෙන මොන අටමන්ගල්ලයක්ද කියලවත් අපි දන්නෙත් නෑ.
     
    • Like
    Reactions: Janithsl88

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,671
    113
    ජැක්සොන්ගෙ පවුලෙ අයත් කිරියෙ ඉන්නවා වගේ සෑහෙන්න. හොදා හොදා.🥴
    මම මේක ගෙනත් දැම්මෙ මේ දාන හෑලි ටික දාල වැඩක් නෑ කියන්න. මට තේරෙන්නෙ නෑ ඒකෙන් කොහොමද කියන්නෙ මේක ජැකාට සපෝට් එකට දාපු එකක් කියල තේරෙන්නෙ කොහොමද කියන එක.
    Confused Podcast GIF by Joe Budden Network

    උගෙ මැසින් එක ගලවන්න කියන උන් එක පිලක එහෙම නොවන අනික් උන් ඔක්කොම අනික් පැත්තෙ වගේ සීන් එකක්ද මේක,
     
    • Like
    Reactions: Janithsl88

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,796
    167,450
    113
    එකමත් එක රටක
    තේරුනේ නෑ .
    ඔය කියන්නේ අර සව්දම් ජැක්සන් ගේ මැෂින් එක ගැන නම්, ඒක ගලවන්න ඕනේ.
    මොන කරුමයක් ද බන් .. ඌත් අනිත් මිනිස්සු වගේම තව එකෙක් විතරයි. උගේ වෙන මුකුත් අමුතු විශේෂත්වයක් නම් නැ මට.
     
    • Like
    Reactions: jennt

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    හැබැයි මේක ආතල්. එකක් ඌ තියරි එක මෙහෙමයි කිව්ව ගමන් ගහල තියෙන මැසින් එක දන්නෙත් නැති උන් හම්මෝ මෙන්න මූ බයියෙක් කියනව.

    මේක උන්ගෙ පවුලෙ උන්ටයි ඩොක්ටස්ලටයි බේරගන්න දියන් කිව්වම කියනව ප්‍රශ්නෙ උබේ නොවෙනතාක් උබට ඕක තේරෙන්නෙ නෑ කියල.

    උබ ගිහින් මැසින් එක ගලවපන් එහෙනන් කිව්වම ආයෙ කියනව ඒක ඩොකාල තමා තීරණය කරන්න ඕනි කියල.

    දැන් මේ මැසින් එක කියන්නෙ රෙදි හොදන මැසින් එකක්ද නැත්තන් වෙන මොන අටමන්ගල්ලයක්ද කියලවත් අපි දන්නෙත් නෑ.

    දන්නැද්ද ඉතින් නොදන්න එකෙක් ලිව්ව ඒව මුල් වතාවට කියවද්දි මුන් ඩාම් වෙනව ඩූම් වෙනව. වරද්ද වරද්ද තමා ඉගෙන ගන්නෙ. මැශින් ලර්නින්ග්.

    පලි: මන් කල්දේරා මේ ලියපු එකට එකඟ නෑ මූ මේ කවදාවත් උත්තර නොතිබ්බ කාන්ටියානු ප්‍රශ්නයක් ඇරන් ඇවිත්. නමුත් මේ ගැටලුව ගැන ඉමෝෂනල් නොවී ඉමු, පෞද්ගලික මත උඩ ජීවිත තක්සේරු නොකරමු වගේ දුරකට එකඟ වෙන්න පුලුවන්. Triage නර්ස් කෙනෙක් වත් ඉන්න බෑනෙ හොස්පිටල් වල මෙහෙම බැලුවොත්.
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • මට නම් ඕක ගැලෙව්වත් එකයි නැතත් එකයි. මම ඕව ගැන දන්නෙත් නෑ. මට ඕවගෙන් වැඩකුත්නැ. පවුලේ උනුයි දොස්තරලයි ඒව බලාගනී. ඒකෙන් අසාධාරණයක් වෙන කවුරුත් ඉන්නවනම් උං ඒවගැන කතා කරන්න ඕන.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,000
    153,021
    113
    මම මේක ගෙනත් දැම්මෙ මේ දාන හෑලි ටික දාල වැඩක් නෑ කියන්න. මට තේරෙන්නෙ නෑ ඒකෙන් කොහොමද කියන්නෙ මේක ජැකාට සපෝට් එකට දාපු එකක් කියල තේරෙන්නෙ කොහොමද කියන එක.
    Confused Podcast GIF by Joe Budden Network

    උගෙ මැසින් එක ගලවන්න කියන උන් එක පිලක එහෙම නොවන අනික් උන් ඔක්කොම අනික් පැත්තෙ වගේ සීන් එකක්ද මේක,
    මට නම් ඔය ජැක්සොන් වගෙ ඉතිහාසෙ විකුණගෙන කාලා මඩිය තර කර ගත්ත පුද්ගලයෙකුගෙන් ඇති වැඩක් නෑ. නීතිය හැමෝටම එක විදිහට තියෙන්න ඕන කියලා මං කියන්නෙ.
     
    • Like
    Reactions: jennt

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,671
    113
    තේරුනේ නෑ .
    ඔය කියන්නේ අර සව්දම් ජැක්සන් ගේ මැෂින් එක ගැන නම්, ඒක ගලවන්න ඕනේ.
    මොන කරුමයක් ද බන් .. ඌත් අනිත් මිනිස්සු වගේම තව එකෙක් විතරයි. උගේ වෙන මුකුත් අමුතු විශේෂත්වයක් නම් නැ මට.
    මූ මේ කියන්නෙ එහෙම ගලවන්න ඕනි නන් ගිහින් ගලවපන් හැම තැනම හෑලි ලිය යන්නෙ නැතුව කියල.
    නැත්තන් අඩුම පෙටිශන් එකක්වත් සයින් කරල දියන් කියල. සරලවම මොකක් හරි ඇක්ශන් එකක් ගනින් කියල තමා මේ කියන්නෙ.

    කොහොමත් මේකෙ ප්‍රොසීඩියර් එකේ අඩුපාඩුවක් තියෙනවද නැද්ද කියලවත් කවුරුවත් බලල කියන්නෙ නෑනෙ. අඩුම මේ ලියන කවුරුවත් මැශින් එක මොකද්ද කියලවත් දන්නෙ නෑනෙ හයි කරල තියෙන.

    ඔය අනික් හැම එකටම තොරතුරු දැනගැනීමෙ පනත යූස් කරන එකේ මේකටත් එහෙම එකක් යූස් කරල හරි හරි තොරතුරක් හොයාගත්ත නන් මිනිස්සුන්ට ඇත්ත නැත්ත හොයාගන්න තිබ්බ. කවුරුවත් එහෙම හොයන්නෙ නෑ නෙ.

    බලමු දැන් @shenat වත් කියයිද කියල මේ ගහල තියෙන මැශින් එක මොකද්ද කියල.
     
    • Like
    Reactions: Janithsl88

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,557
    6,538
    113
    මොකද්ද බන් ජැක්සන්ව සම්බන්ධ කරල තියෙන මැසින් එක.
    මේක විතරක් කියන්නම් මචං.
    ඔයාගේ පව්ලේ කෙනෙක්ට ඕක උනොත් දවස් 7න් විතර machine එක ගලවනවා.
    trolley problem අරව මේවා කිසිම අදාලත්වයක් නැහැ machine ගලවල දානවා.
    උබටයි මටයි නැති වරප්‍රසාදයක් අපේ බදුසල්ලි පාවිච්චි කරලා රටේ පව්ල් කිහිපයක් බුක්තිවිදිනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,671
    113
    මට නම් ඔය ජැක්සොන් වගෙ ඉතිහාසෙ විකුණගෙන කාලා මඩිය තර කර ගත්ත පුද්ගලයෙකුගෙන් ඇති වැඩක් නෑ. නීතිය හැමෝටම එක විදිහට තියෙන්න ඕන කියලා මං කියන්නෙ.
    ඒක හරි. මෙතන අවුල තියෙන්නෙ මොකෙක්වත් හරියට දන්නෙ නෑනෙ ඌ ඇත්තටම රිකවර් වෙන ගමන්ද ඉන්නෙ නැත්තන් මේ කියන විදියට මොලේ මැරිලද කියල.

    එක්කො පවුලෙ අය ඩොක්ටස්ලව ඇපේට තියාන ඇති දෙවනි ඔපරේශන් එකෙන් තමා මෙහෙම උනේ කියල. එයාල ඩිසිශන් එක ගන්නෙ නැතුව වෙන්නත් ඇති. නැත්තන් ඇත්තටම රිකවර් වෙනව වෙන්නත් පුලුවන්.

    මේක විතරක් කියන්නම් මචං.
    ඔයාගේ පව්ලේ කෙනෙක්ට ඕක උනොත් දවස් 7න් විතර machine එක ගලවනවා.
    trolley problem අරව මේවා කිසිම අදාලත්වයක් නැහැ machine ගලවල දානවා.
    උබටයි මටයි නැති වරප්‍රසාදයක් අපේ බදුසල්ලි පාවිච්චි කරලා රටේ පව්ල් කිහිපයක් බුක්තිවිදිනවා.
    ඒක හරි අපේ නැන්දව ගෙදර එව්ව තව සති දෙකකින් විතර නැති වෙනව අපිට දැන් මොකවත් කරන්න බෑ කියල. පස්සෙ අපි වෙනම සල්ලි වියදම් කරල බෙහෙත් කරා. මේ ලග ගෙවල් ගාව මොලේ බාගෙට මැරිල හිටපු අය්ය කෙනෙක්වත් එහෙම එව්ව.

    ඒත් ඕක ඩොක්ටස්ල කරන්නෙ එහෙම නොකරම බැරි නන් නෙ. මේකෙ මේ කියන විදියට මොලේ මැරිලමද නැද්ද කියලවත් කවුරුවත් හරියටම දන්නෙ නෑනෙ.
    ------ Post added on Apr 12, 2023 at 8:52 AM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,000
    153,021
    113
    ක්‍රිස් නෝලන් මහත්මයගෙ සම්භාව්‍ය බුද්ධිමත් නිර්මාන ජරාජීර්ණ දේශපාලනය වෙනුවෙන් නොගෙන ඉඳපන් තිරිසනෝ හෙනගහනව කල්දේරා බොට. අපේ බටහිර සුදු සංස්කෘතිය කනවා මේ පන්ඩිත වම්මු.
    ඔව්, ක්‍රිස් නෝලාන් නම් දහස් ගුණයකටත් වඩා හොදයි තමයි, ඉතිහාසෙ විකුණගෙන කාපු දේශපාලන බත්බැලයෙක්ට වඩා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,671
    113
    දන්නැද්ද ඉතින් නොදන්න එකෙක් ලිව්ව ඒව මුල් වතාවට කියවද්දි මුන් ඩාම් වෙනව ඩූම් වෙනව. වරද්ද වරද්ද තමා ඉගෙන ගන්නෙ. මැශින් ලර්නින්ග්.

    පලි: මන් කල්දේරා මේ ලියපු එකට එකඟ නෑ මූ මේ කවදාවත් උත්තර නොතිබ්බ කාන්ටියානු ප්‍රශ්නයක් ඇරන් ඇවිත්. නමුත් මේ ගැටලුව ගැන ඉමෝෂනල් නොවී ඉමු, පෞද්ගලික මත උඩ ජීවිත තක්සේරු නොකරමු වගේ දුරකට එකඟ වෙන්න පුලුවන්. Triage නර්ස් කෙනෙක් වත් ඉන්න බෑනෙ හොස්පිටල් වල මෙහෙම බැලුවොත්.
    මෙතන දැන් "උබල ඇත්තටම දන්නවද ජැක්සන්ගෙ මෙඩිකල් කන්ඩිශන් එක" කියල අහන්න බෑ. පේනවනෙ අන්ත දෙක ඉන්න.

    මේකෙ ඇත්ත නැත්ත එක්කො පොර මැරිල කියල ඇත්තටම නිව්ස් එකක් ගිය වෙලාවක ඇවිත් ආයෙ කමෙන්ට් වලට රිප්ලයි දානව
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,557
    6,538
    113
    ඒක හරි. මෙතන අවුල තියෙන්නෙ මොකෙක්වත් හරියට දන්නෙ නෑනෙ ඌ ඇත්තටම රිකවර් වෙන ගමන්ද ඉන්නෙ නැත්තන් මේ කියන විදියට මොලේ මැරිලද කියල.

    එක්කො පවුලෙ අය ඩොක්ටස්ලව ඇපේට තියාන ඇති දෙවනි ඔපරේශන් එකෙන් තමා මෙහෙම උනේ කියල. එයාල ඩිසිශන් එක ගන්නෙ නැතුව වෙන්නත් ඇති. නැත්තන් ඇත්තටම රිකවර් වෙනව වෙන්නත් පුලුවන්.

    ඒක හරි අපේ නැන්දව ගෙදර එව්ව තව සති දෙකකින් විතර නැති වෙනව අපිට දැන් මොකවත් කරන්න බෑ කියල. පස්සෙ අපි වෙනම සල්ලි වියදම් කරල බෙහෙත් කරා. මේ ලග ගෙවල් ගාව මොලේ බාගෙට මැරිල හිටපු අය්ය කෙනෙක්වත් එහෙම එව්ව.

    ඒත් ඕක ඩොක්ටස්ල කරන්නෙ එහෙම නොකරම බැරි නන් නෙ. මේකෙ මේ කියන විදියට මොලේ මැරිලමද නැද්ද කියලවත් කවුරුවත් හරියටම දන්නෙ නෑනෙ.
    ------ Post added on Apr 12, 2023 at 8:52 AM

    මේක මචං ඩොකෙක් දාල තිබ්බ comment එකක්.
    මම හිතනවා මේ doctor මෙතන මේ ගණන් දාල තියෙන්නේ
    ජැකාගේ මොලේ මැරිලා කියල හරියටම දන්න නිසා කියල.

    "ජැකා ගැන එක පෝස්ට් එකක් ලිව්වෙ වත් ශෙයාර් කරේ වත් නෑ. මෙතන උඹ කියපු එක වෛද්‍ය විද්‍යාත්මකව වැරදි නිසා ජැකා කියන සාධකය අමතක කරමින් යමක් කියන්න කැමතියි. මේක දේශපාලනිකව වත් පෞද්ගලික වත් නෙවෙයි . දැනුමට විතරයි .
    මොළය මිය ගිය දේහයක් වෙන්ටිලේටර් එකක කොච්චර කල් තියන් හිටියත් වැඩක් වෙන්නෙ නෑ. ඒ වගේ කෙනෙක් ගෙ නඩත්තුව වෙනුවෙන් යන වියදම අධිකයි. උදාහරණයක් විදියට ප්‍රෙෂර් මට්ටම තියා ගන්න නොරැඩ්‍රිනලින් කියන බෙහෙත දැම්මොත් දිනකට ඒකෙ විතරක් වියදම ලක්ෂ 3ක් විතර යනව. සාමාන්‍යයෙන් මේ වගේ ඖෂධ වර්ග දෙකක් හෝ තුනක් දාන්න වෙනව. ප්‍රතිජීවක ඖෂධ දාන්න වෙනව. කාර්‍යමණ්ඩලය නැතත් ඖෂධ හා උපකරණ වෙනුවෙන් ආසන්න වශයෙන් දිනකට ලක්ෂ 15-20 ක් යනව ඇති. ඒ නිසා මොළය මිය ගිය කෙනෙක් ගෙ හෘදය වස්තුව තියා ගන්න මේ වියදම කොපමණ කලක් කරත් වැඩක් නෑ. ඒ නිසා ඔය අදාල සිද්ධිය අනුව නම් මැෂින් කොච්චර තිබ්බත් වැඩක් නෑ. මැෂින් ප්‍රමාණවත් තරමට තිබ්බ නම් ඔය මැෂිමට තියන තරඟය විතරයි නැති වෙන්නෙ.
    හැම ජීවිතයක් ම පවුලේ අයට හා ආසන්නතම හිතවතුන්ට මිළ කල නොහැකි තරම් වටිනව. ස්තුතියි"
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ජැක්සන් පොන්ස්,මහා ලොකු පැකේ කලාකාරයා.
    මටනම් අජිත් කුමාරසිරි පට්ට කලාකාරයෙක් බන් නදීක ගුරුගෙට වඩා.
    පොන්න සිංහලු කලාකාරයෝ දැකලා නැ,ජැක්සන් මහ ලොකු දැනුමක් තියෙනවලු,අපරාදෙලු...අනිත් අපිට පුකද ?
    රාජපක්සලගේ පුක හෝදපු හුකන්නෙක්,මු විතරක් නෙමේ කලාකාරයෝ කියාගන්න ගොඩක් පක්‍කුට වෙන්න ඕන මේක.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,671
    113
    මේක මචං ඩොකෙක් දාල තිබ්බ comment එකක්.
    මම හිතනවා මේ doctor මෙතන මේ ගණන් දාල තියෙන්නේ
    ජැකාගේ මොලේ මැරිලා කියල හරියටම දන්න නිසා කියල.

    "ජැකා ගැන එක පෝස්ට් එකක් ලිව්වෙ වත් ශෙයාර් කරේ වත් නෑ. මෙතන උඹ කියපු එක වෛද්‍ය විද්‍යාත්මකව වැරදි නිසා ජැකා කියන සාධකය අමතක කරමින් යමක් කියන්න කැමතියි. මේක දේශපාලනිකව වත් පෞද්ගලික වත් නෙවෙයි . දැනුමට විතරයි .
    මොළය මිය ගිය දේහයක් වෙන්ටිලේටර් එකක කොච්චර කල් තියන් හිටියත් වැඩක් වෙන්නෙ නෑ. ඒ වගේ කෙනෙක් ගෙ නඩත්තුව වෙනුවෙන් යන වියදම අධිකයි. උදාහරණයක් විදියට ප්‍රෙෂර් මට්ටම තියා ගන්න නොරැඩ්‍රිනලින් කියන බෙහෙත දැම්මොත් දිනකට ඒකෙ විතරක් වියදම ලක්ෂ 3ක් විතර යනව. සාමාන්‍යයෙන් මේ වගේ ඖෂධ වර්ග දෙකක් හෝ තුනක් දාන්න වෙනව. ප්‍රතිජීවක ඖෂධ දාන්න වෙනව. කාර්‍යමණ්ඩලය නැතත් ඖෂධ හා උපකරණ වෙනුවෙන් ආසන්න වශයෙන් දිනකට ලක්ෂ 15-20 ක් යනව ඇති. ඒ නිසා මොළය මිය ගිය කෙනෙක් ගෙ හෘදය වස්තුව තියා ගන්න මේ වියදම කොපමණ කලක් කරත් වැඩක් නෑ. ඒ නිසා ඔය අදාල සිද්ධිය අනුව නම් මැෂින් කොච්චර තිබ්බත් වැඩක් නෑ. මැෂින් ප්‍රමාණවත් තරමට තිබ්බ නම් ඔය මැෂිමට තියන තරඟය විතරයි නැති වෙන්නෙ.
    හැම ජීවිතයක් ම පවුලේ අයට හා ආසන්නතම හිතවතුන්ට මිළ කල නොහැකි තරම් වටිනව. ස්තුතියි"
    මේ කියන විදියට අවුල තියෙන්නෙ මැශින් එකටත් වඩා බෙහෙත් වල වියදම එතකොට. මම හිතන්නෙ මාසයක් රන් වෙනකොට අලුත් මැසින් එකකක ගානම ගිහින් එතකොට. කොහොමත් ඔහොම වෙලාවට ඩොක්ටස්ල තීරණ ගන්නෙ වෙනම ප්‍රොසීඩියර් එකකට නේද වයස වගේ දේවල් බලල.මේ ලගම නැති උන ලමයි දෙන්නගෙත් මෙහෙම මැරිල නිසා තමා ගැලෙව්ව කියන්නෙ.

    දැන් ඔහොම කරන නිසා කෙනෙක් නඩුවක් දැම්මොත් මේ සිද්ධිය නිසා අපිට අගතියක් උනා අපේ මෙන්න මේ කෙනා ඒක නිසා මැශින් එක ගැලෙව්ව කියල එතකොට වගකීම යන්නෙ ඩොකාලටද නැත්තන් මැනේජ්මන්ට් එකටද?