අඩෝ පව් බං
නිවන්සුව අත්වේවා.
කීදෙනෙක් මේ මනුස්සා මැරෙනකං බලං හිටියද. ඊයෙත් මේකෙ එහෙම comments කීයක් වැටුනද. හරිම කැතයි බං ඒවා නම්
කීදෙනෙක් මේ මනුස්සා මැරෙනකං බලං හිටියද. ඊයෙත් මේකෙ එහෙම comments කීයක් වැටුනද. හරිම කැතයි බං ඒවා නම්
මැරුණේ ඒක නිසාමයි කියලා දන්නේ කොහොමද?පෝර ගූ පෝර කරලා රටක් අවුලවපු ජෙප්පෝ,..ගහක් අල්ලන් ඒක ලංකාවේ ඵකම ගහ කියලා කපන්නේ නැතුව හයිවේ ඵක හදන ඵක නවත්තපු ජෙප්පෝ මේ වගේ දෙයක් බොරුවට නොකරයි කියල උඹ කෝමද කියන්නේ උඹලා වගේ මෝඩයොන්ව අන්ඳන්න?උබ ඒ නිව්ස් දාන උන් ජෙප්පෝ කියලා දන්නේ කොහොම ද ?
මැරිච්ච මිනිස්සුන්ගේ ගෙවල් වල උනුත් ජෙප්පෝ ද ? මැරිච්ච උනුත් ජෙප්පෝ ද ?
මරුනේ ඌ නිසා නෙවෙයි යකෝ.. මූ ව දවස් 500ක් තියන් ඉන්න මොකක්ද ලොකු ?මැරුණේ ඒක නිසාමයි කියලා දන්නේ කොහොමද?පෝර ගූ පෝර කරලා රටක් අවුලවපු ජෙප්පෝ,..ගහක් අල්ලන් ඒක ලංකාවේ ඵකම ගහ කියලා කපන්නේ නැතුව හයිවෙි නවත්තපු ජෙප්පෝ මේ වගේ දෙයක් බොරුවට නොකරයි කියල උඹ කෝමද කියන්නේ?![]()
ඔව් පවුලෙ උන් නන් සෑහෙන වදයක් පවක් කරල දීල තියෙන්නෙ මනුස්සය බේරගන්න බෑ කියල දැන දැනත් මැශින් වල ගහල තියන්න බල කරල නන්. (කතාවෙ ඇත්ත නැත්ත හරියටම දන්නෙ උන් නෙ)මරුනේ ඌ නිසා නෙවෙයි යකෝ.. මූ ව දවස් 500ක් තියන් ඉන්න මොකක්ද ලොකු ?
අනිත් මිනිසුන්ට ඉඩ නැතිවෙද්දී මේ යකා කරවල කර කර තියන් ඉන්නේ මොකද ?
දැන් වත් ඔය විහිළුව නවත්තපු එක හොදයි.
පොර කලින්ම මැරිලා දැන් තව තැනක ඉපදිලා ඇවිදිනවද දන්නෙත් නෑ අපේ උන් නිකන් මැෂින් එකක ගහන් හිටියට
පුනරුත්පත්තිය ගැන නේද ඔය කියන්නෙමරුනේ ඌ නිසා නෙවෙයි යකෝ.. මූ ව දවස් 500ක් තියන් ඉන්න මොකක්ද ලොකු ?
අනිත් මිනිසුන්ට ඉඩ නැතිවෙද්දී මේ යකා කරවල කර කර තියන් ඉන්නේ මොකද ?
දැන් වත් ඔය විහිළුව නවත්තපු එක හොදයි.
පොර කලින්ම මැරිලා දැන් තව තැනක ඉපදිලා ඇවිදිනවද දන්නෙත් නෑ අපේ උන් නිකන් මැෂින් එකක ගහන් හිටියට
ආයිත් ඉපදිලා ටික කාලෙකින් අමාරු වෙලා තමන්ගේ ම ගිය ආත්මේ බොඩිය තියන් ඉන්න නිසා ඇදක් නැතුව ආයිත් මැරිලා ද දන්නෙත් නෑ .Fb eka paththe yanna be yakooo me pagayata niwan suwa. Okaa marila aye ipadila ayeth marila ayeth ipadila athi

මාරයි නේද ඒකත්මරුනේ ඌ නිසා නෙවෙයි යකෝ.. මූ ව දවස් 500ක් තියන් ඉන්න මොකක්ද ලොකු ?
අනිත් මිනිසුන්ට ඉඩ නැතිවෙද්දී මේ යකා කරවල කර කර තියන් ඉන්නේ මොකද ?
දැන් වත් ඔය විහිළුව නවත්තපු එක හොදයි.
පොර කලින්ම මැරිලා දැන් තව තැනක ඉපදිලා ඇවිදිනවද දන්නෙත් නෑ අපේ උන් නිකන් මැෂින් එකක ගහන් හිටියට

ආයිත් ඉපදිලා ටික කාලෙකින් අමාරු වෙලා තමන්ගේ ම ගිය ආත්මේ බොඩිය තියන් ඉන්න නිසා ඇදක් නැතුව ආයිත් මැරිලා ද දන්නෙත් නෑ .![]()